ඉරිසියාව detected![]()
- Dan ubane qwwe denawa kiyala. irisiyawa newe yako AL fail ewn wena ratawal walata gihin kela unama lankwe standards thama bahinne
ඉරිසියාව detected![]()
Kuhaka kama putha... Pitaratawalinuth okama kaloth kattiya rata gehin PR aragenath iwarai

- Dan ubane qwwe denawa kiyala. irisiyawa newe yako AL fail ewn wena ratawal walata gihin kela unama lankwe standards thama bahinne

Ubalata AL pass wenna tharam molayak na kiyala api mona karannada ?![]()
ලංකාවේ ස්ටෑන්ඩර්ඩ්! අනේ සීයෙ තව කතාවක් කියන්නකො![]()

Ai ubala ochchara enigineer kenek wenna asa ? maths nathuwa mona engineering da bn![]()
ඔයා සයිටම් එකට එක එක ඒව කියනව මේවට අවුලක් නෑ නේ ? කපටිය
bump

IESL thama private ewata denne na![]()

පොඩි දෙයක් තියනව දැනගන්න. ලංකාවේ AL fail උන කෙනෙක්ට පිටරට ගිහින් degree එකක් කරල ඇවිල්ල මෙහෙ වැඩ කරන්න පුලුවන්ද Engineer කෙනෙක් විදිහට? අර දොස්තරලට වගේ නැද්ද මෙයාලට අවම සුදුසුකමක්?
මම දන්න දෙන්නෙක්ම ඉන්නව රජයේ විශ්වවිද්‍යාලයක ලෙක්චරස්ල හැබැයි ALs කරේ අපි එක්ක fail ඊටපස්සෙ රට ගියා දැන් ලංකාවේ වැඩ කරනව. තව කෙනෙක් civil eng කෙනෙක්
Ah peradeniye hora shot eka awada engineering gana kiyanna? Ponz dannawada danne na foreign degree walata auto IESL denawa kiyala. Danna labbak kiyapan![]()

Mama qwwe lankawe awa. anika foreign hama ekatama denneth na oi![]()

මම කිව්වේ සිද්ද වෙන දේ. හරි විදියට නම් සුදුස්සන්ට තමයි සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒත් ඉතින් අද කාලේ ඔක්කොම සල්ලි වලට යටයි.![]()
![]()
හම්බේ උඹ වගේ නරියෙක්
තමන් කරපු විෂය ධාරාව නිසා සයිටම් එකට විරුද්ධයි මැත්ස් උන් අඩු කුලේනෙ ඉතිං අවුලක් නෑ ඕනෙ දෙයක් කරගත්තදෙන් නේ ?
Eka thamai ponz kiwwe engineering council check karapan kiyala. Washington accord ahala tiyanawei? Danna deyak kiyawapan. Tho Engineering gana dannawa labba![]()

මම කිව්වේ සිද්ද වෙන දේ. හරි විදියට නම් සුදුස්සන්ට තමයි සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒත් ඉතින් අද කාලේ ඔක්කොම සල්ලි වලට යටයි.![]()
![]()

ඉතිං සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනෙ නං ඔයා මේකටත් විරුද්ධ වෙන්න ඕනෙ නේද ?හම්බේ උඹ වගේ නරියෙක්
තමන් කරපු විෂය ධාරාව නිසා සයිටම් එකට විරුද්ධයි මැත්ස් උන් අඩු කුලේනෙ ඉතිං අවුලක් නෑ ඕනෙ දෙයක් කරගත්තදෙන් නේ ?
![]()

ithin dan washington accord lankawe private ewata thiyenawada ? onna pera nam thiyenawa![]()
. Ubata wada nam ICBT eke ewuntath job thiyenawaඋකුණෝ, මම කිව්වේ මගේ මතේ නෙමෙයි. මේ රටේ සිද්ද වෙන හැටි. නොදකින් තෝ...![]()

Ekathamai kiyanne salli hoyapana kiyala. Hamadema auto hambenakan idala baa. Salli hoyannawa kiyannet dakshakamak thamai![]()