~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ පැත්තෙ ආපු වෙලාවක ගිය සතියේ මනුස්සයෙක් කීව මේ බිල්ඩිම හදන්න බඩු ඔක්කෝම තියෙනවා , හදන්න මිනිnස්සු නෑ කියල, ඊට පස්සෙ කියාගෙන කියාගෙන ගියා එට්ක ගේන එකට මොකට විරුද්දw එනවද, බංග්ලාදේශෙද කොහෙන්ද මිනිස්සු ගෙනාවනම් සට සට ගාල වැඩ කියල තව මොනවද කියාගෙන ගියා එට්ක ගැන, මට රතු මාම මතක් වුනා :baffled::baffled:

හිත පාරන්න එපා මිනිහෝ එට්කා ගැන කිය කිය..:(:(
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    appachchige sim eka umbata harawaganna ekanam nothing..

    e no eka package ekak karagannawa kiyanne customize no ekak request karanawa wage wadak...
    negative paththata hithenne

    :):)

    මටත් ඔහොමමයි හිතුනේ, නම මාරු කරන එකනම් ගේමක් නැතිව ඇති, ප්‍රීපේඩ් ටු පෝස්ට්පේඩ් කරන්න තමා අවුල තියෙන්නෙ, මුන් කෝල් ආන්සර් කරන්නෙ නෑනෙ, දවල්වත් ගන්න ඕන :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :):)

    මටත් ඔහොමමයි හිතුනේ, නම මාරු කරන එකනම් ගේමක් නැතිව ඇති, ප්‍රීපේඩ් ටු පෝස්ට්පේඩ් කරන්න තමා අවුල තියෙන්නෙ, මුන් කෝල් ආන්සර් කරන්නෙ නෑනෙ, දවල්වත් ගන්න ඕන :(
    ගිහින් අලුතින්ම සිම් එකක් ගත්ත නං ලේසි නැද්ද :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිත පාරන්න එපා මිනිහෝ එට්කා ගැන කිය කිය..:(:(

    ඒ මනුස්සයා වෙන්නැති එතන කන්ස්ට්‍රක්ශන් වැඩේ කරන්නෙ ,

    අවුරුදු 50ක් විතර ඇති ඊටත් වඩා සමහර විට :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :):)

    මටත් ඔහොමමයි හිතුනේ, නම මාරු කරන එකනම් ගේමක් නැතිව ඇති, ප්‍රීපේඩ් ටු පෝස්ට්පේඩ් කරන්න තමා අවුල තියෙන්නෙ, මුන් කෝල් ආන්සර් කරන්නෙ නෑනෙ, දවල්වත් ගන්න ඕන :(
    මේ හදිස්සියේ මොකද?
    හෙට අහපන්..
    ඕනේනම් මම අහල කියන්නම්...
    අපේ කෝල් නම් කෙලින්ම ආන්සර් කරනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මනුස්සයා වෙන්නැති එතන කන්ස්ට්‍රක්ශන් වැඩේ කරන්නෙ ,

    අවුරුදු 50ක් විතර ඇති ඊටත් වඩා සමහර විට :baffled::baffled:

    තොගේ ආච්චිට හාල් ගරන්න මම 50ක නාකියෙක් නෙමේ මිනිහෝ