home furniture and wood paint help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පොඩි හෙල්ප් එකක් ඕනේ furniture and wood paint ගැන දන්න අයගෙන්
    අපේ ගෙදර දැන් අවරුදු 3 , 4 කලින් උලුවසු ජනෙල් වලට paint එකක් ගැහුවා
    මතක විදියට මැහෝගනී ඩයි එකක් ගාල , යටින් සීලර් එකක් ගැහුවා
    මේක තියෙන්නේ ප්රීමියම් මැට් ලුක් එකක් ,,
    දැන් මට ආයේ පොඩි paint එකක් ගහන්න ඕනේ දැන් තියන එකට උඩින් , පොඩියට 1000 වැලි කොලෙන් වගේ කපල

    ආයේ මැහෝගනී ඩයි ගාන එක තේරුමක් නැහැ , මොකද තවම පාට අයින් වෙලා නැහැ ..



    දන්න කෙනෙක් කියනවද මට මේකට මැට් ලුක් එකක් එන්න ගාන්න හරි ඉස්ප්රේ කරන්න හරි ඕනේ මොනවද ?
    දැන් කඩවල් වල එකපරෙන්ම ගහන්න පුළුවන් මැහෝගනී පාට paint හරි මොනවහරි තියනවද ෆින්ශින්ග් කෝට් එකක් විදියට ??

    වාර්නිස් නම් ගාන්න අදහසක් නැහැ , මොකෝ දිලිසෙන ලුක් එකක් එන නිසාත් , පස්සේ ඔවා remove කරන්න ගියාම මාර ඇණයක් වෙන්නේ
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    http://imgur.com/a/meFaE


    meFaE



    menna mewage look ekak thamai thibbe 3 years ago
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ජොනී බට්ට;21838111 said:
    colors onenam apahu dye eka gaanna one. oya sayerlack top coat eka wage hodai. mat gathiya onenam gloss eka aduma eken gaanna

    thanks machoo
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    water base karanna

    දන්න බාසෙක් ගෙන් ඇහුවම කිව්වා කලින් ගාපු ඩයි එක ගිහිල්ලා නැත්නම් 1000 වැලි කොලෙන් අල්ලලා clear කෝට් එකක් ගැවනම් ඇති කියල ..ඊත් මට ටිකක් හරි මදි වගේ සමහර තැන් වල ටිකක් ඩයි එක පිච්චිලත් තියනවා පිට පැත්තේ

    water base කරන හැටි කියල දෙන්නේ පුළුවන්ද හැබැයි මම water base කරන එකක් නම් දැකල නැහැ , solvent-based තමයි දැකල තියෙන්නේ
    water base කරනනාවානම් කොහොමද කරන්නේ step by step මොකද jat එකේ තියන කෙමිකල් ගොඩ දැක්කම පුස්සු හැදෙනවා මොනවට මොනවා ගානවද කියල හිටාගන්න බැහැ