sakkili-thirisana-wesaballa

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි ඉතින් මම කිව්වේ මූ සිංහලයෙක් නිසා.:yes:
    මෙහෙමයි රස්තො.. ශ්‍රි ලන්කාවේ රජකාලේ වපුරපු ක්‍රමේට, බත් කන්න පුලුවන් පොඩ්ඩයි. වැන්ජන ගොඩක් එක්ක බත් කන්නේ පොඩ්ඩයි. ඒ සින්හල හාල් ගොඩක් කන්න බැ. දැන් තියන සම්බා ඇදලා ඇරියැකි ගොනියක් හරි. ඒක නිස පරිබොජනය වැඩියි. රජකාලේ හිටිය ජනගහනය නෙමෙයි ලන්කාවේ දැන්. ඒ නිස සින්හල හාල් වගා කරලා මේ අඩුකුලේ හැත්තගේ බඩවල් පුරවන බැ. ඒ නිසා සම්බා, පාන්පිටි ගිල්ලන්න තමා වෙන්නේ. රජකාලෙට යන්න නම් කරන්න ඔනා ලන්කාවේ ජනගහනය අඩු කරන එක. ලන්කාවේ සම්පත් පරිබොජනය ඉහලයි. සම්පත් සීමිතයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    දැන් ලංකාවේ නම් ඉතින් හැමදේම වස තමා.මොනා කරන්නද ඉතින් නොකා ඉන්නත් බැහැනේ.ඔය බත් නම් ඕනවට වඩා කන්න ඕන නැහැ.සිංහලු තුන්වේලටම බත් ගිලලා ඒ කාලේ වැඩ කරා.අද කාලේ උන් කම්මැලි කමට බත් ගිලලා ඔහේ දපලා ඉන්නවා.ඉතින් බඩ එනවා කල ගෙඩියක් වගේ.උබලා කියන දේවල් ගොඩක් දුරට ඇත්ත තමා.ලංකාවේ ඔක්කොම තියෙන්නේ බාල බඩු.මිනිස්සුත් කොලටිය අදුනන්නේ නැති නිසා ඒවා ගන්නවා.පව්.ඉතින්.:sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම ඒක ගත්තේ උදාහරණයක් විදිහට. පාන් කන්න ආස නෑ මම කොහොමත්.:angry: අපි කොතනද කියන තේරුම් ගත්තෙ නැතුව හොදයි හොදයි කිය කිය තව කොච්චර කාලයක් ඉන්නද බන්

    :yes:සුද්දා හිටියනම් ඉතින් මොනා උනත් මිනිස්සු හොදට කාලා බීලා හරි ඉදියි.දැන් ඉතින් හුප්පේ තමා.මටනම් ලංකාවේ එක දේශපාලුවෙක්වත් දැන් ෂුවර් නැහැ.ඉන්දියාවයි,චීනෙයි කියන හැටියට තමා මුන් ගේම ගහන්නේ.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උබ හොන්ග් කොන්ග් වල නම් ඉන්නේ උබට තෙරෙනව ඇතිනේ සීන් එක. මෙහෙම දෙයක් තියනවා මචන්. කොරියා ගිය එකෙක්ගෙන් අහපන් ලන්කාවද හොද කොරියාවත් කියලා ඌ කියයි ලන්කාව කියලා, මොකද නිකන් ඉදන් පඩි ගන්න කියාපු රට ලන්කාව. කොරියාවේ ගියොත් කට්ට කාලා වැඩ කරන්න ඔනා. ලන්කාවේ උන් ගිහින් ආපහු එනවා, වැඩ අමාරුයි කියලා. ඇවිත් කියනව ලන්කාව ලොකේ උතුම් රට කියලා. සාර්තක නැනේ බන්. ඉතාලි ගිය උන් බලහන්. එහේ ගිහින් වයසක උන් බලගන්නවට යුරො 1500-3000ක් විතර හම්බ වෙනව. ලන්කාවේ තමන්ගේ අම්මව මහලු මඩමට දාලා යුරො 3000ට ඉතාලි නාකි ගැනු බලනවා. කොහෙද බන් උතුම්. උන්ට බැනලා වැඩක් නැ ඒක තමා ක්‍රමේ. ලන්කාවේ ඉදන් යුරො 3000ක් හොයන්න බැනේ. එහේ ටොයිලට් එකක් සුද්ද කලත් මෙහේ බැන්කු මැනේජරයෙකුගේ පඩිය. වෙනස තියෙන්නේ එහේ බැන්කු මැනේජරුත් ඩොකත් ටොයිලට් ක්ලීන් කරන එකත් එක මට්ටමේ උන්. හවසට පබ් එකේ සෙට් උනාම ශොට් එකක් දාන්නේ කුලේ බලලා නෙමෙයි. අපේ දොස්තරලා කිවම නැමෙනවා, උන් එතකොට යනව උඩ. වැසිකිලි සුද්ද කරන එකා පනික්කි ලන්කාවේ. උන් චාටර් උන්. කොහෙද බන් උතුම්කමක්. පඩියෙන්වත් මනුස්සකමෙන්වත් කුලයෙන්වත් මොකෙන්වත් ලන්කාව ඔය කියන තරම් උසස් නැ.

    lankawe minissu ekinekata garu karanna dan na ban:sorry:

    මේ ත්‍රෙඩ් එකේ Screw SL කියල තියෙන ගොඩක් කරුණු වලට 100%ක් එකඟ වෙනවා. වෙන වෙනම කෝට් නොකරට.
    :yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බාල බඩු බාල කොලිටියට අඩු ප්‍රයිස් එකකට් දීලත් ලන්කාවේ උන්ට ජීවන වියදම දරාගන්න බැ. ඉදින් කොහොමද කොලිටි බඩු, හයි ප්‍රයිස් එකකට ලන්කාවේ දෙන්නේ. සාමාන්යෙන් වේලක් කරන්න මනුස්සයෙකුට ඩොලර් 5-10ක් ඔනා සන්වර්දිත රටක. ලන්කාවේ මිනිහෙක් දවසටම උපයන්නේ ඩොලර් 10යි. ඉතින් ඌ කොහොමද කොලිටි ෆුඩ්ස් තුන් වේලට කාලා කොලිටි ගාමන්ට් අදින්නේ. ලන්කාව අන්තිමටම කෙලවිලා තියෙන්නේ.

    Disagree

    Idiriyedee meetath wada kela weemata niyamithai
    :yes::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,690
    1
    9,364
    113
    colombo
    pavithra_uk:21821199 said:
    ලෝකෙ ගොඩක් රටවල් එක පාරටම දියුණු වෙලා නෑ, එහෙන් මෙහෙන් ණය අරන් ටික ටික තමයි සංවර්ධනය වෙලා තියෙන්නෙ ,ඔය ලෝකේ සුපිරිම රට කියන ඇමරිකාව තමයි ලෝකේ ලොකුම ජාතික ණයකට උරුමකම් කියන්නේ, මොනවා හරි කරලා ලංකාව දියුණු කරන්න මිනිහෙක් ආවහම ඒකාව හොරා අනම් මනම් කියලා පන්නලා , කොහෙවත් ඉන්න ගෝත සෙට් එකකට බලය දීලා, අර ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන මල ඉලව්වු තියෙනවා කිය කිය දවස ගානේ කම්මුලට අත තියාගෙන හූල්ලනවා, ඕවට බණින්න ඕනි ඉතින් අපේ මෝඩ ඡන්ද දායකිය්න්ටම තමයි .

    මේ පාර ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කලේ නැතෙයි ?

    :o
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    තමන් ඉපදුන රටට බණිනවා කියන්නේ උබේ අම්මට තාත්තට බණිනවා හා සමානයි.වෙන රටකට ගිහින් අවුරුද්දක් හිටපන් උබට තේරෙයි ලංකාවේ අගේ.

    වෙන රට වල (3 වන පන්තියෙ නොවන රටවල් ) පිනට කන්න දෙන්නෙ නෑ.. පෝස්ටර් ගැහුවට රස්සා දෙන්නෙ නෑ.. තියෙන්නෙ කැලෑ නීතිය.. ශක්තිවන්තයා ජයගන්නවා. දුර්වලයා මැරෙනවා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අගේ නම් මන්දා බන්.. එහෙම පිට රටක හිටියහම පට්ටා කලකිරෙනවා ලන්කාව ගැන. සෞදි ගිහින් නම් ඉතින් ලන්කාව හොදා තමා. ඒත් ලන්කාව ලොකේ උතුම්ම රට කියන උන්ට එක්කො බාගෙට පිස්සු. නැත්තම් ජිවිතේට මේ දූපතෙන් එලියට බැහැලා නැ.

    ලිවින් කෝස්ට් එක අඩුම රටවල් වලින් එකක් ලංකාව. එහෙම උනා කියල කොහොමද බං රට හොඳ වෙන්නේ ලිවින් කෝස්ට් අඩුම රටවල් බලහං ලංකාව, ඉන්දියාව, බන්ගලිදේශ්...

    ලිවින් කෝස්ට් වැඩිම රටවල් වලින් එකක් ස්විස්. එතකොට එහෙ හරි නැද්ද ? :baffled::baffled:
    ලිවින් කෝස්ට් එක වැඩි උනාට ඒ ගානට හරියන්න පඩි ලැබෙනවා. ඉතිං ඒ වගේ රටක පාර අතුගාන එකෙක්ට උනත් හොඳට කාල බීල වාහනයකුත් අරං ඉන්න පුළුවන්. ලංකාවේ එහෙම පුලුවන්ද ?

    ආණ්ඩුවේ වැරදි = සිංහල, දෙමල, මුශ්ලීම්. පිට රට උන්ද බං ආණ්ඩු කරන්නේ ? අපිම යවපු උන් නේ.

    ලංකාව හොඳ මොන පැත්තෙන්ද කියහන් බං. වෙදර් ඒකෙන් හොදයි එකත් දැන් ඉවරය්. බීච් එක විතරයි.

    Sirwata oi mama 3 years walin lankawata awe, waha kanna hithuna :(
    airport eken bahala gatta palaweni husmen ma intoxicate wenawa theruna :rofl:

    මට විතරක් නෙවෙයි, වයිෆ් සහ දුවලා දෙන්නාත් බ්‍රිතාන්‍ය පුරවැසියෝ. අපි ලංකාවට එනකොට ලොකුදුවට අවුරුදු අටයි. පොඩ්ඩට පහයි. වෙන අය ළමයි අරන් එංගලන්තෙට යන වයසෙදි අපි ඒ දෙන්නව අරන් මෙහෙ ආවා. එහෙ දරුවො හැදුණා නම්, අපි කල්ලොද... සුද්දො ද... දෙකට ම නැති අය ද... අපේ දරුවො දන්නෑ. ඒ අයට ආඩම්බරෙන් ජීවත් වෙන්න තමන්ගෙම රටක් තියෙනවා... කියලා ඒ දෙන්නට අපි දැනෙන්න ඇරියා. අපි එහෙන් ඉගෙන ගෙන මෙහෙට බිස්නස් එකක් හැදුවා.

    මේකනම් ලංකාවේ ඉන්න කළු සුද්දන්ට ගහපු කණේ පාරක්.

    http://www.elakiri.com/forum/showthread.php?p=21820531#post21820531

    :lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මචන් ඔයවගේ කතා පත්තර වල ලියන්නේ කොහොමත් ඔහොම තමයි. මිනිස්සු යන අතට හොදයි කියනව. ඔය පොර ලංකාට ආවේ නැත්තම් අනිත් පැත්තට කියයි. උබලත් කියයි අපෝ තම්බිය ආපු නැති එකමයි හොද කියල. :lol: අනික දැන් ඔය කියන පොර ලංකාවෙ හිටිය නම් මේ වෙනකොට ඔතන ඉදී ද?

    බලපන් ප්‍රසිද්ද මිනිස්සුන්ගේ ලිපි තියනව සම්පූර්ණයෙන්ම ඕකේ අනිත් පැත්ත කියපු (Heart Stent එක හොයාගත්ත කෙනාගේ එකක් තිබ්බ ඒක බලපන්) . එක එක්කෙනාගෙ කැමැත්ත සහ දකින විදිහ බන්. :rolleyes:

    මම දන්න කෙනෙක් හිටිය ඒ ගෑනි ඔසී වල 7 years ක් වැඩ කරල ලමයි දෙන්නටත් aussi citizen තියනව, දැන් ලංකාවට ඇවිල්ල ජොබ් හොයනව, ලංකාවට ආදරේ නිසාලු ආවේ අරව මේව. අන්තිමට බලනකොට මිනිහගෙ මොකක් හරි කේස් එකකට වීස revoke කරල. ඔන්න ඔයවගේ තමයි ජාතිආල අය ගොඩ දෙනෙක් :P

    අනිත් පැත්තෙන් තම්බින්ට මේ රටෙන් පලයන් කිය කිය බැනල දැන් මෙතන මෙන්න බලපන් මේ මිනිස්සු ලංකාවට ආදරෙයි කියනව උබලත්. අන්තිමට බලනකොට උබ හින්ට් ගහල තියන උන් ටික ඉන්නේ ලංකාවේ උබ හොංකොං. පලයන් බන් යන්න :rofl:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Screw SL කියන්න වගේ මැද පෙරදිග , ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ගිය උන්ටනම් ලංකාව සුපිරි කියලා හිතෙනවා ඇති. එත් එතනින් එහාට ගිය එකෙක් ට නම් එහෙම තේරෙන්නේ නැහැ.

    වෙන රටවල මිනිස්සු එකිනෙකට රෙස්පෙක්ට් කරනවා. අපේ උන් වගේ කපන්නේ නැහැ. අපේ උන්ගේ කුහක ගති පිරිලා. රජයේ ආයතනයකට ගියොත් වැඩක් කරගන්න බැහැ ලෙසියකට. එක්කෝ පගාව දෙන්න ඕනේ. පොලිසියකට ගියොත් පැමිණිල්ල විත්තිය වෙනවා.

    ඔන්න ලංකාවේ තත්වේ. මම ලංකාවට ආදරෙයි ඒ අපි උපන් බිම , අපේ පවතින හොඳ දේවල් වලට කැමතියි. ලංකාවේ දේශගුණය ට ගොඩක් කැමති. එත් මේ රටේ වර්තමානයේ ජිවත් වෙන්නේ ඔන්න ඔය ත්‍රෙඩ් එක දාපු එක කියලා තියන ජාතියේ උන්. රට හොඳයි. රටේ ජීවත්වෙන මිනිස්සු බහුතරය හොඳ නැහැ.

    100% :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට විතරක් නෙවෙයි, වයිෆ් සහ දුවලා දෙන්නාත් බ්‍රිතාන්‍ය පුරවැසියෝ. අපි ලංකාවට එනකොට ලොකුදුවට අවුරුදු අටයි. පොඩ්ඩට පහයි. වෙන අය ළමයි අරන් එංගලන්තෙට යන වයසෙදි අපි ඒ දෙන්නව අරන් මෙහෙ ආවා. එහෙ දරුවො හැදුණා නම්, අපි කල්ලොද... සුද්දො ද... දෙකට ම නැති අය ද... අපේ දරුවො දන්නෑ. ඒ අයට ආඩම්බරෙන් ජීවත් වෙන්න තමන්ගෙම රටක් තියෙනවා... කියලා ඒ දෙන්නට අපි දැනෙන්න ඇරියා. අපි එහෙන් ඉගෙන ගෙන මෙහෙට බිස්නස් එකක් හැදුවා.

    මේකනම් ලංකාවේ ඉන්න කළු සුද්දන්ට ගහපු කණේ පාරක්.

    http://www.elakiri.com/forum/showthread.php?p=21820531#post21820531

    :lol::lol::lol:
    අයියො බන්. අර සුදීව කිව්වා වගේ. වැලේ වැල් නැති වෙලා විසා රිවොක් උනාම ලන්කාවට ටිකට් එක ගන්නත් එහේ උන්ට කන්කෙදිරි ගාන උන් කටුනායකින් බහින්නේ පුදුම ලාන්කික හැගීමකින්.. මෙහෙ ඇවිත් කියන්නේ අපො එහේ වැඩක් නැ. මම නම් ආයේ යන්නේ නැ කියලා. ඇත්ත තමා අයේ යන්න බැ තමා. රෙවිලනෙ ආවේ.:lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ලංකාවට අද වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරපන් මෑත කාලීනව නෙමේ දීර්ග කාලීනව

    මෑත කාලීනව හිතුවොත් කොලිටි බඩු නැති එකයි
    රටේ මිනිස්සු ලංකාව දාල යන එකයි
    රට අයාලෙට යන එකයි වගේ දේවල් තමා දකින්න වෙන්නේ

    අනික ලෝකෙන් උතුම් රට කියල කියන්නේ වෙන දේවල් අරන් බලලා නෙමෙයි
    ලංකාවේ තවමත් පිරිසුදු බුදුදහම තියෙන හින්දයි
    රටට හොඳ අතීතයක් තිබ්බ හින්දයි යුරෝපියන් එන්න කලින්

    මගේ නම් මතේ හිට්ලර්ගේ කාලේ ලංකාව සම්පුර්ණයෙන් ආක්‍රමණය කරන්න තිබ්බේ ජපානය
    රට යටත් විජිතයක් වුණා නං ජපනගේ ඉස්සරහට පරම්පරා 10-15 ක් යනකන් උන්ගේ තියෙන ආකල්ප සිම්හලුන්ට පිහිටන්න් තිබ්බා

    එහෙනං අද රට මේවගේ පරිහානියකට යන්නේ නෑ
     
    මේ රට දැන් හදන්න හදන එක අර නකී උන්ට කොට් මහනවා වගේ වැඩක්. මෙශමන්ට් එක අරන් කොට් එක මැහුවම නාකියා වැහැරිලා තවත්. බලපන් එදිනෙදා අහන්න වෙන දේවල්. සුගතිගාමීම නැ. ඉස්සරනම් අඩු තරමේ බුද්දාගමවත් රැකුනා කිව්වැකි. දැන් එකත් නිකන් බිස්නස් එකක් වෙලා. බුදු උන උන්, රහත් උන උන් හමතැනම. රහත් වෙන පන්ති විතරයි තව අඩු. ලන්කාව හදන්න උත්සහා කරල තෙරුමක්ම නැ. හොදම දේ අනුන්ට වල කපන්නේ නැතුව මේ රටෙන් එගොඩ වෙන්න දරුවෙකුට හරි කියල දෙන එක. අඩු තරමේ උන් නමට හරි ශ්‍රී ලාන්කික වෙයි. හරියට අර ඉරාන් උන් වගේ. ඇමෙරිකාවේ ඉන්නේ මලාට ඉරානෙට නොගියා ඉරානියන්ස්ලා. ඒ වගේ උන්වත් අඩු තරමේ හැදෙයි.. මේකේ ඉදගෙන ගොන් දේශපාලුවන්ට අතකොලු වෙන වෙලා, තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න එක තමා නුවනට හුරු. මේක මීට වඩා හදන්න බැ බන්. එන්න එන්න යන්නේ ආපස්සට.
     
    මේ රට ගොඩ ගන්න නම් බැරිවෙයි බන් මේ ඉන්න පරපුරට
    කරන්න පුළුවන් එකම දෙයයි
    තමන්ගෙන් ඉපදෙන එකෙක්ට හරි හරි විදිඋයට ජීවත් වෙන්න්නයි නිදහසේ හිතන්නයි හොඳ ධනාත්මක ආකල්ප පුරුදු කරනන ඕනේ
    සමහරවිට මේ ඉන්න පරන පරම්පර්වල් ඉවරවුනාමත් ඒ හණමිටි අදහස් නැති වෙච්ච කාලෙක වෙනසක් වෙයිද දන්නේ නෑ

    බුද්දාගම බිස්නස් එකක් කරන්නෙත් ඒ තත්වෙට පත්වෙන්න ඉඩ අරින්නෙත් දෙෂප්ලක්යෝයි නූගත් දුසුස්සීල භික්ෂුණ තමා බන්
    මහානායක හාමුදුරුවෝ ඕවට විරුද්ද වෙන්නේත නැහා
    මේකයි මේ ශාසනය රැකගන්න වැඩ කරොත් ඒ කරන මිනිහට නිකම්ම සමාජෙන් කොන් කරනවා
    එක්රමෙට තමා හැදිලා තියෙන්නේ

    එහෙම වෙලා වැඩක් තියේද බන්
    තමන්ට තමන්ගේ කියල රටක් නැතිව
    uk වල වගේම කොරියාවේ අරාබියේ ausi වල ඔහොම සෙට් හැදෙඉයි දැනුත් ඉන්නේ

    ඉරානේ යන ගමන කොහොමද මචෝ උඹ හිතන්නේ

    දේශපාලුවෝ නම් හැදෙන්නෙත් නෑ අපේ එවුන් හැදෙන්නෙත් නෑනේ
    හැදෙන්න මෙහෙ වුන්ට උවම්න්ව්වකතුත් නැහැනේ
    ජොබ් එක දෙනවනම් ඕන එකෙකුට කතිරේ ගහයි
     
    මේ ක්‍රමේ හැදෙන්නෙම න බන්. දැන් ඉන්න පරම්පරාව තව ටිකක් හොදයි. අලුතින් එන උන් නම් ගන්න දෙයක් නැ. ලන්කාවේ අද්යාපන ක්‍රමේ අන්තිම තුප්පහි වෙලා. ලගදි නුවර පැත්තේ ගෙදරකට ගියා, ලමයා ඉන්ටනැශනල් යන්නේ, මොන බල්ලෙක්වත් නැ පවුලේ පිට රටක. හැබැයි කතාව ඉන්ග්‍රිසියෙන්. කමක් නැ කියමුකො. ජාත්යන්තර බාශාවනේ, ඒත් මේ පොඩි උන්ට සින්හල අකුරක්වත් බැ. බස් එකක බොඩ් එකක්, සින්හල ටීවී එකේ සබ් ටයිටලෙකක් කියො ගන්න බැ. හැබැයි ප්‍රන්ශ බාශාවයි, ඉන්ග්‍රිසියි පුලුවන්. මොකටද බන් මුන්ව. කලකිරුනා කියහන්කො. ඔන්න රට යන උන් නම් කමක් නැ. මේ ලන්කාවේ ජිවත් වෙන උන්. මගේ ඔනා තරම් යාලුවො පිටරටවල ඉන්නවා, හැබැයි උන් කොහොමහරි ලමයින්ට සින්හල ඉගැන්නුවා. උනුත් තමන්ගේ ජාතියේ බාශාව ඉගෙනගත්තා. ඒත් දැන් ලන්කාවේ ඉන්න අලුත් සෙට් එක ඉස්සරහට බලපන්කො, සින්හල දන්නෙම නැති සෙට් එකක් වෙනවා. මේ රටට මෙහෙම ගමනක් නැ බන්. රට ඇතුලේ උන් ජිවත් වෙන්න පොශ් වෙන්න හදනවා. පොශ් උන් හොරා කනවා. ගැත්තො බිහි වෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක කුලේ අහන එක. බොරුවට විහිලුවට ඔක ගියාට, ඔක බලපන් ඉස්සරහට ප්‍රශ්නෙකට මුලක්.
     
    මුන් සේරම අතරමන් වෙලා ඉන්නේ බන් එක එක ෆැන්ටසි වල
    අපේ පරම්පරාව දන් තියෙන පරම්පරාව හරිහමන් එවුන් ටිකක් හැදුවොත් විතරයි
    නැත්තන් ඉතින් පවතින එකක් නෑ
    සමහර එවුන් ඉන්නව බන් සල්ලි ටිකක් හොයාගත්තම එක එක ජාතියේ මනස්ගාත ඔලුවට දාගෙන වැඩකරන
    කුලේ ගැනත් වැරදියට නේ බන් හිතන් ඉන්නේ
    ඕක ඇත්ත කතාව සමාජෙට යන්නේ නැනේ
    වැරදි විකුර්ති අධහ්ස ම තමා සමජෙත් පිළිගන්නේ