Canvas Wall Art

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔඩෙල් එකේ බලපන්. මේ ලගදි KCC එකේ ප්‍රදර්ශනයක තිබ්බා. ඔව හදන එකත් හිටියා. උගේම නිර්මාන. මාර ලස්ස්න එව්ව තිබ්බා. අපේ නොනත් ගන්න ඔනා කිව්වට ගත්තේ නැ සල්ලි තිබ්බේ නැ. එකක් 3000ක් විතර කිව්වා. සයිස් වලට වෙනස්/

    ube nonage no eka ewpnko
    mn eyath ekka katha karagannam wade wenna ona hati:P

    mona unath paw bn nona
    rs3000ine;):cool:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තෑන්ක්ස්

    මචං ඔය නුවර පෙරහැරේ ආර්ට් නම් තියේ බං කඩවල.. තනි ෆේම් එකට ගහපු..
    ගෝල්ඩ් ඩස්ට් එහෙම ඉහලා තියෙනවා..
    ඒව හරියන්නෑ බං..

    ස්ටිකර් තියේ නම් හරි.. අදින්න ගියත් ලොකු ගානක් යයි මචං..
    ගේ ආයි පාට කරනකොට ඉතිං ඕක නැතිවෙනවනේ..
    ඒක නිසා තේරුමක් නෑ පිංතාරුවකට ලොකු ගාණක් වියදම් කරලා..

    බිත්තියේ ඇද ගන්න නෙවෙයි මචන් කිව්වේ. හොද වැඩ්ඩෝ ඉන්නවා හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. ඉස්සර ෆිල්ම් වල Banner ඇන්ද පොරවල් දැන් චාටර් වෙලා ඉන්නවා රස්සාවල් නැතුව. අන්න ඒ වගේ කෙනෙක්ට කියලා උඹට ඕන ආර්ට් එක ඇද ගනින්. කීයක් හරි හිත පිරෙන ගානක් දුන්නොත් කැන්වස් එකේ පේයින්ටින් එක ඇදලා දෙයි. නුවර පෙරහැරේ ඒවා මම හෙව්වා බන්. ඔක්කොම තියෙන්නේ පොඩි ඒවා. මට ඕන මීටර් දෙකහමාරක් විතර දිග පේයින්ටින් එකක්.

    Cga_oWiUsAA3BYY.jpg
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    එක පාරක් bmich එකේ තිච්ච ප්‍රදර්ශනයක ඕවා තිබුනා..සෙට් එකක් 12000 වගේ ඉදන් තිබුනා
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඩිජිටල් ප්‍රින්ට් කරලා ගන්න පුළුවන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වත්තෙ ගස් තියෙන තැනක ලෑල්ලක් ගහල බංකුවක් හදාගනිං බං ඕව ස්වභාවිකවම නැරඹුවෑකි :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අපිට වෙච්ච දේ නේ බං :( ඉස්සර ඇත්තම ගස් කොලන් සත්තු බලල හිත සංසුන් කරගත්ත අපි දැන් කොන්ක්‍රීට් වනාන්තර හදාගෙන ගහක් කොලක් සතෙක් දකින්න නැතුව ඒව ගෙවල් ඇතුලෙ බිත්ති වල අලෝගන්න තත්වෙට පත් වෙලා :(
    gods must be crazy එකේ මේක හොඳට පැහැදිලි කරනව :(
    මිනිස්සුන්ට ඒ කාලෙ සොබාදහමත් එක්ක ජීවත් වුනා සොබාදහමෙ ඕනෙ කරන හැම දෙයක්ම ඕනෙවටත් වඩා තිබ්බ ඒ සොබාදහමත් එක්ක මාර සැහැල්ලු ජීවිතයක් ගත කලා. ඒත් මිනිස්සුන්ට සොබාදහමෙන් එන පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න බැරුව ලොකූ කොන්ක්‍රීට් ගොඩනැගිලි හදාගෙන නගර වල පුලුවන් තරම් සොබාදහමෙන් ඈත් වුනා. දැන් ජීවිත කාලෙ අවුරුදු 15ක් විතර මිනිස්සු ඒ හදාගත්තු කෘතිම පරිසරේ ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න විතරක් වැය කරනව :(
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බිත්තියේ ඇද ගන්න නෙවෙයි මචන් කිව්වේ. හොද වැඩ්ඩෝ ඉන්නවා හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. ඉස්සර ෆිල්ම් වල Banner ඇන්ද පොරවල් දැන් චාටර් වෙලා ඉන්නවා රස්සාවල් නැතුව. අන්න ඒ වගේ කෙනෙක්ට කියලා උඹට ඕන ආර්ට් එක ඇද ගනින්. කීයක් හරි හිත පිරෙන ගානක් දුන්නොත් කැන්වස් එකේ පේයින්ටින් එක ඇදලා දෙයි. නුවර පෙරහැරේ ඒවා මම හෙව්වා බන්. ඔක්කොම තියෙන්නේ පොඩි ඒවා. මට ඕන මීටර් දෙකහමාරක් විතර දිග පේයින්ටින් එකක්.

    Cga_oWiUsAA3BYY.jpg
    එල මචෝ..

    Nelum pokuna gava thiyenava bn. price danne na.
    ගිහින් නෑ බං මම.. :no: දුරයිනේ..
    ගානත් වැඩිලුනේ..:(

    එක පාරක් bmich එකේ තිච්ච ප්‍රදර්ශනයක ඕවා තිබුනා..සෙට් එකක් 12000 වගේ ඉදන් තිබුනා
    එල මචෝ..

    ඩිජිටල් ප්‍රින්ට් කරලා ගන්න පුළුවන්.
    ඒක තමා මං බලන්නෙ.. තෑන්ක්ස් මචං..

    11.gif

    වත්තෙ ගස් තියෙන තැනක ලෑල්ලක් ගහල බංකුවක් හදාගනිං බං ඕව ස්වභාවිකවම නැරඹුවෑකි :yes:
    යකෝ මේ බිත්තියෙ කැත නැති කරන්න වෝල් ආර්ට් එකක් එල්ලන්නෙ..
    මං වැඩිය ගෙදරක ඉන්නෙත් නැහැ බං..
    එහෙම ගහක් කොලක්ම අවශ්‍ය නෑ මොකක්ම හරි වෝල් ආර්ට් එකක් ඕන..

    Damro eke thiyenawa ban. Gana thamai sera :angry::angry:
    ගාල්ලෙ ඒවයෙ තියෙද දන්නෑ බලන්න ඕන බං..
    ඒක තමා මචං අවුල..
    ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි..

    අපිට වෙච්ච දේ නේ බං :( ඉස්සර ඇත්තම ගස් කොලන් සත්තු බලල හිත සංසුන් කරගත්ත අපි දැන් කොන්ක්‍රීට් වනාන්තර හදාගෙන ගහක් කොලක් සතෙක් දකින්න නැතුව ඒව ගෙවල් ඇතුලෙ බිත්ති වල අලෝගන්න තත්වෙට පත් වෙලා :(
    gods must be crazy එකේ මේක හොඳට පැහැදිලි කරනව :(
    මිනිස්සුන්ට ඒ කාලෙ සොබාදහමත් එක්ක ජීවත් වුනා සොබාදහමෙ ඕනෙ කරන හැම දෙයක්ම ඕනෙවටත් වඩා තිබ්බ ඒ සොබාදහමත් එක්ක මාර සැහැල්ලු ජීවිතයක් ගත කලා. ඒත් මිනිස්සුන්ට සොබාදහමෙන් එන පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න බැරුව ලොකූ කොන්ක්‍රීට් ගොඩනැගිලි හදාගෙන නගර වල පුලුවන් තරම් සොබාදහමෙන් ඈත් වුනා. දැන් ජීවිත කාලෙ අවුරුදු 15ක් විතර මිනිස්සු ඒ හදාගත්තු කෘතිම පරිසරේ ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න විතරක් වැය කරනව :(
    උඹගෙ කතාව ඇත්ත.. මම නම් මේ හෙව්වෙ සාලෙ එල්ලන්න බං..
    කිසි ලස්සනක් නැහැ.. බිත්ති පාලුවෙලා..
    ඒ නිසා..
    මේ වගේ ආර්ට් එකක් එල්ලුවාම පොඩි ලුක් එකක් එනවනේ..

    ලස්සනයි මචන්. හෙන ගානක් වෙයි.
    :(:(:(
    ඇඳපු චිත්‍රලුනේ බං මේවා..
    ඒකයි අවුල..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බැලුවා බං පට්ට ගණන් නේහ් බං ඊබේ එකේ.. :(

    මචං මේවා ස්ටිකර් ද නැත්තං ඇඳපුවද..?

    6764601ff4b01aded1d345242f2576e2.jpg

    මේවා ස්ටිකර් බන් මෙහෙ තියනවද කොහෙද ගන්න ............:rolleyes::rolleyes::rolleyes::rolleyes: