~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ubata Mona rabutanda.
    Otu kiri tikak beela nida ganin :lol:;)



    Ai ban Hama thanama wikunanna thiyenne.
    Ganinko :yes:

    අනේ උබ වගේ ගෙඩි 20 ගානේ කාපු උන් නෙමෙයි
    ගහක් සල්ලි දීල අරගෙන කෑවේ එක සැරයක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif

    avatar51642_7.gif
    avatar51642_7.gif
    avatar51642_7.gif
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අනේ උබ වගේ ගෙඩි 20 ගානේ කාපු උන් නෙමෙයි
    ගහක් සල්ලි දීල අරගෙන කෑවේ එක සැරයක්
    E unata Dan nane.
    Dan thiyenne otu kiri witarane :lol:

    බෑ.අපිට උඹ ගත්ත ඒවා ඕනි.අනික ඕවා වැඩිය කන්න හොඳ නෑ.ඌශ්ණයි.

    Ow ow ushnai.
    Ekai 4k witarak kawe.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අනේ උබ වගේ ගෙඩි 20 ගානේ කාපු උන් නෙමෙයි
    ගහක් සල්ලි දීල අරගෙන කෑවේ එක සැරයක්
    :yes:
    මොනාද කියන්නේ.. ගහම 2000යි.
    මොණරාගල කර්තකොලොම්බ ගහම 3200යි, ෆ්‍රී දුන්න දිවුල් ගහක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ උබ වගේ ගෙඩි 20 ගානේ කාපු උන් නෙමෙයි
    ගහක් සල්ලි දීල අරගෙන කෑවේ එක සැරයක්
    ආ බන් උඹ ගහේ කොළ පොතු එහෙම කෑවේ කොහොමද :baffled: ගොඩක් කල් යන්ඩ ඇති නේද ගහම කාල ඉවර කරන්න :eek: