ඔඩෙල් එකේ බලපන්. මේ ලගදි KCC එකේ ප්රදර්ශනයක තිබ්බා. ඔව හදන එකත් හිටියා. උගේම නිර්මාන. මාර ලස්ස්න එව්ව තිබ්බා. අපේ නොනත් ගන්න ඔනා කිව්වට ගත්තේ නැ සල්ලි තිබ්බේ නැ. එකක් 3000ක් විතර කිව්වා. සයිස් වලට වෙනස්/
ube nonage no eka ewpnko
mn eyath ekka katha karagannam wade wenna ona hati

mona unath paw bn nona
rs3000ine





ඉස්සර ඇත්තම ගස් කොලන් සත්තු බලල හිත සංසුන් කරගත්ත අපි දැන් කොන්ක්රීට් වනාන්තර හදාගෙන ගහක් කොලක් සතෙක් දකින්න නැතුව ඒව ගෙවල් ඇතුලෙ බිත්ති වල අලෝගන්න තත්වෙට පත් වෙලා
දුරයිනේ..
