AL ෆේල් නම් Engineer වෙන්න පුලුවන්ද?

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
  • Dan ubane qwwe denawa kiyala. irisiyawa newe yako AL fail ewn wena ratawal walata gihin kela unama lankwe standards thama bahinne

ලංකාවේ ස්ටෑන්ඩර්ඩ්! අනේ සීයෙ තව කතාවක් කියන්නකො :yes:
 
burampiaatha

Member
Jun 17, 2017
60
3
0
Ubalata AL pass wenna tharam molayak na kiyala api mona karannada ? :P

උද්ගෝෂණ.. කඳුලු ගෑස්.. රස්සා ඉල්ලා පිකටිං.. රස්සාව ට පැනලා අයිස් ගැසීම කම්බියෙ යෑම..
නවක වදය දී ලිංගික ඇරියස් ඇරගැනීම.. අලයන් කොන් කිරීම ආදී වැඩ බොහොමයි පුතා
 
Oct 13, 2016
2,675
276
0
ඔයා සයිටම් එකට එක එක ඒව කියනව මේවට අවුලක් නෑ නේ ? කපටිය :baffled:

bump

මම කිව්වේ සිද්ද වෙන දේ. හරි විදියට නම් සුදුස්සන්ට තමයි සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒත් ඉතින් අද කාලේ ඔක්කොම සල්ලි වලට යටයි. :sorry: :sorry:
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඇයි English?

    f999bd5a190a98a2ad7a52210fd154ef.jpg
    :cool::cool::cool:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පොඩි දෙයක් තියනව දැනගන්න. ලංකාවේ AL fail උන කෙනෙක්ට පිටරට ගිහින් degree එකක් කරල ඇවිල්ල මෙහෙ වැඩ කරන්න පුලුවන්ද Engineer කෙනෙක් විදිහට? අර දොස්තරලට වගේ නැද්ද මෙයාලට අවම සුදුසුකමක්?
    මම දන්න දෙන්නෙක්ම ඉන්නව රජයේ විශ්වවිද්‍යාලයක ලෙක්චරස්ල හැබැයි ALs කරේ අපි එක්ක fail ඊටපස්සෙ රට ගියා දැන් ලංකාවේ වැඩ කරනව. තව කෙනෙක් civil eng කෙනෙක්

    Awulak naa. habai balapan degree eka e rate engineering council accredited da kiyala. Docalata wage engineering wala loku restriction ekak naa IESL nathi una kiyala. Habai foreign degree ekak karala Lankawe job karana enawa kiyana eka patta padui. E ratema inna try karapan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කිව්වේ සිද්ද වෙන දේ. හරි විදියට නම් සුදුස්සන්ට තමයි සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒත් ඉතින් අද කාලේ ඔක්කොම සල්ලි වලට යටයි. :sorry: :sorry:

    ඉතිං සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනෙ නං ඔයා මේකටත් විරුද්ධ වෙන්න ඕනෙ නේද ? :baffled: හම්බේ උඹ වගේ නරියෙක් :baffled: තමන් කරපු විෂය ධාරාව නිසා සයිටම් එකට විරුද්ධයි මැත්ස් උන් අඩු කුලේනෙ ඉතිං අවුලක් නෑ ඕනෙ දෙයක් කරගත්තදෙන් නේ ? :baffled:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Eka thamai ponz kiwwe engineering council check karapan kiyala. Washington accord ahala tiyanawei? Danna deyak kiyawapan. Tho Engineering gana dannawa labba:P:P:P

    ithin dan washington accord lankawe private ewata thiyenawada ? onna pera nam thiyenawa :P:P:P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම කිව්වේ සිද්ද වෙන දේ. හරි විදියට නම් සුදුස්සන්ට තමයි සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒත් ඉතින් අද කාලේ ඔක්කොම සල්ලි වලට යටයි. :sorry: :sorry:

    Ekathamai kiyanne salli hoyapana kiyala. Hamadema auto hambenakan idala baa. Salli hoyannawa kiyannet dakshakamak thamai:P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉතිං සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනෙ නං ඔයා මේකටත් විරුද්ධ වෙන්න ඕනෙ නේද ? :baffled: හම්බේ උඹ වගේ නරියෙක් :baffled: තමන් කරපු විෂය ධාරාව නිසා සයිටම් එකට විරුද්ධයි මැත්ස් උන් අඩු කුලේනෙ ඉතිං අවුලක් නෑ ඕනෙ දෙයක් කරගත්තදෙන් නේ ? :baffled:

    උකුණෝ, මම කිව්වේ මගේ මතේ නෙමෙයි. මේ රටේ සිද්ද වෙන හැටි. නොදකින් තෝ... :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උකුණෝ, මම කිව්වේ මගේ මතේ නෙමෙයි. මේ රටේ සිද්ද වෙන හැටි. නොදකින් තෝ... :angry:

    ඒ වුනාට ඔයා සයිටම් එකට විරුද්ධයිනෙ මම නං සයිටම් එකේ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වුනත් යනව :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ekathamai kiyanne salli hoyapana kiyala. Hamadema auto hambenakan idala baa. Salli hoyannawa kiyannet dakshakamak thamai:P

    සල්ලි උතුරන්න තියෙන මොලේ කලඳක් නැති එවුන් දොස්තර ඉංජිනේරුවෝ වෙන රටක අනාගතේ ගැන කවර කතාද? :rofl: :rofl: