Quote:mata uge prassen therunne na, eth script ekak dunna hariyaida balamu
ෆෝම් එක - https://docs.google.com/forms/d/e/1F...fb2Rg/viewform
ශීට් එක -
https://docs.google.com/spreadsheets...it?usp=sharing
ඕන කෙනෙක්ට එඩිට් කරන්න පුලුවන් වෙන්න පර්මිශන් දීලා තියෙන්නේ.
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හදලා දීපල්ලකෝ.


අපිට ඕනේ ෆෝම් එක පුරවලා ශීට් එකට ඩේටා ෆීඩ් කරනකොට අතරමැද ඇපෲවල් එකකින් ඩේටා ටික ශීට් එකට යන්න,,,,
දැන් එහෙම කන්ට්රෝල් එකක් නෑනේ

අහ්හ් තව දෙයක් මීට ටික කාලෙකට කලින් කිරියේ කොල්ලෙක් මැනේජ්මන්ට් පොතක් හෙව්වා.මට ඒ කොල්ල මතකත් නෑ නූල මතකත් නෑ.
මතක විදියට මන් ඒ පොත ඒ නූලට දැම්මද කොහෙද ගානක් නෑ. ඒ පොතේ නම Management by Ricky W. Griffin 11th edition. 