රත්තරං;21833230 said:https://ikman.lk/en/ad/nissan-teana-2010-for-sale-gampaha
මේක හෝස්පවර් 183ක් මතක විදිහට, මිඩ් සයිස් සෙඩෑන්. ඇලියොන් ප්රෙමියෝ හොයන පව්කාර ආත්ම වලට සැනසීම උදාකරගන්න පුලුවන්
43-44කට ගන්න බැරිවෙන එකක් නෑ
පැත්තෙන් පිත්තල කඩුවක් ගැහුවනම් පොලිස් ජීපුත් අයින් කරන් පයින් යනව පුතී![]()
thawa salli tikak ekathu karala Me wage ekak hari Accord ekak hari gannath asai..
mage ekath genawata passe thawama eka parak wath policiyen nawttala na.. policiyata wediyen awa hinda rewatenawada danne na


) එක තැනක විතරයි තිබ්බෙ. ඒත් එක පැත්තක් විතරයි. අනිත් පැත්ත හෙට හොයල දෙන්නම් කිව්ව ඒගොල්ලන්ගෙ යාඩ් එකේ ඇති කියල.ඒ කඩේ පොරව මං අඳුරනව.
පෙට්රල් එකේ තමා වැඩිපුර කෑලි තියෙන්නෙ. බලමු හෙට එහෙන් හොයාගන්න බැරිවුනොත් අරගෙන යනව පන්චිකාවත්තෙ.
බඩු නැති එකනේ පුදුම මල්ලි. ඩීසල් ඒවා වැඩිය නැති නිසා වෙන්න ඇති.
