පැහැදිලි කරපංකෝ පොඩ්ඩක්.මොකක්ද ඔය කියන වෙනස?
මචන් ඕකට මචන් දීර්ග පිළිතුරක් දෙන්න ගියොත් මාවත් ශර්මා ගානට වැටෙනවා. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ බහුතරයක් මිනිස්සු ගුණ යහපත්කම් අගේ කරන, තර්කානුකූලව යමක් හිතන්න පුළුවන්, ඕපන් මයින්ඩඩ් මිනිස්සු. එක එක සමාජ තල වල මිනිස්සු වෙනස් ඇති, මට ආශ්‍රය කරන්න ලැබුන මිනිස්සු ඒ වගේ. ලංකාවේ ඒ වගේ සත්‍යගරුක මනුස්සයෙක්ව හම්බවෙලා තියෙන්නෙ කලාතුරකින්.

otu mas kannath puluwan.otu kiri bonnath puluwan.
mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai mae ratei wena ratawal walai wenasa..apita high end thiya day to day quality products wath mae rate idan afford karanna bae


