HNB Internet Banking - Bill Payments

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    HNB Internet Banking තුලින් Bill Payments කලාම, Update වෙන්න දවස් 2ක් යනවා SLT Bill එකකට, නමුත් Dialog එකට කරන bill payments real time යනවා.

    ප්‍රශ්ණය තමයි, Peoples Bank එකේ Internet Banking වලින් SLT Bill එකක් ගෙව්වම Real Time Update වෙනවා, ඇයි HNB එකට බැරි එහෙම කරන්න?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    prashne slt eke math hnb eken gewala un line kapuwa man banala ayth line dunna. man kiwa 1960newene real time update karanna kiyla online log wela mage referrence balala hari:baffled:aluthen dapu un inne melo rahak na
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    prashne slt eke math hnb eken gewala un line kapuwa man banala ayth line dunna. man kiwa 1960newene real time update karanna kiyla online log wela mage referrence balala hari:baffled:aluthen dapu un inne melo rahak na

    ඒත් මචන් Peoples Bank එකත් SLT එකත් එක්ක Automatically real time update වෙන්න හදාගෙන තියෙනවා, මම PB Internet Banking වලින් SLT bill ගෙවල තිබුන නිසා HNB එකෙත් එහෙම වේවි කියල හිතල bill එක ගෙව්වේ,තවත්නම් HNB IB වලින් bill ගෙවන්නේ නැහැ.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    oka SLT eke bun awula HNB eke nemei

    ඒත් මචන් Peoples Bank එකත් SLT එකත් එක්ක Automatically real time update වෙන්න හදාගෙන තියෙනවා, මම PB Internet Banking වලින් SLT bill ගෙවල තිබුන නිසා HNB එකෙත් එහෙම වේවි කියල හිතල bill එක ගෙව්වේ,තවත්නම් HNB IB වලින් bill ගෙවන්නේ නැහැ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    man commercial eken gewanna current and SLT bill, samahara welawata satiyak yanawa watenna. bill eke na gewapuwa samahara masawala, ilaga bilata add wenne
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඒ තරහ නැතුව මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මම successfully register උනා HNB online banking වලට. දැන් මට තියෙන ප්‍රශ්නේ login වෙන්න අහන. (Corporate Users - CorporateID.UserID) එක මොකක්ද කියන එක? අපේ නම නෙමෙයිද බන් ඒක ????
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ඒ තරහ නැතුව මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මම successfully register උනා HNB online banking වලට. දැන් මට තියෙන ප්‍රශ්නේ login වෙන්න අහන. (Corporate Users - CorporateID.UserID) එක මොකක්ද කියන එක? අපේ නම නෙමෙයිද බන් ඒක ????

    Ube User ID eka, Register wenakota dunna neda USer ID ekak eka
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    oka SLT eke case ekak bn. Un update karanne nh. Mama combank gewala 3 days balan hitiya.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒත් මචන් Peoples Bank එකත් SLT එකත් එක්ක Automatically real time update වෙන්න හදාගෙන තියෙනවා, මම PB Internet Banking වලින් SLT bill ගෙවල තිබුන නිසා HNB එකෙත් එහෙම වේවි කියල හිතල bill එක ගෙව්වේ,තවත්නම් HNB IB වලින් bill ගෙවන්නේ නැහැ.

    ow un govt bnk wala withrulu rea time.banapn cl krla is 1960s or what ahpn . gvt bnks pvt kiyla na kiypn okkoma bnks nm get connected kiyla bnpn hadenne na ntuwa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඒ තරහ නැතුව මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මම successfully register උනා HNB online banking වලට. දැන් මට තියෙන ප්‍රශ්නේ login වෙන්න අහන. (Corporate Users - CorporateID.UserID) එක මොකක්ද කියන එක? අපේ නම නෙමෙයිද බන් ඒක ????
    guu godak ban.. :rofl: melo rahak nathi podi 1st year un develop karapu higana security thiyenne. :angry: