~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දැන්නෙ මතක් වුනේ,
    එදා බෝඩිම් බලන්න ගිය වෙලේ කැම්පස් එක අපි ගියපු පාරක හදමින් පවතින බිල්ඩිමක් තිබ්බ,
    බෝඩිම් වලටද දන්නෑ ඒ හින්දා ඇහුවා කවදද හදලා ඉවර වෙන්නෙ කියලා, එතන මනුස්සයෙක් හිටියා කන්ස්ට්‍රක්ශන් කරන මනුස්සයා වෙන්නැති, මේවා හදාගන්න බැරිව ඉන්නෙ ඔක්කෝම අමුද්‍රවුය සිමෙන්ති වැලි ගල් ඔක්කෝම , හදන්න බාස්ලා නෑලු උන්ව හොයාගන්න මාරු, මෙහේ මිනිස්සු බනිනවා එට්කා ගේනවා කියලා එට්කා ගෙනාවනං බංග්ලාදේශෙන්ද කොහෙන්ද මන්දා රටක් කීව ඉන්දියාව නෙමේ හැබැයි :nerd: උන් හොදට වැඩ කරනවා කියලා කීප වතාවක් කීව,:baffled:



    මට ඒ වෙලේම මතක් උනේ රතු මාමව, මිනිහත් එට්කා ඕන් කියලා ත්‍රේඩ් එකක් දාල හොද වලියකුත් ගිහිල්ල තිබ්බෙ , ඒ මනුස්සයානං ටිකක් වයසයි රතුවා 37ක්වගේ කියලනේ කියන්නෙ, අර මිනිහනං 50ක්වත් ඇති :rofl::rofl: මට හිතුනේ මේ රතුවවත්ද කියල :rofl::baffled:
    කට්ටිය කෑ ගැහුවට බන් දැන් ගොඩ කලෙක ඉදලා ලංකාවට ඉන්දියාවෙන්, චීනෙන්, පකිස්තානෙන්, බලගලි වලින් කට්ටිය ගේනවා. ලංකාවේ කට්ටිය නෑ වැඩ කරගන්න. එන අය මාසයක් අවොත් ඒ ඊලග මාසේ නෑ. සමහරු කීයක් හරි එකතු කරන් ත්‍රීවීල් එකක් අරන් පාරේ. ලංකාවේ ලොකු කොම්පැනි ඔක්කොම එහෙම කරනවා
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය කෑ ගැහුවට බන් දැන් ගොඩ කලෙක ඉදලා ලංකාවට ඉන්දියාවෙන්, චීනෙන්, පකිස්තානෙන්, බලගලි වලින් කට්ටිය ගේනවා. ලංකාවේ කට්ටිය නෑ වැඩ කරගන්න. එන අය මාසයක් අවොත් ඒ ඊලග මාසේ නෑ. සමහරු කීයක් හරි එකතු කරන් ත්‍රීවීල් එකක් අරන් පාරේ.

    :yes::yes:මෙහේත් පාරවල් වල චීන්නු වැඩ හෙල්මට් දාගෙන ,
    අර රතු මාම කීවෙ 1000දවසකට දෙනවනම් එදාට 2000ක් දුන්නොත් පහුවදා එන්නෙ නෑ කියල,

    ත්‍රීවීල් එකක් ගත්තට පස්සෙ පාරට වෙලා නිකන්ම කාලෙ කකා ඉන්නවා ගොඩක් කොල්ලො :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මීස් මී ??:rolleyes::rolleyes::rolleyes:

    mervyn_film001.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කට්ටිය කෑ ගැහුවට බන් දැන් ගොඩ කලෙක ඉදලා ලංකාවට ඉන්දියාවෙන්, චීනෙන්, පකිස්තානෙන්, බලගලි වලින් කට්ටිය ගේනවා. ලංකාවේ කට්ටිය නෑ වැඩ කරගන්න. එන අය මාසයක් අවොත් ඒ ඊලග මාසේ නෑ. සමහරු කීයක් හරි එකතු කරන් ත්‍රීවීල් එකක් අරන් පාරේ. ලංකාවේ ලොකු කොම්පැනි ඔක්කොම එහෙම කරනවා

    එහෙම තමා අපෙ අන්කල් කෙනෙක් ඉන්නවා...එයා ගෙවල් හදලා විකුණනවා...එයා ලග වැඩට ඉන්න හෙඩ් බාස් ලා විතරයි ලන්කවෙ අය..අනිත් ඔක්කොම ඉන්දියන්,බංගලි වගෙ වෙන රටවල අය........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ වගෙ දෙයක් තමා...හැබැයි ඊට වඩා දහස් ගුනයක් වටින වැඩක්........
    කෙල්ලෙක්ට වෙඩින් එකට වඩා දහස් ගුණයක් වටිනා වැඩේ මොකද්ද :baffled: ඔයා *** කෙනෙක් වෙන්න යනවද :shocked: