මේ ක්‍රමේ හැදෙන්නෙම න බන්. දැන් ඉන්න පරම්පරාව තව ටිකක් හොදයි. අලුතින් එන උන් නම් ගන්න දෙයක් නැ. ලන්කාවේ අද්යාපන ක්‍රමේ අන්තිම තුප්පහි වෙලා. ලගදි නුවර පැත්තේ ගෙදරකට ගියා, ලමයා ඉන්ටනැශනල් යන්නේ, මොන බල්ලෙක්වත් නැ පවුලේ පිට රටක. හැබැයි කතාව ඉන්ග්‍රිසියෙන්. කමක් නැ කියමුකො. ජාත්‍යන්තර බාශාවනේ, ඒත් මේ පොඩි උන්ට සින්හල අකුරක්වත් බැ. බස් එකක බොඩ් එකක්, සින්හල ටීවී එකේ සබ් ටයිටලෙකක් කියො ගන්න බැ. හැබැයි ප්‍රන්ශ බාශාවයි, ඉන්ග්රිසියි පුලුවන්. මොකටද බන් මුන්ව. කලකිරුනා කියහන්කො. ඔන්න රට යන උන් නම් කමක් නැ. මේ ලන්කාවේ ජිවත් වෙන උන්. මගේ ඔනා තරම් යාලුවො පිටරටවල ඉන්නවා, හැබැයි උන් කොහොමහරි ලමයින්ට සින්හල ඉගැන්නුවා. උනුත් තමන්ගේ ජාතියේ බාශාව ඉගෙනගත්තා. ඒත් දැන් ලන්කාවේ ඉන්න අලුත් සෙට් එක ඉස්සරහට බලපන්කො, සින්හල දන්නෙම නැති සෙට් එකක් වෙනවා. මේ රටට මෙහෙම ගමනක් නැ බන්. රට ඇතුලේ උන් ජිවත් වෙන්න පොශ් වෙන්න හදනවා. පොශ් උන් හොරා කනවා. ගැත්තො බිහි වෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක කුලේ අහන එක. බොරුවට විහිලුවට ඔක ගියාට, ඔක බලපන් ඉස්සරහට ප්‍රශ්නෙකට මුලක්.