රත් වෙනකොට ඔයිල් එක කොහොමත් වතුර වගේ වෙනවා. එහෙම රත් වෙලා තියෙන වෙලාවේදී ඔයිල් එකේ තියෙන ගණකම තමා ඔය 50 කියලා කියන්නේ. 0w/5w/10w/15w/20w කියලා කියන්නේ ඔයිල් එක සාමාන්‍ය විදිහට තියෙනකොට තියෙන විදිහ. ඔය W අකුරත් එක්ක එන ඉලක්කම බලපාන්නේ වැඩිපුරම වින්ටර් එකක් තියෙන රටවලට.
කැස්ට්‍රෝල්, මොබිල් ඔය දෙක හොඳයි. කහපාට ඔයිල් එක.
කැල්ටෙක්ස් නම් දාන්න එපා.ඒ රෙද්ද හරියන්නෙම නෑ.රතු පාට ඔයිල් එකක්
මම මේ පාර දැම්මා Liqui Moly 10w-50 Fully Synthetic ඔයිල් එකක්.එකත් පට්ට.10000 km දුවන්න පුළුවන්.
![]()
Bajaj වෙබ්සයිට් එකෙත් තියෙන්නේ 10000 km මාරු කරන ඔයිල් එකක්.අපේ සර්විස් කාරයෝ තමා 2500 km වලින් මාරු කරන්න කියලා සල්ලි කඩා ගන්නේ
5000 km දුවන අයත් ඉන්නවා.
කැල්ටෙක්ස් නම් එපා දෙයියෝ. කැස්ට්‍රෝල් නම් කමක් නෑ
Ela bro thanks


හැබැයි ඒක 20W50 එකට වඩා ඒක ටිකක් ගනන්. මන් දැන් ගොඩක් කාලෙකට කලින් ගන්න කාලෙ 20W50හ එක 700ය ගානකට තිබ්බෙ ඒතකොට ඔය 10W40 එක 900ය ගානක් උනා




1L එකක් 3000ස් ගානක්ද කොහෙද අර mobil එකේ
බෝතල් තුනක් එපැයි 


