~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක දැන් ගෙන්වන්නේ නෑ.ඉස්සරත් ගෙන්නලා නෑ මම හිතන්නේ.තනි තනිවම ගෙනාපු ඒවා වෙන්න ඕනි මෙහේ තියෙන්නේ.වෙස්පා කියලා ඉන්දියන් මගුල් වගයක් නම් කොලෝනියල් මෝටර්ස් එකෙන් ගෙන්නනවා.ඒවා නිකන් ඩියෝ වගේ.
    china idan ena ekek lawa gennuwanam hari...

    issara nam kiriye ekek hitiya chaina walin badu ennala dena
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    umba witarai deepu rep wala nambuwa tyanne :P

    ඒකනේ අයියේ එහෙම් ආයේ හම්බ දෙන්න පුළුවන් උන‍ාම තව රෙපක් දෙන්න මෙන්න අයියට කඩල ගොට්ටක් මම අයියටත් එක්කම ගත්තා:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්.ඕකක්ම ඕනි.
    පාගන්න තියෙන්නේ බ්‍රේක් තමයි.

    අර ත්‍රීවීල් එකක් ගන්ඩකෝ එහෙනං, අර දවස් වල මහේශ අයියට හොයන්ඩ කීවෙ මොකද්ද ax1 එකක්ද , ඒකට මොකෝ වුනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ අයියේ එහෙම් ආයේ හම්බ දෙන්න පුළුවන් උන‍ාම තව රෙපක් දෙන්න මෙන්න අයියට කඩල ගොට්ටක් මම අයියටත් එක්කම ගත්තා:)
    ela ela. thanks :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර ත්‍රීවීල් එකක් ගන්ඩකෝ එහෙනං, අර දවස් වල මහේශ අයියට හොයන්ඩ කීවෙ මොකද්ද ax1 එකක්ද , ඒකට මොකෝ වුනේ

    හපෝ ත්‍රීවිල් හරියන්නේ නෑ බන්.මහේශයට කිවුවේ Honda FTR එකක් හොයලා දෙන්න කියලා.ඒ වැඩේ හරියන්නේ න.ඒවාගේ එන්ජින් රත්තරනින් හදලා තියෙන්නේ.