~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඌඌඌඌ මට බයාආආයි...
    එ කියන්නෙ උපුල් අයියා=බෝදිලිමා.
    බොදිලිමා=ගැබිනි මවක්..
    so එ කියන්නෙ උපුල් අයියා.....:shocked::shocked::shocked::P:P:P:rolleyes::rolleyes:..

    කවුද අපේ උපුල් අයියා?:no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌඌඌඌ මට බයාආආයි...
    එ කියන්නෙ උපුල් අයියා=බෝදිලිමා.
    බොදිලිමා=ගැබිනි මවක්..
    so එ කියන්නෙ උපුල් අයියා.....:shocked::shocked::shocked::P:P:P:rolleyes::rolleyes:..
    :baffled:දැන් කාලේ කෙල්ලොත් එක්කනම් කියවන්න හොඳ නෑ..
    චක චක චක චක ගාලා කියෙව්වේ ඉස්සර kello...
    දැන් නිකන් සනත් 6 ඒවා ගහනවා වගේනේ.. :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආහ් සීයෙ, මොකද්ද ස්කූටරයක් ගැන කියල තියෙනවා දැක්ක

    Vespa PX 150

    c5319d57d8f1463b43699a03a6f9f264.jpg

    ඉතාලියේ හදන ස්කූටර් ජාතියක්.උබ දැකලා තියෙනවද ත්‍රීවිල් එකේ වගේ ගියර් මාරුකරන්න පුලුවන් පරණ ස්කූටර්?අන්න ඒකක් ඕනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Vespa PX 150

    ඉතාලියේ හදන ස්කූටර් ජාතියක්.උබ දැකලා තියෙනවද ත්‍රීවිල් එකේ වගේ ගියර් මාරුකරන්න පුලුවන් පරණ ස්කූටර්?අන්න ඒකක් ඕනි.
    mokkunda genwanne oya bike? colombo dakkada:dull:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :baffled:දැන් කාලේ කෙල්ලොත් එක්කනම් කියවන්න හොඳ නෑ..
    චක චක චක චක ගාලා කියෙව්වේ ඉස්සර kello...
    දැන් නිකන් සනත් 6 ඒවා ගහනවා වගේනේ.. :oo:

    සනත්:lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vespa PX 150

    [IM]https://s-media-cache-ak0.pinimg.com/736x/c5/31/9d/c5319d57d8f1463b43699a03a6f9f264.jpg[/IMG]

    ඉතාලියේ හදන ස්කූටර් ජාතියක්.උබ දැකලා තියෙනවද ත්‍රීවිල් එකේ වගේ ගියර් මාරුකරන්න පුලුවන් පරණ ස්කූටර්?අන්න ඒකක් ඕනි.

    ඉතිං ඕකම ඕනද,

    මොකද්ද අර පාගන්න තියෙන්නෙ බ්‍රේක්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mokkunda genwanne oya bike? colombo dakkada:dull:

    ඕක දැන් ගෙන්වන්නේ නෑ.ඉස්සරත් ගෙන්නලා නෑ මම හිතන්නේ.තනි තනිවම ගෙනාපු ඒවා වෙන්න ඕනි මෙහේ තියෙන්නේ.වෙස්පා කියලා ඉන්දියන් මගුල් වගයක් නම් කොලෝනියල් මෝටර්ස් එකෙන් ගෙන්නනවා.ඒවා නිකන් ඩියෝ වගේ.