අයිය තෝර ගන්න කෑම වර්ගය අනුව මිළ වෙනස් වෙනවද? අපිට ඕන තමරම් බෙදන් කන්න පුවන්ද?
උඹටත් මාර ප්රශ්ණ බං තියෙන්නෙ,
ෆ්රයිඩ් රයිස් එකක් චිකන් 80කියමු
නූඩ්ල්ස් ප්ලේට් එකක් 40කියමු
බත් එකක් 30කියමු
පාන් කාලක් හොදි එක්ක 30කියමු
බිත්තර රෝල් එකක් 25කියමු
ආප්පයක් 10කියමු.
අඩුවක්(කාල මදිනම් අයිමත් ගන්න බත් ප්ලේට් එක බතුයි එලවලුයි වැතරයි ඈ) 10 කියමු
ටී එකක් 10කියමු
පොල් රොටියක් 8 කියමු
ප්ලේන්ටියක් 3කියමු
වෙනස් නේ?




හරියට පාර්ලිමේන්තුව වගේ.

