හාපෝ උඹලගේ තියෙන කුපාඩිකම
අළුකෙසෙල් ටිකක් උයලා කාපන්.
හාපෝ උඹලගේ තියෙන කුපාඩිකම
අළුකෙසෙල් ටිකක් උයලා කාපන්.
hey! meke subscription walata new folder hadanne kohomada? mataka nene

hari mathak una. hadagaththaehema ewat tiyanawada.meke bageta bagayak wada api dan na![]()

alu kesel kawama moko wenne maami??gattada alut bike eka??
හාපෝ උඹලගේ තියෙන කුපාඩිකම
අළුකෙසෙල් ටිකක් උයලා කාපන්.
උඹ තමා කුපාඩි කතාවක් හිතාගෙන මට අළු කෙසෙල් කන්න කිවේ 
අලුත් සින්දුවක් කළා තොට ලින්ක් එක එව්වා දැන්වත් බලල කියපන් එක හොදද කියලා![]()
e mokakda eow ow, upul maamai, mamai katjauneth ekamai. madana wise muta

අළු කෙසෙල් කෑවම ලිංගික හැඟීම් අඩුවෙනවා.හෝමෝන වලට බලපානවා ඇති.
තාම නෑ බන්.අළුත් බයික් එකක් ගන්න අදහසක් නෑ.Vespa PX 150 ස්කූටරයක් හොයහොය ඉන්නේ.හම්බවුනොත් මට කියපන්

දැන් මොකද්ද මම කිව කුපාඩි කතාවඋඹ තමා කුපාඩි කතාවක් හිතාගෙන මට අළු කෙසෙල් කන්න කිවේ
කුපාඩියා
යාලුවනේ මං අලුතෙන් ආවේ
ඔයාව සාදරයෙන් පිලිගන්නවා, එන්න ඉඳගන්න, මේ රස කැවුම් කන්න, මේ පැන් බොන්න.
ara alut wade oatan gattada?band??


