කට්ටිය කෑ ගැහුවට බන් දැන් ගොඩ කලෙක ඉදලා ලංකාවට ඉන්දියාවෙන්, චීනෙන්, පකිස්තානෙන්, බලගලි වලින් කට්ටිය ගේනවා. ලංකාවේ කට්ටිය නෑ වැඩ කරගන්න. එන අය මාසයක් අවොත් ඒ ඊලග මාසේ නෑ. සමහරු කීයක් හරි එකතු කරන් ත්රීවීල් එකක් අරන් පාරේ. ලංකාවේ ලොකු කොම්පැනි ඔක්කොම එහෙම කරනවාදැන්නෙ මතක් වුනේ,
එදා බෝඩිම් බලන්න ගිය වෙලේ කැම්පස් එක අපි ගියපු පාරක හදමින් පවතින බිල්ඩිමක් තිබ්බ,
බෝඩිම් වලටද දන්නෑ ඒ හින්දා ඇහුවා කවදද හදලා ඉවර වෙන්නෙ කියලා, එතන මනුස්සයෙක් හිටියා කන්ස්ට්රක්ශන් කරන මනුස්සයා වෙන්නැති, මේවා හදාගන්න බැරිව ඉන්නෙ ඔක්කෝම අමුද්රවුය සිමෙන්ති වැලි ගල් ඔක්කෝම , හදන්න බාස්ලා නෑලු උන්ව හොයාගන්න මාරු, මෙහේ මිනිස්සු බනිනවා එට්කා ගේනවා කියලා එට්කා ගෙනාවනං බංග්ලාදේශෙන්ද කොහෙන්ද මන්දා රටක් කීව ඉන්දියාව නෙමේ හැබැයිඋන් හොදට වැඩ කරනවා කියලා කීප වතාවක් කීව,
මට ඒ වෙලේම මතක් උනේ රතු මාමව, මිනිහත් එට්කා ඕන් කියලා ත්රේඩ් එකක් දාල හොද වලියකුත් ගිහිල්ල තිබ්බෙ , ඒ මනුස්සයානං ටිකක් වයසයි රතුවා 37ක්වගේ කියලනේ කියන්නෙ, අර මිනිහනං 50ක්වත් ඇතිමට හිතුනේ මේ රතුවවත්ද කියල
Last edited:
උන් හොදට වැඩ කරනවා කියලා කීප වතාවක් කීව,







