sakkili-thirisana-wesaballa

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පැහැදිලි කරපංකෝ පොඩ්ඩක්.මොකක්ද ඔය කියන වෙනස?

    මචන් ඕකට මචන් දීර්ග පිළිතුරක් දෙන්න ගියොත් මාවත් ශර්මා ගානට වැටෙනවා. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ බහුතරයක් මිනිස්සු ගුණ යහපත්කම් අගේ කරන, තර්කානුකූලව යමක් හිතන්න පුළුවන්, ඕපන් මයින්ඩඩ් මිනිස්සු. එක එක සමාජ තල වල මිනිස්සු වෙනස් ඇති, මට ආශ්‍රය කරන්න ලැබුන මිනිස්සු ඒ වගේ. ලංකාවේ ඒ වගේ සත්‍යගරුක මනුස්සයෙක්ව හම්බවෙලා තියෙන්නෙ කලාතුරකින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ado uba neda sharma??:P
    ඌ කියන්නෙත් ඔවා නේද? නැ බන්. ලන්කාවේ වාතාවරනය ගැන සරල විග්‍රහයක් කිව්වේ. සුද්දා 100%ක් හොදත් නැ. 100% චාටරුත් නැ. ඉරිදා දවල් පොඩි ශොට් එකක් දාපු නිසා කිව්වා උනට නැත්තම් මම මේවා කියන්නෙත් නැ. අන්තිමට බැරි ඇලන් වගේ එක්ස්පොස් කරන්න ඇමිනෙනවනේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    මචන් ඕකට මචන් දීර්ග පිළිතුරක් දෙන්න ගියොත් මාවත් ශර්මා ගානට වැටෙනවා. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ බහුතරයක් මිනිස්සු ගුණ යහපත්කම් අගේ කරන, තර්කානුකූලව යමක් හිතන්න පුළුවන්, ඕපන් මයින්ඩඩ් මිනිස්සු. එක එක සමාජ තල වල මිනිස්සු වෙනස් ඇති, මට ආශ්‍රය කරන්න ලැබුන මිනිස්සු ඒ වගේ. ලංකාවේ ඒ වගේ සත්‍යගරුක මනුස්සයෙක්ව හම්බවෙලා තියෙන්නෙ කලාතුරකින්.

    අනේ මන්දා මෙහෙත් ඉන්නවා ඕන තරම් බ්‍රිටිෂ් සුද්දෝ.උන් ගොඩක් හෙන ආර්ත්මාර්තකාම්යි.පාරේ වාහනේක ගියත් උන් ගැන ව්තරයි හිතන්නේ.කොටින්ම උන් හිතන්නේ මේක තාමත් උන්ගේ රට කියලා.බොරු උද්දච්චකමක් තියෙනවා.ගොඩක් උන් මෙහෙ සල්ලි තියෙන කෙල්ලෝ එක්ක සෙට් වෙනවා.සමහරවිට එහෙ සල්ලි නැති උන් වෙන්න ඇති මෙහෙ ඉන්නේ.හැබැයි ඒ අතින් මෙහෙ ඉන්න ඇමරිකන් උන් නම් සුපිරි.උන්ටනම් සල්ලි නාන්න තියෙනවා.ඒ වගේම තමා ගතිගුණත්.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,690
    1
    9,364
    113
    colombo
    ලෝකෙ ගොඩක් රටවල් එක පාරටම දියුණු වෙලා නෑ, එහෙන් මෙහෙන් ණය අරන් ටික ටික තමයි සංවර්ධනය වෙලා තියෙන්නෙ ,ඔය ලෝකේ සුපිරිම රට කියන ඇමරිකාව තමයි ලෝකේ ලොකුම ජාතික ණයකට උරුමකම් කියන්නේ, මොනවා හරි කරලා ලංකාව දියුණු කරන්න මිනිහෙක් ආවහම ඒකාව හොරා අනම් මනම් කියලා පන්නලා , කොහෙවත් ඉන්න ගෝත සෙට් එකකට බලය දීලා, අර ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන මල ඉලව්වු තියෙනවා කිය කිය දවස ගානේ කම්මුලට අත තියාගෙන හූල්ලනවා, ඕවට බණින්න ඕනි ඉතින් අපේ මෝඩ ඡන්ද දායකිය්න්ටම තමයි .
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවේ හුත්තලගේ ඔලු ඉදිමිලා තියෙන්නේ, 2500 පයියයි ඇට දෙකයි වටිනවාලු ඔක්කොටම වඩා. කන්න නැතුව මලත් කමක් නැලු ලංකාවේ. ඕව ඉතින් වෙනස් කරන්න බැ, අනුකම්පා කරනවා ඇරෙන්න .... අනික ඔය සුද්දෝ කියන අඩු කුලේ පර හැත්තගෙන් අපිට වැඩක් තියනවද :P:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ලෝකෙ ගොඩක් රටවල් එක පාරටම දියුණු වෙලා නෑ, එහෙන් මෙහෙන් ණය අරන් ටික ටික තමයි සංවර්ධනය වෙලා තියෙන්නෙ ,ඔය ලෝකේ සුපිරිම රට කියන ඇමරිකාව තමයි ලෝකේ ලොකුම ජාතික ණයකට උරුමකම් කියන්නේ, මොනවා හරි කරලා ලංකාව දියුණු කරන්න මිනිහෙක් ආවහම ඒකාව හොරා අනම් මනම් කියලා පන්නලා , කොහෙවත් ඉන්න ගෝත සෙට් එකකට බලය දීලා, අර ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන මල ඉලව්වු තියෙනවා කිය කිය දවස ගානේ කම්මුලට අත තියාගෙන හූල්ලනවා, ඕවට බණින්න ඕනි ඉතින් අපේ මෝඩ ඡන්ද දායකිය්න්ටම තමයි .

    මේ පාර ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කලේ නැතෙයි ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ජොනී බට්ට;21821197 said:
    ලංකාවේ හුත්තලගේ ඔලු ඉදිමිලා තියෙන්නේ, 2500 පයියයි ඇට දෙකයි වටිනවාලු ඔක්කොටම වඩා. කන්න නැතුව මලත් කමක් නැලු ලංකාවේ. ඕව ඉතින් වෙනස් කරන්න බැ, අනුකම්පා කරනවා ඇරෙන්න .... අනික ඔය සුද්දෝ කියන අඩු කුලේ පර හැත්තගෙන් අපිට වැඩක් තියනවද :P:rofl::rofl:

    Naha ban arabiya thama pattama rata :love:otu mas kannath puluwan.otu kiri bonnath puluwan.:love:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ow bung.. Heinz gana mata hoda experience thiyenawa mata inne thama awrurudu 2 1/5 puthek..

    Kaema kanna hora nisa doc kiwa oya heinz pumpkin product 1ka daily denna kiyala tika kalak yanakan ae product 1ka LKR 525 :baffled: mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai mae ratei wena ratawal walai wenasa..apita high end thiya day to day quality products wath mae rate idan afford karanna bae

    කියල වැඩක් නෑ බන්. කාල බීල හිටපු හැටි මතක් වෙනකොට දුක හිතෙනව. Fresh milk ලීටරයක් වෙන්නේ Rs. 80 ක් වගේ. අපි වස දාපු පිටිකිරි තාම බොන්නේ. ලූණු කිලෝ එකක් Rs.50 ක් වත් නෑ. . බිත්තරයක් වෙන්නේ රුපියල් Rs.10ක් වගේ. හැමදෙයක්ම අපි මෙහෙ ගන්නවට වඩා මාරම quality. සම්බ හාල් එකක් තියනව බන් කිලෝ එක Rs.75ක් වගේ වෙන්නේ. හිතපන්කො ලංකාවේ වගේ දහ ගුණයක් පඩි. අනිත් දේවල් වලට ටැක්ස් වගේ වියදම් වැඩී තමයි ඒත් හැමදේකම quality එක උපරිමයි.
    lankawe දැකපු එකම දේ තමයි cheap labour ඒක නිසා කඩෙන් කෑම කන්න එහෙම ගාන අඩුයි. හැබැයි ඒකෙත් ඉතින් 90%ක්ම ජරාව දාලනේ හදන්නේ :(
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියල වැඩක් නෑ බන්. කාල බීල හිටපු හැටි මතක් වෙනකොට දුක හිතෙනව. Fresh milk ලීටරයක් වෙන්නේ Rs. 80 ක් වගේ. අපි වස දාපු පිටිකිරි තාම බොන්නේ. ලූණු කිලෝ එකක් Rs.50 ක් වත් නෑ. . බිත්තරයක් වෙන්නේ රුපියල් Rs.10ක් වගේ. හැමදෙයක්ම අපි මෙහෙ ගන්නවට වඩා මාරම quality. සම්බ හාල් එකක් තියනව බන් කිලෝ එක Rs.75ක් වගේ වෙන්නේ. හිතපන්කො ලංකාවේ වගේ දහ ගුණයක් පඩි. අනිත් දේවල් වලට ටැක්ස් වගේ වියදම් වැඩී තමයි ඒත් හැමදේකම quality එක උපරිමයි.
    lankawe දැකපු එකම දේ තමයි cheap labour ඒක නිසා කඩෙන් කෑම කන්න එහෙම ගාන අඩුයි. හැබැයි ඒකෙත් ඉතින් 90%ක්ම ජරාව දාලනේ හදන්නේ :(
    උබ කොහෙද මචන් ඉන්නේ. උබ කිව්වේ ඇත්ත බන්. ලන්කාවේ ප්‍රයිස් එක ගැන මිසක මිනිස්සු කොලිටි එක බලලා බඩු ගන්නේ නැ.
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කොහෙද මචන් ඉන්නේ. උබ කිව්වේ ඇත්ත බන්. ලන්කාවේ ප්‍රයිස් එක ගැන මිසක මිනිස්සු කොලිටි එක බලලා බඩු ගන්නේ නැ.

    mama Newcastle hitiye ban. pattama lassana city ekak. Dan nam lankawe awilla anatha wela inne :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කියල වැඩක් නෑ බන්. කාල බීල හිටපු හැටි මතක් වෙනකොට දුක හිතෙනව. Fresh milk ලීටරයක් වෙන්නේ Rs. 80 ක් වගේ. අපි වස දාපු පිටිකිරි තාම බොන්නේ. ලූණු කිලෝ එකක් Rs.50 ක් වත් නෑ. . බිත්තරයක් වෙන්නේ රුපියල් Rs.10ක් වගේ. හැමදෙයක්ම අපි මෙහෙ ගන්නවට වඩා මාරම quality. සම්බ හාල් එකක් තියනව බන් කිලෝ එක Rs.75ක් වගේ වෙන්නේ. හිතපන්කො ලංකාවේ වගේ දහ ගුණයක් පඩි. අනිත් දේවල් වලට ටැක්ස් වගේ වියදම් වැඩී තමයි ඒත් හැමදේකම quality එක උපරිමයි.
    lankawe දැකපු එකම දේ තමයි cheap labour ඒක නිසා කඩෙන් කෑම කන්න එහෙම ගාන අඩුයි. හැබැයි ඒකෙත් ඉතින් 90%ක්ම ජරාව දාලනේ හදන්නේ :(

    Ayi awe?
     
    mehe fresh milk 1litr bottle ekak 280 da koheda. Highland wage nam hodai. gameh eva nam satha 5 kata sure na water + milk
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama Newcastle hitiye ban. pattama lassana city ekak. Dan nam lankawe awilla anatha wela inne :D
    මටත් ආපු මුල් කාලෙ (මට වඩා වයිෆ්ට ) පිස්සු වගෙ. දැන් නම් එහේ ගියොත් එහේ පිස්සු වගේ තියෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,941
    31,731
    113
    2cef84f81a7dee3d63b1f7d988f39c52.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mehe fresh milk 1litr bottle ekak 280 da koheda. Highland wage nam hodai. gameh eva nam satha 5 kata sure na water + milk
    මෙහේ උන් සෙන්ටර් එකට ගිහින් දෙන්නේ වතුර දාලා බන්. මීටරේ දාපුවහම බඩු මාට්ටු. වතුර චුට්ටක් හරි සෙට් කරනවාමයි. අන්ක කන තනකොල මෙලො රහක් නැනේ වැස්සියො.. උන්ගේ කිරිවලත් ඒ ජරා ගද එනවා. හොදට හොයන්න පුලුවන් ගමක වැස්සියෙක්ගේ දොවපු කිරියි, අබේවෙල ෆාම් එකෙන් දොවපු කිරියි බීලා බලහන්. මාර වෙනස්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් ආපු මුල් කාලෙ (මට වඩා වයිෆ්ට ) පිස්සු වගෙ. දැන් නම් එහේ ගියොත් එහේ පිස්සු වගේ තියෙයි.

    appa ow ban adila inne :D ලංකාව හොදයි බන් politics වගේ කරන්න නම්. :rofl: