වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21833230 said:
    https://ikman.lk/en/ad/nissan-teana-2010-for-sale-gampaha

    මේක හෝස්පවර් 183ක් මතක විදිහට, මිඩ් සයිස් සෙඩෑන්. ඇලියොන් ප්‍රෙමියෝ හොයන පව්කාර ආත්ම වලට සැනසීම උදාකරගන්න පුලුවන්

    43-44කට ගන්න බැරිවෙන එකක් නෑ

    පැත්තෙන් පිත්තල කඩුවක් ගැහුවනම් පොලිස් ජීපුත් අයින් කරන් පයින් යනව පුතී:lol:

    thawa salli tikak ekathu karala Me wage ekak hari Accord ekak hari gannath asai..

    mage ekath genawata passe thawama eka parak wath policiyen nawttala na.. policiyata wediyen awa hinda rewatenawada danne na :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    den nam makanna ba.. phone eken.. mala wade..

    okata hariyanama pata oka thama, black, brown kisima ekak yanne na..

    mewa den paranai neh.. oke 2400CC da? CVT?

    gewal pette sale eke Cefiro ekak tiyenawa Leather seat.. sunroof okkoma tiyenawa..

    උබේ සිල්ෆිය ගැන නෙමේ කිව්වේ අපේ සිල්ෆිය මචන්. පවර් ටු වෙයිට් රේශියෝ කතාව තමා

    2.5 CVT
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thawa salli tikak ekathu karala Me wage ekak hari Accord ekak hari gannath asai..

    mage ekath genawata passe thawama eka parak wath policiyen nawttala na.. policiyata wediyen awa hinda rewatenawada danne na :lol:

    ඔය මම දාපු ජේ 32 එක චෝගම්. ටියානා 2010න් පස්සේ ආව ඕවගෙන් එකම එකයි හරි පාරෙන් ආවේ. ඒක ග්‍රේ කලර් 2014 එල් 33 එකක් ඒකත් 2000cc. 2.4/2.5 නෙමේ. අනික් සේරම චෝගම් හෝ ආන්ඩුවේ මෙව්වා

    අකෝඩ් එකයි ටියානා එකයි අහසයි පොලවයි වගේ වෙනස්
    අකෝඩ් එකෙ ෆුල් ටෑන්ඩ් වලි කිලෝමීටර් 350-400ක් යනවනම් ටියානා එක අනිවා 550-650ක් යනවා කැත නැතුව. හැබැයි අකෝඩ් එකකට "වංගු තියෙන කදු පාරක" අරින්න පුලුවන් ටියානා එකකට දුම් පාරවත් හොයාගන්න බැරිවෙන්න. ඒ තරම් අකෝඩ් එක බැලන්ස් කාර් එකක්,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21833271 said:
    උබේ සිල්ෆිය ගැන නෙමේ කිව්වේ අපේ සිල්ෆිය මචන්. පවර් ටු වෙයිට් රේශියෝ කතාව තමා

    2.5 CVT

    Mage ekath melo wedak na laga yanakota 8k witara weda karanne.. free way eke giyoth thama hodata weda karanne
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21799754 said:
    මල තොප්පියයි සිංහලු. අද ගියා CV ජොයින්ට් සෙට් එක ගන්න අපේ එකේ. කොහෙවත් නෑ inner CV එක. රීකන්ඩිෂන් එවවත් හම්බවුනේ නෑ නුගේගොඩ, මහරගම, දෙල්කඳ පැත්තෙ. අඩුගානෙ මුලු ඩ්‍රයිව්ෂාෆ්ට් එක පිටින්වත් ගන්න නෑනෙ. :sorry::sorry::sorry:

    සීවී ජොයින්ට් එක ගරාජ් එකෙන් ගලවගන්න.සාම්පල් අරන් යන්න බඩු තියනවා.මගේ කාර් එකේ බඩු ගන්න ගිහින් කාර් එකේ මොඩල් එක කිව්වහම බඩු නෑ කිව්වා.ඒ කඩේටම සාම්පල් අරන් ගියහම ඇතුලේ දත් ටික ගනන් කරලා බඩු දුන්නා.පන්චිකාවත්තේන්ම් බඩු ගන්න ඇවිදින්න වෙනවා.හැබයි කාක්කොන්ගෙන් පරිස්සම් වෙන්න.උන් මල ඇනේ පස්සෙන්ම එනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ගලෝගෙන ගියා මචෝ අද.(ගෙදර තමා ගරාජ් එක:P) එක තැනක විතරයි තිබ්බෙ. ඒත් එක පැත්තක් විතරයි. අනිත් පැත්ත හෙට හොයල දෙන්නම් කිව්ව ඒගොල්ලන්ගෙ යාඩ් එකේ ඇති කියල.ඒ කඩේ පොරව මං අඳුරනව.

    අනිත් තැන් වල නෑ මචන් ඩීසල් එකේ සෙට් එක.:dull: පෙට්‍රල් එකේ තමා වැඩිපුර කෑලි තියෙන්නෙ. බලමු හෙට එහෙන් හොයාගන්න බැරිවුනොත් අරගෙන යනව පන්චිකාවත්තෙ.:yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21833645 said:

    පන්චිකාවත්තේ නැත්නම් නුගෙගොඩ නැත්නම් පිලියන්දල අනිවා බඩු තියනවා.ශාෆ්ට් එක දාන්න ඔනේ නෑනේ.සීවී ජොයින්ට් එක විතරනෙ දාන්න ඔනේ. බූට් එකත් එක්ක. සීවී ජොයින්ට් නම් දෙපැත්ට්තටම එකම දත් ගානනේ එන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පන්චිකාවත්තේ නැත්නම් නුගෙගොඩ නැත්නම් පිලියන්දල අනිවා බඩු තියනවා.ශාෆ්ට් එක දාන්න ඔනේ නෑනේ.සීවී ජොයින්ට් එක විතරනෙ දාන්න ඔනේ. බූට් එකත් එක්ක. සීවී ජොයින්ට් නම් දෙපැත්ට්තටම එකම දත් ගානනේ එන්නේ.

    වෙනම ගන්න නෑ බන්. ඇක්සල් එක පිටින් තියෙන්නෙ. CV දෙකම සෙට් එක.

    මේ කේස් එක මචන් ඉනර් CV එක හින්ද. රෝදෙගාව එකනම් හැමතැනම තියනව. ඒකත් මචන් ගියර් බොක්ස් එකේ දෙපැත්තෙ සයිස් දෙකක් එන්නෙ. ඔව් ඔව් දත් ගනන් සමානයි. ඒත් CV දෙකේ දිග වෙනස්.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගලෝගෙන ගියා මචෝ අද.(ගෙදර තමා ගරාජ් එක:P) එක තැනක විතරයි තිබ්බෙ. ඒත් එක පැත්තක් විතරයි. අනිත් පැත්ත හෙට හොයල දෙන්නම් කිව්ව ඒගොල්ලන්ගෙ යාඩ් එකේ ඇති කියල.ඒ කඩේ පොරව මං අඳුරනව.

    අනිත් තැන් වල නෑ මචන් ඩීසල් එකේ සෙට් එක.:dull: පෙට්‍රල් එකේ තමා වැඩිපුර කෑලි තියෙන්නෙ. බලමු හෙට එහෙන් හොයාගන්න බැරිවුනොත් අරගෙන යනව පන්චිකාවත්තෙ.:yes:

    :shocked: බඩු නැති එකනේ පුදුම මල්ලි. ඩීසල් ඒවා වැඩිය නැති නිසා වෙන්න ඇති.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21833731 said:
    පන්චිකාවත්තේ නැත්නම් නුගෙගොඩ නැත්නම් පිලියන්දල අනිවා බඩු තියනවා.ශාෆ්ට් එක දාන්න ඔනේ නෑනේ.සීවී ජොයින්ට් එක විතරනෙ දාන්න ඔනේ. බූට් එකත් එක්ක. සීවී ජොයින්ට් නම් දෙපැත්ට්තටම එකම දත් ගානනේ එන්නේ.

    වෙනම ගන්න නෑ බන්. ඇක්සල් එක පිටින් තියෙන්නෙ. CV දෙකම සෙට් එක.

    මේ කේස් එක මචන් ඉනර් CV එක හින්ද. රෝදෙගාව එකනම් හැමතැනම තියනව. ඒකත් මචන් ගියර් බොක්ස් එකේ දෙපැත්තෙ සයිස් දෙකක් එන්නෙ. ඔව් ඔව් දත් ගනන් සමානයි. ඒත් CV දෙකේ දිග වෙනස්.:dull:

    ඉනර් සීවී නම් කේස් තමයි.ඉනර් සීවී යන්නේ මොන වගේ හෙතු නිසාද දන්නේ නෑ.ගෙන්නලා හරි දාගන්න වෙයි.මොනව හරි වෙලා යද්දි කඩලා ගියොත් ශොක් මවුන්ට් ඉදලා දාන්න වේයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඉනර් සීවී නම් කේස් තමයි.ඉනර් සීවී යන්නේ මොන වගේ හෙතු නිසාද දන්නේ නෑ.ගෙන්නලා හරි දාගන්න වෙයි.මොනව හරි වෙලා යද්දි කඩලා ගියොත් ශොක් මවුන්ට් ඉදලා දාන්න වේයි

    යන්නෙ එක හේතුවයි බන්. සෑහෙන කාලයක් දිව්වම.:dull: මේ සෙට් එක 3යි 27ක් දුවල දැනට.:baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Menna vandi kohomada
    jL0j8Q
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මාර වැඩේ අදුන ගන්නේ කොහෝමද ඉනර් සීවී ගියහම.මගේ කාර් එකේ තියෙයිද දන්නේ නෑ මාර වැඩේ එහෙම උනොත්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර වැඩේ අදුන ගන්නේ කොහෝමද ඉනර් සීවී ගියහම.මගේ කාර් එකේ තියෙයිද දන්නේ නෑ මාර වැඩේ එහෙම උනොත්

    එහෙම ලේසියකට යන්නෙ නෑ මචන්. :yes: ලේසියෙන්ම තේරෙන්නෙ ඇක්සලරේට් කරනකොට ඒ වගේම ආපහු කකුල ගන්නකොට හොඳට තේරෙනව කෙටන ගතිය ටක් ටක් ගාල වදිනව ඇහෙනව.(සෙකන්ඩ් එකේ එහෙම හොඳටම තේරෙනව) ඒ වගේම මැනුවල් එකක්නම් හොඳටම ගෙවිල තියෙද්දි ක්ලච් එක දෙනකොටත් ටක් ගාල කෙටෙනව ඇහෙනව. කෙලින් යනකොට තමා හොඳට තේරෙන්නෙ. තැනිතලා පාරක නම් ඇක්සලරේටර් එකෙන් කකුල ගත්තම තුන් හතර සැරයක් ටක් ටක් ගාල වදිනව ඇහෙනව රෝද ස්ලෝවෙනකොට.:yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මගේ නම් එහෙම සද්දයක් එන්නේ නෑ.ගියර් එක දුන්නහම පලවෙනි එකෙ විතරක් ඩක්ස් ගාලා සද්ද්දය්ක් එනවා.දිගටම යද්දි නම් සද්ද නෑ.ගියර් එක දෙද්දි තමයි.එක පාරට ඇක්සලරේට් එක අත ඇරියමත් ඩකස් ගාල සද්දේ එනව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ නම් එහෙම සද්දයක් එන්නේ නෑ.ගියර් එක දුන්නහම පලවෙනි එකෙ විතරක් ඩක්ස් ගාලා සද්ද්දය්ක් එනවා.දිගටම යද්දි නම් සද්ද නෑ.ගියර් එක දෙද්දි තමයි.එක පාරට ඇක්සලරේට් එක අත ඇරියමත් ඩකස් ගාල සද්දේ එනව.

    Umbe athi awulak na macho. Oka sahena kalayak duwanna puluwan.:)