Paypal Limt උනා Bank statement

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Paypal Limt උනා (PLZ)Bank statement

    Paypal එක Limt උනා Bank statement එකක් ඉල්ලනවා. Account එක හදලා තියෙන්නේ italy විදිහට,

    දන්නා පින්වතෙක් උදව් කරන්න
    සල්ලි හිරවෙලා තියෙන්නේ,

    ayCdwfd.jpg
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    customer care call karalaa kalin htye itali dan inne sri lanka kiyalaa mokak hari marisiyak edalaa..balapan..
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    කලින් හිටියෙ Italy දැන් පදිංචිය Sri Lanka කියපන්. මගේ paypal හදල තියෙන්නෙ Canada විදිහට. එක පාරක් limit වෙලා මම කිව්වෙත් ඔය කතාවම තමයි. පහුවෙන්දම account එක activate වෙලා තිබ්බ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    call karala aththe kianne..
    mage yaluwekuth edit karala yawwama.. egollan check kare...
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Me account eke monada karanna giye? Italy widihata hadala card eka sri lankan ekak da dila thibbe?
    Illala thiyana documents yawanna natthan call karala attha kiyanna.
    Mageth italy ekak thiyenne, man atthatama inne italy :P mata sl awama meka use karanna oni sl card ekak add karala kela weida danne ne? Man call karala ahuwama kiwwe italy walin yaddi mehe eka close karala lankawe ekak hadanna kiyala :lol:
     
    monawath kale nah na bn. ane manda mam withdraw karannewath nah bn. mata hithenne ip ceke case ekak enna athi. meka wisadumak naddda ?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    කලින් හිටියෙ Italy දැන් පදිංචිය Sri Lanka කියපන්. මගේ paypal හදල තියෙන්නෙ Canada විදිහට. එක පාරක් limit වෙලා මම කිව්වෙත් ඔය කතාවම තමයි. පහුවෙන්දම account එක activate වෙලා තිබ්බ.

    customer care aran kiwwoth hari yaida bng ? sure da ? mama account ekekn thma wadak aragenawath naha bn limit wenna. ane manda. mam ebay seller kenekta email eka dunna refund karanna kiyala echcharai.

    uth kiwwa refund karanna ba fail wenawa kyala.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    customer care aran kiwwoth hari yaida bng ? sure da ? mama account ekekn thma wadak aragenawath naha bn limit wenna. ane manda. mam ebay seller kenekta email eka dunna refund karanna kiyala echcharai.

    uth kiwwa refund karanna ba fail wenawa kyala.

    මමනම් වැඩේ කරගත්තෙ මචන් paypal එකෙන්ම message එකක් යවල. කොහොම හරි ඔය වැඩේ වෙලා දැනට අවුරුදු 5ක් විතර වෙනව. දැනට $9000ට වැඩිය transactions කරල තියෙනව ඒත් කිසිම අවුලක් වෙලා නෑ.

    Ebay refund එක fail වෙන්නෙ මචන් account එක limit වෙලා හින්ද. paypal එකෙන්ම reactivate කරගන්නකන් ඔය account එකෙන් වැඩක් ගන්න වෙන්නෙ නෑ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මමනම් වැඩේ කරගත්තෙ මචන් paypal එකෙන්ම message එකක් යවල. කොහොම හරි ඔය වැඩේ වෙලා දැනට අවුරුදු 5ක් විතර වෙනව. දැනට $9000ට වැඩිය transactions කරල තියෙනව ඒත් කිසිම අවුලක් වෙලා නෑ.

    Ebay refund එක fail වෙන්නෙ මචන් account එක limit වෙලා හින්ද. paypal එකෙන්ම reactivate කරගන්නකන් ඔය account එකෙන් වැඩක් ගන්න වෙන්නෙ නෑ.

    macho paypal hadapu country eka mokakda ? hama thissema phone verification case ekak enawa. kohoma eka verify karanneh ?

    paypal use karanakota vpn ekak use karanwada ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    macho paypal hadapu country eka mokakda ? hama thissema phone verification case ekak enawa. kohoma eka verify karanneh ?

    paypal use karanakota vpn ekak use karanwada ?

    paypal.com/it ගහල යන්න. ඉතාලි නම්බර් එකක් පාවිච්චි කරන්න.:yes: