වෙබ්සයිට් එක, YouTube Video එක රෑන්ක් කරගන්න
Ultimate Guide To Tiered Link Building
මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව වෙන්නේ අද උදේ එලකිරි මෙම්බර් කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිලිතුරක් විදියට.
දීර්ඝ පිලිතුරක් නොවුනත් මම හිතනවා මේක ප්‍රමාණවත් වෙයි කියලා.
ප්‍රශ්නේ වුනේ...
Low Competitive Keyword - Today, 09:49 PM
" මචන් low competitive keyword එකක් Google වල rank කරන්න පුලුවන් හොද seo strategy එකක් කියල දෙන්න පුලුවන්ද? "
අපි මෙහෙම පටන් ගමු.
මේ පිලිතුර අදාලයි..

වෙබ්සයිට් rank කරගන්න උත්සාහ කරන අයට,
ඒ වගේම තමන්ගේ YouTube video එක රෑන්ක් කරගන්න උත්සාහ කරන අයට.
කොයිතරම් low competition keywords පාවිච්චි කලත් Google අයියා ඔයාට රෑන්ක් වෙන්න නිකන්ම ඉඩ දේවි කියලා හිතනවාද?
එහෙමනම් Search Engine Bot වලට coding කරන්න, මෙච්චර updates ගේන්න ඕන වෙන්නේ නැහැ නේ.
එහෙමනම් මොනවද මේ ranking වලට මූලිකම වෙන කරුණු.
"මේ මම පාවිච්චි කරණ SEO මූලධර්ම ගැනයි කියන්නේ, තවත් කෙනෙක්ට මේක වෙනස් වෙන්න පුලුවන්"
පලවෙනි එක විදියට මම ඕනම සයිට් එකක content quality එක දකිනවා වැදගත්ම ranking factor එක විදියට.
දෙවෙනි එක තමයි මේ කතා කරමින් ඉන්න back links ගැන.
ඒ කියන්නේ ලින්ක් බිල්ඩින් ගැන.
මොන තරම් low competition keywords පාවිච්චි කරත් ඔයාගේ සයිට් එකට අවශ්‍ය කරන back link profile එක,
පිලිවෙලකට build කලේ නැත්නම් කවමදාවත් ඔයාගේ සයිට් එක රෑන්ක් කරගන්න ලැබෙන්නේ නම් නැහැ.
ඇයි මේ back link මේ තරම් වැදගත් වෙන්නේ.
පොඩි උදාහරණයක් දෙන්නම් මම.
මකුළුවෙක් වැඩිපුරම කැමති එයාගේ දැල පුලුවන් තරම් නූල් ගොතලා ගොතලා ලස්සනට, ලොකුවට, සංකීර්ණ කරගන්න නේද?
නැතුව තනි මකුළු දැල් නූලකට පුලුවන්ද සත්තු අල්ල ගන්න.
Spider Man ට නම් පුලුවන්.

ඒත් මේ පුන්චි මකුලුවන්ට හොඳට වියපු දැලක් නේද උවමනා කරන්නේ.
එහෙම තියනම් ඒ මකුළුවා ඒ දැලට ගොඩාක් ආසාවෙන් ඒකට රැක බලා ගන්නවා කියලා ඔයාලා දන්නවාද එකේ හරි මැදට වෙලා.
මේ උදාහරණය එක්ක තේරෙන අයට තේරිලා ඉවරයි මම මොකද්ද කියන්නේ කියන එක.
මකුළුවා ගැනද?
අපෝ නැහැ.

මම මේ කතා කරන්නේ Google Spider ගැන.
එහෙමත් නැත්නම් search engine bot එක ගැන.
යාලුවනේ අපි back link කොච්චර හදාගෙන දැගලුවත් අපි අතින් වෙන්න ඕන හරිම දේ සිද්ද වෙන්නේ නැත්නම් අපේ සයිට් රෑන්ක් කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ spider ගෙන්.
අපි spider ට කෑම අල්ලගන්න එයාගේ දැල පැහැදිලිව, ශක්තිමත්ව වියලා දෙන තරමටම එයා අපිව රෑන්ක් කරලා දෙනවා.
ඒක වෙනවාම තමයි යාලුවනේ.

ඒ කෑම අල්ලලා දෙන්න වියන නූල් වලට තමයි යාලුවනේ මේ back links කියන්නේ.
ඒ නූල් ශක්තිමත් නම්, ඵලදායී නම්, කලු තොප්පි කාරයෝ විකුනන නූල් වර්ග නෙවෙයි නම්,
spider ඒ නූල් වලින් වියපු දැලට හුඟක්ම ආසා කරනවා විතරක් නෙවෙයි ඔයාව search engine results වල පලවෙනි පිටුවට, පලවෙනි තැනට ගේන්න කටයුතු කරනවාම තමයි අනිවාර්යෙන්ම.

ඉතින් මොනවාද මේ අමුද්‍රව්‍ය වෙන්නේ ශක්තිමත් නූල් හදන්න මේ දැලට.
ඒවා උසස් තත්වයේ නූල් වෙනවානම් නේ spider කැමති.
ඇයි දැල හොඳට වියන්න ලස්සනට ගොතන්න පුලුවන් වෙන්නේ එතකොටනේ යාලුවනේ
එහෙනම් ඒ Tier 1, Tier 2 back links තමයි හොඳම නූල් වර්ග වෙන්නේ.
මේ දෙක තරමටම වැදගත් කමක් නැති නමුත් මේ දෙකටම සහය වෙන Tier 3 Back inks තුත් මේ වැඩේට උදවු වෙනවා.
යාලුවනේ අපි අපේ සයිට් එකට පිලිවෙලින් මේ Tier 1, Tier 2, Tier 3 Back Links පිලිවෙලකට සහ වඩාත් ශක්තිමත්ව
build කරනවානම් අපේ සයිට් එක ඉතාමත්ම ඉක්මනින් රෑන්ක් වෙන එක මොන ජගතාට වත් නවත්වන්න බැහැ.
අන්න ඒ නිසාම ඔයාගේ සයිට් එකේ content quality එක අංක එකට තියාගෙන,
හොඳ ශක්තිමත් Tier Link Build Profile එකක් හදාගත්තොත් ඔයාගේ සයිට් එක රෑන්ක් වෙන එක ඔයාටම දැක ගන්න පුලුවන් වෙනවා.

ඊලඟට මම එනවා YouTube වලට..
පහුගිය මාස කීපයටම මට PM 50 වඩා ඇවිත් තියනවා යාලුවන්ගෙන් කොහොමද video rank කරගන්නේ කියන එක.
ඒකටත් මේ ගමන්ම පිලිතුරක් දෙනවා මීට පස්සේ මේ ගැන අහන්න එන අයට බලාගන්න එක්කම.
YouTube කියන්නේ මොකද්ද ඇත්තටම?
ගොඩ දෙනෙක් කියන උත්තරේ තමයි
video sharing site එකක් කියලා..
නමුත් මම කියනවා YouTube කියන්නේ ලෝකයේ දෙවෙනියට විශාලතම search engine එක කියලා.
ඇත්තටම යාලුවනේ මේ YouTube search engine එකේ Bot එක ඉන්නවා නේද එයා ටිකක් කම්මැලි කෙනෙක්.
Google මකුළුවාටත් වඩා කම්මැලි කෙනෙක්.
මම හිතන්නේ අවුරුදු පතා මෙයාව කම්මැලි කරවනවා YT technical crew එක.
හරි ඒ කතාව පැත්තක තියමු.
ඔයාලා දාන videos මේ search engine spider ට කියවන්න පුලුවන්ද?
බැහැ යාලුවනේ. කවදාවත් බැහැ.
එහෙනම් ඔයාගේ video එකක් කොහොමද search engine bot එක එහෙමත් නැත්නම් මකුළුවා අඳුන ගන්නේ.??

යාලුවනේ ඔයා video එකට එකතු කරන
keywords, tags, description, translation script, cc scripts සහ ඔයා video එක දාන category එක අනුවයි එයා ඔයාගේ වීඩියෝ එක රෑන්ක් කරන්නේ.
යාලුවනේ SEO ඕන වෙන්නේ වෙබ්සයිට් වලට විතරද?

ඒක පුහු සහ ලැජ්ජාසහගත මතයක් විතරයි ලාංකිකයන් විදියට අපිට ලැබිලා තියන.
බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ video එකක් කරලා මේ උඩින් කියපු ඒවට low competition keywords, long tail keywords එක්ක දැම්මාම...
ආ ආ දැන් හරි. දැන් රෑන්ක් වෙයි,
views හෝ ගාලා ගලා ගලා එයි කියලා.

මගුලක් ඒවි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

එහෙම වෙන්නේ නැහැ යාලුවනේ.
YT Bot එකත් search engine එකක ආකාරයටම ඔයාගේ video එකේ authority profile එක ගැන සෑහෙන්න හොයලා බලනවා.
මේකට ඔයා share කරන Reddit, G+, Face Book පොස්ට් පවා ඇතුලත්.
යාලුවනේ ඔයාගේ වීඩියෝ එකටත් පුලුවන් තරම් ශක්තිමත් Back links එකතු කරන්න.
Tier 1, Tier 2 වර්ගයේ back links build කරන්න පුලුවන් නම් ඔයාගේ වීඩියෝ එකට ඒක තමයි ඔයාගේ වීඩියෝ එක රෑන්ක් කරගන්න හොඳම විදිය.

මේ ටික කරලා Tier 3 වලින් 5000ක් විතර back links දැම්මානම් ආයේ කතා දෙකක් නැහැ ඔයාගේ වීඩියෝ එක අදාල low competition keywords වලින් ඉහලටම එනවාම තමයි.
ඒක සිද්ද වෙනවා අනිවාර්යෙන්ම.

තව අවසානය විදියට මම මගේ YouTube චැනල් එක Optimize කරගන්න භාවිතා කරපු Info graphic එකක් share කරනවා attachment වල.
ඒක විශාල වැඩි නිසායි මෙහෙම දාන්නේ.

LINK to Image
මම මේ පිලිතුරක් ටයිප් කලේ සහෝදරයෙක් මගෙන් අහපු ප්‍රශ්නෙකට.
Tier Link Building කරන විදිය ගැන ඉගෙන ගන්න වීඩියෝ වගයක් දාන්නයි මේ ත්‍රෙඩ් එක ගහන්න හිටියේ.
ඒත් කියන්න දේවල් තව ගොඩාක් මේ ගැන තිබුනත් මෙතනින් නතර කරලා video guide එකට ඉඩ දෙනවා මෙතන ඉඳන්.
මේ Tier 1, Tier 2 සහ Tier 3 Back links Profile එක හදාගන්න විදිය.

බලන්න. බලලා හොඳින්ම ඉගෙන ගන්න.
පරීක්ෂණ කරන්න බය වෙන්න එපා.
හැමෝටම බොහෝම ස්තූතියි!