~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    , බත් සැමන් අල පරිප්පු බෝන්චි ගෝව පපඩම් :baffled:

    ඕෆ්ලයින් යන්නෙ නෑ කීවට ඔය ටිකකට කලින් ගිහිල්ල හිටියෙ :dull:

    මොකක්ද කුක්කෝ ඔය ලිස්ට් එක.ඔහොමත් කෑම ගලපනවද බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    , බත් සැමන් අල පරිප්පු බෝන්චි ගෝව පපඩම් :baffled:

    ඕෆ්ලයින් යන්නෙ නෑ කීවට ඔය ටිකකට කලින් ගිහිල්ල හිටියෙ :dull:
    මම පින්කම් ගෙදර යන්න ගියේ බන්. මල්ලි ආවා