uge mole thama mole ban idala hitala ekak hadanawa supiriyatama
link deepan ochchara honda film eka mokadda balannaඉන්දියන් ඉතිහාසේ වැඩිම ආදායම් වාර්තාව දංගල් ගෙ දැන්අමීර් කාරය ගුරුකමක් වත් කරලද මන්ද හදන හදන එක හිට් වෙනව
link deepan ochchara honda film eka mokadda balanna
ආයේ මං අාවා ඔන්න නින්ද යන්නෙත් නෑ
ඒ ඇන්ටි හරිම මහතයි.. කන්නේ පොල් රොටිමයි...
ඇන්ටිගේ දුව සොනක්සිගේ නැන්දගේ දුව වාගේමයි.. ටන්..ටන්..ටන්..ටන්..
එහෙනම් අපිට නින්ද යන්ඩත් එක්ක සින්දුවක් කියන්ඩ
එහෙනම් අපිට නින්ද යන්ඩත් එක්ක සින්දුවක් කියන්ඩ
මොනවගෙ එකක්ද ටුල්ලා නිද ගන්න එකක්ද ඔනේ
ආයේ මං අාවා ඔන්න නින්ද යන්නෙත් නෑ
ඇයි වස්තුවේ නින්ද යන්නෙ නැත්තේ එන්නකෝ රත්තරනේ මම උකුලේ තියල නාලවන්නම්..




මම නිදියන්ඩ තව වෙලා තියනවා බන්
තාත්තගේ බර්ත්ඩේ එක සමරුවද
ඇයි වස්තුවේ නින්ද යන්නෙ නැත්තේ එන්නකෝ රත්තරනේ මම උකුලේ තියල නාලවන්නම්..