ElaKiri Bajaj Pulsar Fan Club-4

Lahiru_CR

Member
Feb 8, 2017
13
1
0
රත් වෙනකොට ඔයිල් එක කොහොමත් වතුර වගේ වෙනවා. එහෙම රත් වෙලා තියෙන වෙලාවේදී ඔයිල් එකේ තියෙන ගණකම තමා ඔය 50 කියලා කියන්නේ. 0w/5w/10w/15w/20w කියලා කියන්නේ ඔයිල් එක සාමාන්‍ය විදිහට තියෙනකොට තියෙන විදිහ. ඔය W අකුරත් එක්ක එන ඉලක්කම බලපාන්නේ වැඩිපුරම වින්ටර් එකක් තියෙන රටවලට.

කැස්ට්‍රෝල්, මොබිල් ඔය දෙක හොඳයි. කහපාට ඔයිල් එක.
කැල්ටෙක්ස් නම් දාන්න එපා.ඒ රෙද්ද හරියන්නෙම නෑ.රතු පාට ඔයිල් එකක්

මම මේ පාර දැම්මා Liqui Moly 10w-50 Fully Synthetic ඔයිල් එකක්.එකත් පට්ට.10000 km දුවන්න පුළුවන්.

2uYH9KXm.jpg

Bajaj වෙබ්සයිට් එකෙත් තියෙන්නේ 10000 km මාරු කරන ඔයිල් එකක්.අපේ සර්විස් කාරයෝ තමා 2500 km වලින් මාරු කරන්න කියලා සල්ලි කඩා ගන්නේ

5000 km දුවන අයත් ඉන්නවා.

කැල්ටෙක්ස් නම් එපා දෙයියෝ. කැස්ට්‍රෝල් නම් කමක් නෑ

Ela bro thanks:yes::yes:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර mobil එකේ එන්නෙ 10W40 synthetic blend කියල. මන් ඒකත් යූස් කරා :yes: කියන්න තරම් වෙනසක් නම් තේරුනේ නෑ 20W50 එකට සාපේක්ෂව :eek: හැබැයි ඒක 20W50 එකට වඩා ඒක ටිකක් ගනන්. මන් දැන් ගොඩක් කාලෙකට කලින් ගන්න කාලෙ 20W50හ එක 700ය ගානකට තිබ්බෙ ඒතකොට ඔය 10W40 එක 900ය ගානක් උනා :eek:

    rvepop.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඔයිල් වර්ග නම් ගොඩක් තියෙනවනේ.
    Mineral oils
    Synthetic blend
    Semi synthetic oils
    Synthetic oils
    Fully synthetic oils
    ඔය වගේ.
    Mineral oils/Synthetic blend ඔය 2 නම් ලොකු වෙනසක් නෑ.ඔයිල් වල සහ ප්‍රයිස් එකේ.ඒත්
    Mineral oils/Fully synthetic oils වල ලොකු වෙනසක් තියෙනවනේ.ප්‍රයිස් එකේ සහ ඔයිල් එකේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා මගේ තීන්නේ Pulsar 150- 2011 . සමහර වෙලාවට ගියර් දාද්දි දඩස් ගාලා සද්ද එනවා. පල්ලමක වගේ යද්දි Neutral කරන්න ගියාම දඩබඩ ගාලා සද්දයක් එනවා නිකං ගියර් පැටලෙනවා වගේ සද්දයක්. තවත් වෙලාවකට නිකන් ගියර් දාන්නත් ටිකක් අමාරැයි තදයි වගේ. කාලේ හරි වගේද බං. ශේප් එකේ කරගන්න දෙයක් නැද්ද ගෙදරදි :confused::confused:

    ක්ලච් කේබල් එක චෙක් කරගනින් මචං මුලින්ම
    ක්ලච් එක එජස්ට් කරල බලපං

    මගෙ බ්යිසිකොලේට දාන්න 20යි 50 හොන්ද ඔයිල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඒත් එක්කම ඒක පාවිච්චි කරන්න පුලුහන් දුරත්. ගියසැරේ දැම්මෙ සෙර්විස් සෙන්ටෙර් එකෙන් සෙර්වෝ ඔඉල් එකක්. ඒකට නිකන් ඇන්ජිම ගොරෝසුවට දැනෙනවා. මිනරල් ද සෙමි සින්තෙටික්ද හොඳ ...බයික් එක පල්සර් 180 4700කි මී ඩන්:nerd:

    කැල්ටෙක්ස් එක නම් දාන්න එපා, මොබිල් එක දාපං
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Bajaj වෙබ්සයිට් එකෙත් තියෙන්නේ 10000 km මාරු කරන ඔයිල් එකක්.අපේ සර්විස් කාරයෝ තමා 2500 km වලින් මාරු කරන්න කියලා සල්ලි කඩා ගන්නේ

    සර්විස් මැනුවල් වල තියන ඒවයි මෙහේ සර්විස් වල උන් කරන දේවලුයි තෙරුම් ගන්න බෑ බං :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිල් වර්ග නම් ගොඩක් තියෙනවනේ.
    Mineral oils
    Synthetic blend
    Semi synthetic oils
    Synthetic oils
    Fully synthetic oils
    ඔය වගේ.
    Mineral oils/Synthetic blend ඔය 2 නම් ලොකු වෙනසක් නෑ.ඔයිල් වල සහ ප්‍රයිස් එකේ.ඒත්
    Mineral oils/Fully synthetic oils වල ලොකු වෙනසක් තියෙනවනේ.ප්‍රයිස් එකේ සහ ඔයිල් එකේ
    ඒවගෙ ගාන තමා වැඩේ :baffled: 1L එකක් 3000ස් ගානක්ද කොහෙද අර mobil එකේ :dull: බෝතල් තුනක් එපැයි :dull: ඔය උබ දාපු එක කීයද මචන් ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,374
    113
    Auckland
    ඒවගෙ ගාන තමා වැඩේ :baffled: 1L එකක් 3000ස් ගානක්ද කොහෙද අර mobil එකේ :dull: බෝතල් තුනක් එපැයි :dull: ඔය උබ දාපු එක කීයද මචන් ?

    ආහ් මිට්ටො. උබෙ අර ජුලවාලා එක තමා තියනවද :rofl::rofl:

    එතකොට අර අනාත හිරො කටුව යකඩ වලට දුන්නද ? :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒවගෙ ගාන තමා වැඩේ :baffled: 1L එකක් 3000ස් ගානක්ද කොහෙද අර mobil එකේ :dull: බෝතල් තුනක් එපැයි :dull: ඔය උබ දාපු එක කීයද මචන් ?

    YAKO THOPI THE WATHU AIHTI KARAYO NEDA?????:angry::angry::angry::angry: SALLI NA GANNE..GEDARA MINISSU PADINNE FREELANDER HABAI SALLI NA:angry::angry::angry::angry::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කැල්ටෙක්ස් එක නම් දාන්න එපා, මොබිල් එක දාපං

    අම්මෝ ඔව් බන්.එක පාරක් ඔයිල් ගෙනියන්න අමතක වෙලා සර්විස් එකෙන් කැල්ටෙක්ස් දැම්මා.500 km වත් දිව්වේ නෑ ඔයිල් එක මාරු කළා.ගියර් මාරුවෙන්නේ නෑ ගියර දාන්න අමාරුයි හෙන විකාරයි.
    සර්විස් වල දාන්නෙම කල්ටෙක්ස්නේ :frown:
    සර්විස් මැනුවල් වල තියන ඒවයි මෙහේ සර්විස් වල උන් කරන දේවලුයි තෙරුම් ගන්න බෑ බං :lol::lol::lol:

    සිරාවට බන්.
    මේ ලඟදි ටැපට් එජස් කරන්න උනා.මම ඇහුවා feeler gauge එකක් ඕනේ නැද්ද කියලා.ඌ කියනවා එකස්පිරියන්ස් එකෙන් තියන්න පුළුවන් කියලා.හරි තමා එජස් කළා අවුලත් හරි ගියා. එන්ජිම රත් උනාම හෙන සද්දයි කියහන්කෝ.ටිකි ටිකි ගගා හෙනට ඇහෙනවා.දැන් මේ වෙන එකෙක් හොයනවා feeler gauge එකෙන්ම තියෙන එකෙක්ව :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒවගෙ ගාන තමා වැඩේ :baffled: 1L එකක් 3000ස් ගානක්ද කොහෙද අර mobil එකේ :dull: බෝතල් තුනක් එපැයි :dull: ඔය උබ දාපු එක කීයද මචන් ?

    එහෙම තමා බන් සින්තටික් ගණන් තමා.

    මම දාපු එක නම් 10w-50, 2000/-
    https://products.liqui-moly.com/motorbike-4t-synth-10w-50-street-race-3.html

    තව එකක් තියෙනවා 15w -50, 1780/-
    https://products.liqui-moly.com/motorbike-4t-15w-50-street-6.html

    10w-40 තියෙනවා 1700/-
    https://products.liqui-moly.com/motorbike-4t-10w-40-street-3.html

    10w-40 එක ලංකාවේ කෙනෙක් FB එකේ දාලා තිබුණා Suzuki Gixxer එකකට.බටර් වගේ ස්මූත් කියලා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අහ් චමිතෝ... ඩීසල් ඔඋඉල් තියනව නේ. මාත් මේ අදහසක් තියනව පුලුවන් වුනොත් ලබනපාර එකක් දාල දාන්න. :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් මිට්ටො. උබෙ අර ජුලවාලා එක තමා තියනවද :rofl::rofl:එතකොට අර අනාත හිරො කටුව යකඩ වලට දුන්නද ? :yes:
    තියෙනව තියෙනව :yes: ඒක ගන්නෙ අවුරුද්දකට එක පාරයි එලියට ඒත් green test එක එහෙම කොරන්න ඕන හින්ද :rofl:

    YAKO THOPI THE WATHU AIHTI KARAYO NEDA?????:angry::angry::angry::angry: SALLI NA GANNE..GEDARA MINISSU PADINNE FREELANDER HABAI SALLI NA:angry::angry::angry::angry::dull::dull::dull::dull:

    A12930765-20.jpg

    සිරාවට බන්. මේ ලඟදි ටැපට් එජස් කරන්න උනා.මම ඇහුවා feeler gauge එකක් ඕනේ නැද්ද කියලා.ඌ කියනවා එකස්පිරියන්ස් එකෙන් තියන්න පුළුවන් කියලා.හරි තමා එජස් කළා අවුලත් හරි ගියා. එන්ජිම රත් උනාම හෙන සද්දයි කියහන්කෝ.ටිකි ටිකි ගගා හෙනට ඇහෙනවා.දැන් මේ වෙන එකෙක් හොයනවා feeler gauge එකෙන්ම තියෙන එකෙක්ව :angry:
    feeler gauge එකක් ebay එකෙන් අරන් ගෙදරදිම කරපන් බන් :yes: මැනුවල්™ එකේ ඇති clearance ටික :yes: මාත් එකක් ගන්න කියල බැලුවෙ :yes:

    එහෙම තමා බන් සින්තටික් ගණන් තමා.
    10w-40 එක ලංකාවේ කෙනෙක් FB එකේ දාලා තිබුණා Suzuki Gixxer එකකට.බටර් වගේ ස්මූත් කියලා :yes:
    තෑන්ක්ස් මචන් විස්තරේට. බලමු පුලුවන් උනොත් ට්‍රයි එකක් දෙන්න ඕන ඔයිල් මාරු කරන දවසකට ආයෙ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින් :baffled: වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට :yes: කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ :dull: ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල :baffled: sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස් :dull: thermostat housing එකටත් ගෑස්කට් මැටීරියල් එකකින් එහෙම කපල දාල තිබ්බ O ring එන තැන් වල පවා :dull:

    2rr7336.jpg

    පස්සෙ recommended size gauge / ID තියෙන O ring දාල surface clean කොරල ඇතුලත් clean කොරල OEM themostat valve එකත් දාල ලස්සනට හරි ගැස්සුව
    :yes::yes:

    noblua.jpg

    2rnhb9h.jpg

    මතක ඇතුව හොන්ඩ මහත්තයගෙම spare parts පමණක් භාවිතා කොරන්ට :love::love:

    ny60q8.jpg

    :love:
    මල්ලිල වැඩේ හොදනම් දිරි ගැන්වීමක් විදිහට ලයික් එකක් දාගෙනම යන්ට :love: