HNB Internet Banking තුලින් Bill Payments කලාම, Update වෙන්න දවස් 2ක් යනවා SLT Bill එකකට, නමුත් Dialog එකට කරන bill payments real time යනවා.
ප්රශ්ණය තමයි, Peoples Bank එකේ Internet Banking වලින් SLT Bill එකක් ගෙව්වම Real Time Update වෙනවා, ඇයි HNB එකට බැරි එහෙම කරන්න?
ප්රශ්ණය තමයි, Peoples Bank එකේ Internet Banking වලින් SLT Bill එකක් ගෙව්වම Real Time Update වෙනවා, ඇයි HNB එකට බැරි එහෙම කරන්න?
aluthen dapu un inne melo rahak na
melo rahak nathi podi 1st year un develop karapu higana security thiyenne. 