~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    alu kesel kawama moko wenne maami??gattada alut bike eka??

    අළු කෙසෙල් කෑවම ලිංගික හැඟීම් අඩුවෙනවා.හෝමෝන වලට බලපානවා ඇති.

    තාම නෑ බන්.අළුත් බයික් එකක් ගන්න අදහසක් නෑ.Vespa PX 150 ස්කූටරයක් හොයහොය ඉන්නේ.හම්බවුනොත් මට කියපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාපෝ උඹලගේ තියෙන කුපාඩිකම
    අළුකෙසෙල් ටිකක් උයලා කාපන්.
    දැන් මොකද්ද මම කිව කුපාඩි කතාව :D උඹ තමා කුපාඩි කතාවක් හිතාගෙන මට අළු කෙසෙල් කන්න කිවේ :D

    කුපාඩියා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අළු කෙසෙල් කෑවම ලිංගික හැඟීම් අඩුවෙනවා.හෝමෝන වලට බලපානවා ඇති.

    තාම නෑ බන්.අළුත් බයික් එකක් ගන්න අදහසක් නෑ.Vespa PX 150 ස්කූටරයක් හොයහොය ඉන්නේ.හම්බවුනොත් මට කියපන්

    scooter ubatada??:oo: