ඒ පැත්තෙ ආපු වෙලාවක ගිය සතියේ මනුස්සයෙක් කීව මේ බිල්ඩිම හදන්න බඩු ඔක්කෝම තියෙනවා , හදන්න මිනිnස්සු නෑ කියල, ඊට පස්සෙ කියාගෙන කියාගෙන ගියා එට්ක ගේන එකට මොකට විරුද්දw එනවද, බංග්ලාදේශෙද කොහෙන්ද මිනිස්සු ගෙනාවනම් සට සට ගාල වැඩ කියල තව මොනවද කියාගෙන ගියා එට්ක ගැන, මට රතු මාම මතක් වුනා![]()
හිත පාරන්න එපා මිනිහෝ එට්කා ගැන කිය කිය..






ඒ මොකෝ ඒ