~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉස්සුවේ නෑ ඒ සල්ලිවලින් තමා මේ පොල්කටු ගෙනාවෙ :eek: එකක් දෙදාස් හාරසීය ගානේ ගත්තෙ විශේෂයෙන්ම මැදල පොලිෂ් කරලා තියෙන්නෙ චූ දාන්නම :yes:

    :eek::angry:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    ඊයේ රෑ පොලිසියේ අමුතු මෙහෙයුමක්
    3214ක් අත්අඩංගුවට
    VPN ක්‍රමයට සසඳා බලද්දී IRC 62 ක්:baffled::baffled:

    ගංවතුර ආධාර වලට සෑහෙන්න මුදලක් වියදම් වුනානේ, ඒක පියවගන්න දඩ ගහන්න සැට් වෙනව ඇති.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කිරි පුතා;21832090 said:
    ගංවතුර ආධාර වලට සෑහෙන්න මුදලක් වියදම් වුනානේ, ඒක පියවගන්න දඩ ගහන්න සැට් වෙනව ඇති.

    :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉස්සුවේ නෑ ඒ සල්ලිවලින් තමා මේ පොල්කටු ගෙනාවෙ :eek: එකක් දෙදාස් හාරසීය ගානේ ගත්තෙ විශේෂයෙන්ම මැදල පොලිෂ් කරලා තියෙන්නෙ චූ දාන්නම :yes:

    yako pol kattak maddath wenne rs 50k withara. mu 2350k ma gahala eka polkattakin. achchige gahillakne mu gahala thiyenne :angry:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉස්සුවේ නෑ ඒ සල්ලිවලින් තමා මේ පොල්කටු ගෙනාවෙ :eek: එකක් දෙදාස් හාරසීය ගානේ ගත්තෙ විශේෂයෙන්ම මැදල පොලිෂ් කරලා තියෙන්නෙ චූ දාන්නම :yes:
    චූ දාන්න:rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako pol kattak maddath wenne rs 50k withara. mu 2350k ma gahala eka polkattakin. achchige gahillakne mu gahala thiyenne :angry:
    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.

    ohoma thama e dawas wala highway ekata giyapu cost eka ganath kiwe