Adsense Quick Help

Checkout

Banned
Jun 13, 2017
44
5
0
මචන් මගේ blog එකට (blogspot.com) adsense acceppt උනා කියල අද mail එකක් ආවා.
මම ඒ add code එක අරගෙන නිකන් website (.com) එකක add දැම්මොත් අව්ල් යාවිද බන්?
දන්නා කෙනෙක් උදව් කරපංකෝ මචන් :rolleyes::rolleyes::rolleyes:
 
Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,944
    2,993
    113
    approve nathuwa .com walata dammata wadak nh. ekko pennanne nh. nathnm click karata salli enne nh. ekata approve gannama wenwa.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,944
    2,993
    113
    blogspot eke eka approve wela bn. eke ad pennanawa. ae code ekama daanna barida .com ekata?

    dammata wadak nh bn. ubata approve wela thiyenne hosted ad. .com walata dannanam full approve eka oni. ubata oka blogspot, youtube wage ewata use karanna puluwan.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    blogspot walata koheda #$%^# adsense denne. :angry::angry:
    boru kiyanna epa ban. ekko uba youtube wala tiyana krama walata apply karala wenna ona. blogspot walin hadala nam aniwa domain ekak gahanna wenawa adsense ganna nam. ekai aluth rule eka. aluth newei. dan awurudu 2k withara wenawa e rule eka awith. oya sub domain walata denne na ban adsense. top level domain ekak gahala nam adsense labewei. nikan boru danna epa. anith eka blogspot walata adsense labenawanam enon hosted newei. hosted ewa. :frown:
     
    danne nathi huttawal katha nokara indapan ponna wesi..
    https://support.google.com/blogger/answer/1269077?hl=en
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    danna beh bn.. hosted and non hosted kiyala separated enne ekai.. hosted ewa yanne YT,BLOG wage google product ekka.. non hosted thama com,net,org,info wage domain ekka yanne..

    denata ohoma karagena yaman.. BLOG ekai dot com site ekai dekama hoda quality ekata karahan.. first payout eka karala iwara wela dot com ekata apply karala balahan ... site eka hodata tiye nam google ADZ dei.. COM site ekata kara gena yaman adsense nethi wa denata.. apply karana kaale eddi eka hoata index wela ehama thiyewi...

    oka thama ithin normal widiya.. nettam ithin haddissi nam non hosted acc ekak salli deela ganna wei.. ewata website thiye... mam nam aran neh .. namuth gatta aya EK eke innawa .. mam comment ekak dekka dawasak..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරක් අහම්බුනා මේක හමුබුනා කියල ලොවෙත් නැති බොරු දාල අනිත් උනුත් අමාරුවෙ නොදා හිටු බන්...මේව දැක්කම අනිත් උනුත් හිතනව අපිටත් පුලුවන් අරකයි මේකයි කියල...ඇයි බන් බොරු දාන්නෙ මොනාද හම්බෙන්නෙ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් මගේ blog එකට (blogspot.com) adsense acceppt උනා කියල අද mail එකක් ආවා.
    මම ඒ add code එක අරගෙන නිකන් website (.com) එකක add දැම්මොත් අව්ල් යාවිද බන්?
    දන්නා කෙනෙක් උදව් කරපංකෝ මචන් :rolleyes::rolleyes::rolleyes:
    පුළුවන් මචන්
    මමත් බ්ලොග් එකකට ඇඩ්සෙන්ස් අරන් තමා අනිත් සයිට් වලට දැම්මෙ
    කට්ටිය යූටියුබ්, හොස්ටඩ් අරව මේවා පටලවන් කියන ඒවා ගනන් ගන්න එපා
    බ්ලොගර් එකකට ලැබුනා නම් තව සයිට් 100කට උනත් දාන්න පුළුවන් ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    blogspot walata koheda #$%^# adsense denne. :angry::angry:
    boru kiyanna epa ban. ekko uba youtube wala tiyana krama walata apply karala wenna ona. blogspot walin hadala nam aniwa domain ekak gahanna wenawa adsense ganna nam. ekai aluth rule eka. aluth newei. dan awurudu 2k withara wenawa e rule eka awith. oya sub domain walata denne na ban adsense. top level domain ekak gahala nam adsense labewei. nikan boru danna epa. anith eka blogspot walata adsense labenawanam enon hosted newei. hosted ewa. :frown:
    උඹට පැටලිලා බන්
    බ්ලොග්ස්පොට් වලට ඇඩ්සෙන්ස් ගන්න ඩොමේන් ඕන නැහැ
    ඩිෆෝල්ට් ටෙම්ප්ලේට් එකට ඇත්තට හොඳ ආටිකල් 10ක් දාලා
    පොඩ්ඩක් ට්‍රැෆික් හැදුනම ඉල්ලපන් උන් දෙනවා නිකම්ම

    https://support.google.com/adsense/answer/9724
     
    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    අරක් අහම්බුනා මේක හමුබුනා කියල ලොවෙත් නැති බොරු දාල අනිත් උනුත් අමාරුවෙ නොදා හිටු බන්...මේව දැක්කම අනිත් උනුත් හිතනව අපිටත් පුලුවන් අරකයි මේකයි කියල...ඇයි බන් බොරු දාන්නෙ මොනාද හම්බෙන්නෙ..

    hoyala balala katha karanna yalu :angry:
     
    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    danna beh bn.. hosted and non hosted kiyala separated enne ekai.. hosted ewa yanne YT,BLOG wage google product ekka.. non hosted thama com,net,org,info wage domain ekka yanne..

    denata ohoma karagena yaman.. BLOG ekai dot com site ekai dekama hoda quality ekata karahan.. first payout eka karala iwara wela dot com ekata apply karala balahan ... site eka hodata tiye nam google ADZ dei.. COM site ekata kara gena yaman adsense nethi wa denata.. apply karana kaale eddi eka hoata index wela ehama thiyewi...

    oka thama ithin normal widiya.. nettam ithin haddissi nam non hosted acc ekak salli deela ganna wei.. ewata website thiye... mam nam aran neh .. namuth gatta aya EK eke innawa .. mam comment ekak dekka dawasak..

    ela machan thanks a lot :yes:
     
    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    පුළුවන් මචන්
    මමත් බ්ලොග් එකකට ඇඩ්සෙන්ස් අරන් තමා අනිත් සයිට් වලට දැම්මෙ
    කට්ටිය යූටියුබ්, හොස්ටඩ් අරව මේවා පටලවන් කියන ඒවා ගනන් ගන්න එපා
    බ්ලොගර් එකකට ලැබුනා නම් තව සයිට් 100කට උනත් දාන්න පුළුවන් ;)

    ads pennanne nane bn wena ekaka dammata :sorry: