~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කට්ටිය මොනද කථා කරන්නේ


    අපි නම් මැච් එක බලල..දැන් යාපනේට යන්න හදන්නෙ ඉන්දියාවට හූ කියන්න:D

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගහනව බලපිය පොල්පිත්තක් අරන් :angry: මගේ කටට නේද ජරා කටක් කිවේ :angry: පාහර උපුලා :angry:
    ආහ්... උඹ ගහනකම් බලාඉඳියි...

    ගහනවා අල්ලලා නැට්ටෙන් පොළොවේ..:frown::frown::frown: