badapu ayagen upades tikak

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mata ona kisima waliyak nathuwa hodin inna.

    එහෙනං උඹ ජපන් ගෑණියෙක් බැදගනිං..
    උඹ කියන දේ ඒකිට තේරෙන්නේ නෑ ඒකි කියන දේ උඹට තේරෙන්නේ නෑ එතකොට ප්‍රශ්න නෑ..
    ඒහෙම නැතුවනං මේ ලංකාවේ ගෑණු එක්ක වලි නැතුව පවුල් කන්න නං බෑ මිනිහෝ

    :rofl::rofl::rofl::rofl:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    මගේ උපදෙස, බැඳලා අවු 2 ක්වත් යනකල් උඹලා දෙන්නා වෙනම ජීවත් වෙයං. වයිෆ්ගේ අම්මාව නිතර ගිහින් දුක සැප බලපන්, ඒත් නවත්තගන්න එපා. උඹලා දෙන්නා තනියම අවු 2 ක්වත් හිටියට පස්සේ ඕන කෙනෙක් නවත්ත ගනින්. මොකද එතකොට උඹලා දෙන්නට උඹලා දෙන්නා ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඉවරයි. අනික මලේ වලියක් යන්නේ නැති කසාද ජීවිතේ නිකං හරියට ලුණු නැති හොද්දක් වගේ. :P
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    19225300_1074468442652657_4196975189467218879_n.jpg
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan wenama inna eka tamai honda. Gaanu ayata oonema dei tamai admiration eka. Loku dewal oone na. Uba podi podi dewal admire karapan. Kaama raha nettan uba shape eke kiyapan mehema una nan hondai kiyala.

    Palawenima dei tamai uba wiyadam karala loku loku dewal karala wedak na. Podi dewal tikakin gaanita attention tiyenawa kiyala pennuwa nan ubata happy eke inna puluwan. Mei family life eka gena.

    Sex gena ithin kiyanna oone naane.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනිස්සු විවිදාකාරයිනේ බං.. දැන් මේකෙ කවුරු හරි කිව්වොත් නැන්දම්මයි ලේලියි වලි කියලා.. උඹට බෑනේ උඹගෙ අම්මයි ඒකියි කෙලගනියි කියන්න.. මිනිස්සු විවිදාකාරයි.. ඔන්න ඔහේ කාගෙන හිටපං.. පැමිණෙන දුක් පැනි රසයි ලැබෙන දෙයක් දෙන්නටයි කියලා.. :rofl:


    oka thamai lankawe diabetes wadi :)
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    මිනිස්සු විවිදාකාරයිනේ බං.. දැන් මේකෙ කවුරු හරි කිව්වොත් නැන්දම්මයි ලේලියි වලි කියලා.. උඹට බෑනේ උඹගෙ අම්මයි ඒකියි කෙලගනියි කියන්න.. මිනිස්සු විවිදාකාරයි.. ඔන්න ඔහේ කාගෙන හිටපං.. පැමිණෙන දුක් පැනි රසයි ලැබෙන දෙයක් දෙන්නටයි කියලා.. :rofl:


    hmm
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    1. kochara kama awul unat hotha hadan kapan, wadadi comments denna epa

    2. cooking kanna baritaram awulnam suggestions deela ubat udawu kerela wade goda daganin, habai kiyane epa

    3. Amma ena eka awul puthiiii. eka keeyatawat kerane epa

    4. ube amma kiyana dewal ahane nathi level ekak penanpan, habai athulen umba ganita wada ammata/ thattata adere weyan

    5. ganige ammata deyyonta wage salakapan, ethakota gani kelamak kiwwa amma ube honda kiyai

    6. balance kerane amarui, gani educated da?
    uba mehamada ? me mona huththe fake jeewithayakda ban.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    මට මේක කියපල්ල.
    උඹල ගෑනිගෙ අරකෙ ගඳට ආසද? නැද්ද?
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මිනිස්සු විවිදාකාරයිනේ බං.. දැන් මේකෙ කවුරු හරි කිව්වොත් නැන්දම්මයි ලේලියි වලි කියලා.. උඹට බෑනේ උඹගෙ අම්මයි ඒකියි කෙලගනියි කියන්න.. මිනිස්සු විවිදාකාරයි.. ඔන්න ඔහේ කාගෙන හිටපං.. පැමිණෙන දුක් පැනි රසයි ලැබෙන දෙයක් දෙන්නටයි කියලා.. :rofl:


    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    hodanawane ban

    කොච්චර හේදුවත් පොඩි මෙව්ව එකක් එනව ඇති නේ...
    මම ඇහුවෙ ඒක..
    නැතුව හෝදන්නෙම නැති එකක් ගැන නෙමේ..
    උහුලන්ඩ පුලුවන් තරමෙත් සීමාවක් තියෙනවනෙ
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    කොච්චර හේදුවත් පොඩි මෙව්ව එකක් එනව ඇති නේ...
    මම ඇහුවෙ ඒක..
    නැතුව හෝදන්නෙම නැති එකක් ගැන නෙමේ..
    උහුලන්ඩ පුලුවන් තරමෙත් සීමාවක් තියෙනවනෙ
    kellek idala nadda kalin.. owa care karanne na ban.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    මේ පවුල් ජිවිතේ , හිත රවට්ටගෙන ගෙන යන එකක්නේ බන්? ඔහොම ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ජිවත් වෙනවට වඩා හොඳයි පුරුදු විදියට අතේ පාරක් ..... එක්කෝ ඕනේ නෑ ...

    mama mehema nathi nisa randu ban. ekai kiwe, godak durata bandina gani anuwa thamai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සේරටම හේතුව සල්ලි බන්
    උබට හොද ඉන්කම් එකක් තියේනම් නැන්ද මාම අම්ම නෙමෙයි බන් මුලු ගමම හොදයි, සල්ලි අඩු පාඩු තිබුනම බල්ල නැට්ට වනන්නෙත් නෑ,
    ඉතින් අය වැය කොන්ට්‍රොල් කරල හොදට හිටපන්
    ඔක තමයි මගේ තියරිය , මගේ එක
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    හොන්ඩට පුකෙ ඇරපන් ගෙනු එකට කැමතියි වලියක් දගන්ඩ ගැනි එද්දි කියපන් අයෙ පුකෙ අරින්නෙ නැ කියලා