first time කෙල්ලව...

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    kellata nokiya yanne kella mawa meet wenna enna baha kiyana nisa. welawakata meet wenna ennam kiyala meet wenna yanna hadana dawase udeta ba kiyanawa enne. me kella lesiyataka nawena jathiye kellek newei. tikak vithara thada charithayak, anith kello wage lada bolada patak penne naha.

    Uba mita kalin kello kidenk ekka yalu wela thynwada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    school yana kale idala dannawa eeth man ekiwa face to face meet wenne 8years walata passe...maasekata kalin idala api atahra phone eken connection ekak thiyenawa. but kella dan dawas dekaka idala maara silent. eekai meet wenna yanne. kella mawa thama photo walin dakkata aththatama dakala naha.

    uba yaluwek widihatada meet wenna yanne:baffled::baffled: kella ahai ai mokada kiyala. ubata confidence na wage kollo. puluwan nam phone ekenma kamaththa ahalama meet wenna palayan. uba jobak karanawada? thama studies da?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    mama UAE wala machan work karanne...vacation ekata avith inne. yanna kalin meka mokada kiyala danan yanna oona nisai seen eka thiyenneth. mokakada machan dan mekata karanna oona.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    meka thama bn bokkenma karana first eka. anith eewa hama ekakma aul una seen.

    Uba hriyata uttarayak denne nene..mn ahuwwe keedenek ekka yalu wela thynwada kiyala..bokkenda nedda kiyala neme..Mita kalin kellek ekka affair ekak thibila thynwada?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Uba hriyata uttarayak denne nene..mn ahuwwe keedenek ekka yalu wela thynwada kiyala..bokkenda nedda kiyala neme..Mita kalin kellek ekka affair ekak thibila thynwada?

    මචන් මු කට්ටක් කාල එළ කෑල්ලක් සෙට් කරගෙන එක්ස්පිරියන්ස් තියන එකෙක් නම් මේ ප්‍රශ්නේ අහන්නේ නෑනේ බන්. හිටියත් මුට ඉන්න ඇත්තේ පෑනේ මිතුරියක් වෙන්න ඇති. එහෙම නැත්නම් මු "සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් ඉදගෙන දෙස බලන්නම් " පොරක්. කමක් නෑ ඔන්න මොකක් හරි උදවුවක් දීපන්කො මේ පාර ගොඩයන්න.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    ow bn thibuna kello dennnek ekka. aurudu dekak vithara aduna eka kellekge seen ekak. anika maasa deken thunen iwara una bn.

    Ehnm ada gihilla meet weyan. Hebai uba katha kragena yaddi eki katha krnna akamathi wagenam ubath katha krnna yanna epa. Uba ube paduwe yamn. Mokuth kiynna ynna epa. Aduma tarame gdra awilla cl ekak msg ekakwath dnna epa. Ekima ubata dwasakin dekakin katha karai..Ehma nokeruwoth atha erala dapan.

    Anith eka thamai uba kiwa neda eki lesiyen newena ekak neme kiyala..Nawanna beri kello ne bn..Ubata uba gena confidence thynwanm oni ekak nwanna puluwn..kello kiynneth minissune bn..untath feelings emotions thynwa..oya deken oni kellekwa nawanna puluwn.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මචන් මු කට්ටක් කාල එළ කෑල්ලක් සෙට් කරගෙන එක්ස්පිරියන්ස් තියන එකෙක් නම් මේ ප්‍රශ්නේ අහන්නේ නෑනේ බන්. හිටියත් මුට ඉන්න ඇත්තේ පෑනේ මිතුරියක් වෙන්න ඇති. එහෙම නැත්නම් මු "සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් ඉදගෙන දෙස බලන්නම් " පොරක්. කමක් නෑ ඔන්න මොකක් හරි උදවුවක් දීපන්කො මේ පාර ගොඩයන්න.

    ow bn kellek nisa katu kala naha bn kalin...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ phone ඒකෙන් විතරක් කතා කරලා අවුරුදු 8කට කලින් දැකපු කෙල්ලෙක් ගැන කොහොමද විශ්වාස කරන්නේ
    සමහර විට ඒකි time pass කරන්න කතා කරනවා වෙන්න පුළුවන්
    මුලින් යාළුවෙක් මාර්ගයෙන් එකී ගැන තොරතුරු ටිකක් දැනගන්න,
    [/size]
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Ehnm ada gihilla meet weyan. Hebai uba katha kragena yaddi eki katha krnna akamathi wagenam ubath katha krnna yanna epa. Uba ube paduwe yamn. Mokuth kiynna ynna epa. Aduma tarame gdra awilla cl ekak msg ekakwath dnna epa. Ekima ubata dwasakin dekakin katha karai..Ehma nokeruwoth atha erala dapan.

    Anith eka thamai uba kiwa neda eki lesiyen newena ekak neme kiyala..Nawanna beri kello ne bn..Ubata uba gena confidence thynwanm oni ekak nwanna puluwn..kello kiynneth minissune bn..untath feelings emotions thynwa..oya deken oni kellekwa nawanna puluwn.

    thank you machan mata wachanekin hari help ekak denawa...ada aniwa yanawa...kellata bala karanna yanne naha katha karanna kiyala....
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹ phone ඒකෙන් විතරක් කතා කරලා අවුරුදු 8කට කලින් දැකපු කෙල්ලෙක් ගැන කොහොමද විශ්වාස කරන්නේ
    සමහර විට ඒකි time pass කරන්න කතා කරනවා වෙන්න පුළුවන්
    මුලින් යාළුවෙක් මාර්ගයෙන් එකී ගැන තොරතුරු ටිකක් දැනගන්න,
    [\size]

    kellage yaluwo kiyanne kella thama inne parana love eke upset ekenlu. mata set kara ganna puluwan eka paara atha arinna epa kiyala un kiyanawa,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    kellage yaluwo kiyanne kella thama inne parana love eke upset ekenlu. mata set kara ganna puluwan eka paara atha arinna epa kiyala un kiyanawa,

    කට්ටිය කියපු විදියට ගිහිල්ලා කෙල්ලව meet වෙන්න.හොඳට කතාකරන්න.එකී මග අරිනවා වගේ නම්.ඒත් හොඳට කතා කරලා ඉක්මනට කතාබහ ඉවර කරලා එන්න.ආයෙත් call කරන්න msg කරන්න යන්න එපා.එයා කතා කළොත් කතා කරන්න හැබැයි වෙනදා වගේ interesting කියලා පෙන්නන්න එපා.තරහා වෙලා වගේ කතා කරන්නත් එපා.normal කතා කරපං.
    බලෙන් කවුව‍ෙක් යාළු කරගන්න ඕනෙ නෑනේ,තමන්ගේ personality එක රැකගෙන ඉන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kellawa mama school yana dawas wala idala dannawa, eeth kella mawa dakala naha aurudu 8kata vithara. dan maasekata kalin idala mata ea kellawa fb set wela phone no illagena msg cl kara. mulin kella mata hama dema kiuuwa kolla mehema kara eyawa atha ariya wage seen. kellath mageth ekka dawasata payak dekak phone ekn katha kara. eeth dan dawas dekakata kalin idala kella sahenna upset mata reply dammath don't care seen ekaka idala msg karanne. man kellagen kamathida ahala tikak kal eeth kella bahama kiyanawa. ada yanne first time kellawa meet wenna hithan. kella bus eke office off wela enne. payaka vithara time ekak set wenawa bus eke.

    අනේ මන්දා බං.. කෙල්ලො කියන්නෙ හරි අමුතු ජීවීන් කොට්ඨාශයක්..
    හ්ම් කෝකටත් මුණගැහිලා බලපං..

    උඹගෙ ලව් එක සාර්ථක වෙන්න කියලා සුභපතනවා..!
    ජය වේවා..!
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    අනේ මන්දා බං.. කෙල්ලො කියන්නෙ හරි අමුතු ජීවීන් කොට්ඨාශයක්..
    හ්ම් කෝකටත් මුණගැහිලා බලපං..

    උඹගෙ ලව් එක සාර්ථක වෙන්න කියලා සුභපතනවා..!
    ජය වේවා..!

    thanks machan, ada gihin balamu. ekai mawa ganan ganne nathi seen ekak thiyenne. ada gihin balala iwara karanawa seen eka.