✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mata uge prassen therunne na, eth script ekak dunna hariyaida balamu
    Quote:
    ෆෝම් එක - https://docs.google.com/forms/d/e/1F...fb2Rg/viewform

    ශීට් එක -
    https://docs.google.com/spreadsheets...it?usp=sharing
    ඕන කෙනෙක්ට එඩිට් කරන්න පුලුවන් වෙන්න පර්මිශන් දීලා තියෙන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හදලා දීපල්ලකෝ.:sorry::sorry:

    අපිට ඕනේ ෆෝම් එක පුරවලා ශීට් එකට ඩේටා ෆීඩ් කරනකොට අතරමැද ඇපෲවල් එකකින් ඩේටා ටික ශීට් එකට යන්න,,,,

    දැන් එහෙම කන්ට්‍රෝල් එකක් නෑනේ

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Added Approval system for new books

    =SORT(query(importrange("1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc","Form Responses 1!A2:J"),"select Col2, Col3, Col4, Col5, Col6, Col7, Col8, Col9, Col10 where Col1 = 'ok'",-1),1,FALSE)

    Removed Approval system for new books because useless without new books. but it might be useful for book request sheet.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අධ්‍යාපනික පොත් පත් එකතු කිරීම මේ වන විට සිදුවන අතර අහම්බෙන් මෙන් එළකිරි සාමාජිකයෙකුගේ සහය ලැබෙමින් පවතී...

    පුස්තකාලයේ දියුණුව උදෙසා ඔහු සතු විවිධ අධ්‍යාපනික සටහන්/පත්‍ර/පොත් ලබාදීමට කටයුතු කරනබව දැන්වීය
    ඔහුට කෘතඥතා පූර්වක ස්තූතිය
     
    KayBX
    user_offline.gif

    Member
    reputation_pos.gif

    http://www.elakiri.com/forum/showthread.php?p=21818588#post21818588

    lodbrok - ස්තූතියි දැක්වූ සහයෝගයට
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Automative engineering books and Management by Ricky W. Griffin 11th edition

    අපේ upulpdn අයියා මේ කරන යන සත්කාර්යයට මටත් ඔන්න යන්තමින් හරි දායක වෙන්න පුළුවන් වුනා.පහු ගිය දවස් ටිකේ මන් කෙමිස්ට්‍රි පිසික්ස් නෝට් හෙව්වා.:no::no: හම්බ වුනේ නෑ.මට ඉතින් ඒ වෙලාවේ හිතුන මන් වගේම මේ විදියට නෝට් එකක් හොයාගන්න බැරුව ඉන්න අය වෙනුවෙන් මගේ ගාව දැනට තියෙන නෝට් අප්ලෝඩ් කරලා දාන්න.ඔන්න ඉතින් මන් අද දෙන්න යන්නේ Automative engineering books කලෙක්ෂන් එකක්.මෙතනින් ගිහිල්ලා බාගන්න..මේ පොත් මෙහෙම දෙන්නේ නිකන් බාගෙන තියාගන්න නෙමෙයි.මේ පොත් කියවල දැනුම අරගෙන මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේවා භාවිතා කරලා මොනවා හරි දෙයක් කරයි කියල බලාපොරුත්තුවෙන්.:yes: අහ්හ් තව දෙයක් මීට ටික කාලෙකට කලින් කිරියේ කොල්ලෙක් මැනේජ්මන්ට් පොතක් හෙව්වා.මට ඒ කොල්ල මතකත් නෑ නූල මතකත් නෑ.:confused:මතක විදියට මන් ඒ පොත ඒ නූලට දැම්මද කොහෙද ගානක් නෑ. ඒ පොතේ නම Management by Ricky W. Griffin 11th edition. මෙතනින් බාගන්න..උවමනා කවුරුහරි ඉන්නවා නම් ගන්න.තව තමන්ට ඕනි පොතක් තියෙනවා නම් ෆෝරම් එකේ සබ්මිට් කරන්න.සබ්ජෙක්ට් වලට අදාල PDF PPT පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් දෙන්නත් බලපොරුත්තුවක් තියෙනවා .ඒක උපුල් අයගෙන්ම තම අහන්න ඕනි,තව ඕනි නම් ටොරන්ට් ඩිරෙක්ට් කරලා ක්ලවුඩ් දාල දෙන්න අදහසකුත් තියෙනවා.එත් ඒ ගැන නූල් දෙකක්ම තියෙන නිසා ඒ වැඩේට අත ගහන්නේ නෑ.මේ දවස් වල එක්සැම් එකක් ගොඩගැහිලා තියෙන්නේ එක්සැම් එකෙන් පස්සේ පුළුවන් වෙලාවට පුස්තකාලෙට පොත් දාන්නම්. පී.එස් උපුල් අය්යට ගොඩක් ස්තුති කරන්න ඕනි මේ වැඩේට කතා කරාට.එලෙවෙල් ICT පාස්පෙපර්ස් ටිකකුත් දැම්ම.මන් කිරියට අලුත්.මට ඔය රෙප් කතන්දරේ තේරෙන්නේ නෑ දන්නා කෙනෙක් කියල දීල යන්ඩෝ :yes:
     
    Don't post your dropbox links on the public.
    why? Dropbox has 20GB traffic limit per day. you may think it is huge, but it counts all downloads. including this, & all others you posted before. if you keep uploading those things to Dropbox, then use Private msg.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පුස්තකාලේ වෙනුවෙන් දක්වපු දායකත්වයට ස්තුතියි :yes: වෙන දෙන්න දෙයක් නෑ මේක ගනින්, rep +9
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Don't post your dropbox links on the public.
    why? Dropbox has 20GB traffic limit per day. you may think it is huge, but it counts all downloads. including this, & all others you posted before. if you keep uploading those things to Dropbox, then use Private msg.

    Ok! My Google drive is almost full.I'll try another clouds ! Are Uptobox,Zippyshare,Openload accepted ?
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    සිංහල පොත් හැර අනෙක් බොහොමයක් පොත් අන්තර්ජාලයේ හැංගිලා තියෙනවා මචන් !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල පොත් හැර අනෙක් බොහොමයක් පොත් අන්තර්ජාලයේ හැංගිලා තියෙනවා මචන් !
    ඉංග්‍රීසි ඒවා නං හොයාගන්න පුළුවන් :yes: සිංහල ඒවා තමා බැරි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ok! My Google drive is almost full.I'll try another clouds ! Are Uptobox,Zippyshare,Openload accepted ?

    Malayo, ehenam mehema karamu. Umba methana pothe nama dapan. Kalin kala wage link pm karapan.
    Api labena hama pothakma drive neweinam download karala re upload karanawa drive ekata.. wadi kalayak safely potha tyenna ona nisath apita drive storage tyena nisath..
    Index ekak hadala tyenne lesiyen download karaganna eka sheet ekema..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ upulpdn අයියා මේ කරන යන සත්කාර්යයට මටත් ඔන්න යන්තමින් හරි දායක වෙන්න පුළුවන් වුනා.පහු ගිය දවස් ටිකේ මන් කෙමිස්ට්‍රි පිසික්ස් නෝට් හෙව්වා.:no::no: හම්බ වුනේ නෑ.මට ඉතින් ඒ වෙලාවේ හිතුන මන් වගේම මේ විදියට නෝට් එකක් හොයාගන්න බැරුව ඉන්න අය වෙනුවෙන් මගේ ගාව දැනට තියෙන නෝට් අප්ලෝඩ් කරලා දාන්න.ඔන්න ඉතින් මන් අද දෙන්න යන්නේ Automative engineering books කලෙක්ෂන් එකක්.මෙතනින් ගිහිල්ලා බාගන්න..මේ පොත් මෙහෙම දෙන්නේ නිකන් බාගෙන තියාගන්න නෙමෙයි.මේ පොත් කියවල දැනුම අරගෙන මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේවා භාවිතා කරලා මොනවා හරි දෙයක් කරයි කියල බලාපොරුත්තුවෙන්.:yes: අහ්හ් තව දෙයක් මීට ටික කාලෙකට කලින් කිරියේ කොල්ලෙක් මැනේජ්මන්ට් පොතක් හෙව්වා.මට ඒ කොල්ල මතකත් නෑ නූල මතකත් නෑ.:confused:මතක විදියට මන් ඒ පොත ඒ නූලට දැම්මද කොහෙද ගානක් නෑ. ඒ පොතේ නම Management by Ricky W. Griffin 11th edition. මෙතනින් බාගන්න..උවමනා කවුරුහරි ඉන්නවා නම් ගන්න.තව තමන්ට ඕනි පොතක් තියෙනවා නම් ෆෝරම් එකේ සබ්මිට් කරන්න.සබ්ජෙක්ට් වලට අදාල PDF PPT පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් දෙන්නත් බලපොරුත්තුවක් තියෙනවා .ඒක උපුල් අයගෙන්ම තම අහන්න ඕනි,තව ඕනි නම් ටොරන්ට් ඩිරෙක්ට් කරලා ක්ලවුඩ් දාල දෙන්න අදහසකුත් තියෙනවා.එත් ඒ ගැන නූල් දෙකක්ම තියෙන නිසා ඒ වැඩේට අත ගහන්නේ නෑ.මේ දවස් වල එක්සැම් එකක් ගොඩගැහිලා තියෙන්නේ එක්සැම් එකෙන් පස්සේ පුළුවන් වෙලාවට පුස්තකාලෙට පොත් දාන්නම්. පී.එස් උපුල් අය්යට ගොඩක් ස්තුති කරන්න ඕනි මේ වැඩේට කතා කරාට.එලෙවෙල් ICT පාස්පෙපර්ස් ටිකකුත් දැම්ම.මන් කිරියට අලුත්.මට ඔය රෙප් කතන්දරේ තේරෙන්නේ නෑ දන්නා කෙනෙක් කියල දීල යන්ඩෝ :yes:

    එල
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Alfa Ebooks Manager Premium 5

    ඔයාලා ගාව තියෙන පොත් මැනේජ් කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් Alfa Ebooks Manager Premium 5.calibre ට වඩා හොදයි.crack කරන්න දෙයක් නෑ pre-activated.පල්ලෙහා ලින්ක් වලින් ගන්න.
    1.Zippyshare
    2.Uptobox
    3.Openload
    4.Clicknuplod
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Malayo, ehenam mehema karamu. Umba methana pothe nama dapan. Kalin kala wage link pm karapan.
    Api labena hama pothakma drive neweinam download karala re upload karanawa drive ekata.. wadi kalayak safely potha tyenna ona nisath apita drive storage tyena nisath..
    Index ekak hadala tyenne lesiyen download karaganna eka sheet ekema..

    hari ayye mth G.Drive ekak gannam aluthen.:yes: