Campus cost of living ?

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අයිය තෝර ගන්න කෑම වර්ගය අනුව මිළ වෙනස් වෙනවද? අපිට ඕන තමරම් බෙදන් කන්න පුවන්ද? :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    උඹටත් මාර ප්‍රශ්ණ බං තියෙන්නෙ,
    ෆ්‍රයිඩ් යිස් එකක් චිකන් 80කිමු
    නූඩ්ල්ස් ප්ලේට් එකක් 40කියමු
    ත් එකක් 30කිමු
    පාන් කාලක් හොදි එක් 30කියමු
    බිත්තර රෝල් එකක් 25කියමු
    ආප්පයක් 10කියමු.
    අඩුවක්(කාල මදිනම් අයිමත් ගන්න බත් ප්ලේට් එක බතුයි එලවලුයි වැතරයි ඈ) 10 කියමු
    ටී එකක් 10කියමු
    පොල් රොටියක් 8 කියමු
    ප්ලේන්ටියක් 3කියමු

    වෙනස් නේ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් මචන්. ජනවාරි ගනියි බන්. දැන් සෑහෙන්න පරක්කුවෙලානේ තියෙන්නේ. අවුරුදු 5හ 6ක් 7ක් වෙලා නාකි වෙලා තමයි ඩිග්රියක් ගන්න වෙන්නේ. :angry::angry::angry:
    ඒ වුනත් කමක් නෑ නේ මචන්. ඩොකෙක් වෙලා එළියට එනවා නම් ඉතින් හොඳයි නේ.

    මම ගාන නම් හරියට දන්නේ නෑ. නමුත් 10000 වත් යයි. හොස්ටල් නම් දෙන්නේ කැම්පස් එකෙයි තමන්ගේ ගෙදරයි අතර තියෙන දුරට අනුව කියලයි කැම්පස් ගිය අපේ දන්න අයියා කෙනෙක් කිව්වේ. හොස්ටල් හම්බුනොත් හොඳයි. නැත්තන් බෝඩ්ම් තමයි.

    Read this thread
    එළිකිරි එකේම සහෝදරයෙක් කැම්පස් අලුතින් එන අයට ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඉහලින් තියෙන ඒ ත්‍රෙඩ් එකත් කියවන්න. එතකොට යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

    කල්පනාවෙන් වැඩකරන්න. මුලු ලංකාවෙන්ම 1000 විතර තමයි මෙසිඩින් කරන්නේ. ඒකෙනුත් හොඳම සෙට් එක තමයි colombo med faculty එන්නේ. ඔයා බොහොම වාසනාවන්තයි. ඒක නිසා උත්සාහයෙන් ඉගෙනගන්න
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    උඹටත් මාර ප්‍රශ්ණ බං තියෙන්නෙ,
    ෆ්‍රයිඩ් යිස් එකක් චිකන් 80කිමු
    නූඩ්ල්ස් ප්ලේට් එකක් 40කියමු
    ත් එකක් 30කිමු
    පාන් කාලක් හොදි එක් 30කියමු
    බිත්තර රෝල් එකක් 25කියමු
    ආප්පයක් 10කියමු.
    අඩුවක්(කාල මදිනම් අයිමත් ගන්න බත් ප්ලේට් එක බතුයි එලවලුයි වැතරයි ඈ) 10 කියමු
    ටී එකක් 10කියමු
    පොල් රොටියක් 8 කියමු
    ප්ලේන්ටියක් 3කියමු

    වෙනස් නේ?

    එළනේ. :D හරියට පාර්ලිමේන්තුව වගේ.
    මම ක‍ඩේ ‍ප්ලෙන්ටියක් ගැහුවම 18-20 වගේ යනව. :yes::D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඒ වුනත් කමක් නෑ නේ මචන්. ඩොකෙක් වෙලා එළියට එනවා නම් ඉතින් හොඳයි නේ.

    මම ගාන නම් හරියට දන්නේ නෑ. නමුත් 10000 වත් යයි. හොස්ටල් නම් දෙන්නේ කැම්පස් එකෙයි තමන්ගේ ගෙදරයි අතර තියෙන දුරට අනුව කියලයි කැම්පස් ගිය අපේ දන්න අයියා කෙනෙක් කිව්වේ. හොස්ටල් හම්බුනොත් හොඳයි. නැත්තන් බෝඩ්ම් තමයි.

    Read this thread
    එළිකිරි එකේම සහෝදරයෙක් කැම්පස් අලුතින් එන අයට ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඉහලින් තියෙන ඒ ත්‍රෙඩ් එකත් කියවන්න. එතකොට යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

    කල්පනාවෙන් වැඩකරන්න. මුලු ලංකාවෙන්ම 1000 විතර තමයි මෙසිඩින් කරන්නේ. ඒකෙනුත් හොඳම සෙට් එක තමයි colombo med faculty එන්නේ. ඔයා බොහොම වාසනාවන්තයි. ඒක නිසා උත්සාහයෙන් ඉගෙනගන්න

    තෑන්ස් අයියා. මම මැරිල ඉපදුනු එකෙක්. අපේ වාසනාවට රටේ වාසනාවට z අගයෙ කේස් එකක් ගියානේ ලඟදි. ඉතින් බලන කොට මම ගොඩ. රටටම කියල නෑදෑයින්ට කියල. හෙන සතුටෙන් හිටියෙ. සති දෙකක් ගියේ නෑ.

    අයිමත් z එක බැලුවම මට කෙලවිලා. :lol::lol::lol: මට වහ බොන්න හිතුන. ඉතින් කිසිම කෝස් එකක් ෆලෝ කරන්නෙ නැතිව. අයිමත් එක්ස්සෑම් එකට රෙඩි වෙන්න රිවිෂන්ගියා. ඉන් පස්සෙ ආපහු ඔය මගුල බැලුම අයිමත් මම ගොඩ. :lol::lol:

    මැරි මැරි උපදිනවයි කියල කියන්නෙ මේකට තමයි. :lol::lol::lol:

    ඔව් ඒක ඇත්ත ලෙස්ලන් කරන්න වෙලාවක් ඉස්සරහට ලැබෙන එකක් නෑ. මට එළකරියටත් වැඩිය එන්න වෙන එකක් නෑ. බලමු කියන තරම් යකා කලු නැත්නම් හොඳයි. :D:yes::yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මට හදිසියේ ටවුන් එකට යන්න වෙලා. ‍එහෙනම් යාලුවනේ මම ගියා. ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාල මට උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. :yes::yes::yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    අහ් මේ ඉන්නේ දොස්තර අයිය. තෑන්ක් අයිය රිප්ලයි එකක් දැම්මට. මම ඉන්නෙ දැනට මාතර. පොත් වගයක් පාස්අවුට් උන අක්ක කෙනෙක් ගෙන් හම්බ වෙනව,

    ඒ කියන්නේ 15කින් වගේ ශේප් වෙන්න පුලුවන් වගේ. අයියේ බයික් එහෙම කැම්පස් එක ඇතුලෙ ඉන්න අයට භාවිතා කරන්න අවසර තියෙනවද?

    අයිය 10යි කිව්වෙ? ඒ කිව්වෙ උපරිම 10දෙනාද පළමු අවුරුද්ද අතුලත ගන්නෙ? :shocked:

    oya matara nisa hostel 1st year ekema yanna puluwan...baya wenna deyak nehe..bike aran enna epa danma.....oyata eken loku karadara wei...mokada oya kale kastiya oya bike eka hama tanama aran yai,,,e nisa tika kalayak gihin aran enna....mama nam kiyanne hema dema laga tiyenawa..bike ekak one nehe kiyalai
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    බුම්ප්...මචන් ලා 1 st year බෝඩින් එකේ හිටියම කෑම වියදම විතරනේ??
    වෙන අතිරේක ලොකුවට වියදමක් නෑනේ??
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    එළකිරි යාළු‍වනේ පොඩි දෙයක් තියෙනවා දැනගන්න. :yes::yes::yes: දැන් කැම්පස් පටන්ගන්නත් ලඟයිනේ.:D:D:D ඉතින් කැම්පස් ගියාම එක්කෝ බෝඩිමක. නැත්නම් නේවාසිකාගාරයේ නේ ඉන්න වෙන්නේ. ඉතින් ගෙදර වගේ නමේ. ගෙදර ඉන්න කොට නම් අම්ම,තාත්ත අපිගැන හොයල බලනව තදින්ම, ඒවගේම සල්ලිඋනත් දෙනවනේ ඉල්ලුවම. :yes::yes::yes:

    ඉතින් මට දැනගන්න ඕන colombo මෙඩිසින් අහුඋන කෙනෙක්ට මාසෙට කොතරම් වියදමක් අවම ලෙස යනවද? මන් දන්නව මේක ඉතින් සාපේක්ෂයි එකි නෙකාගේ වියදම් තත්වේ ගත්තම. මට ඕනේ නොකා නොබී හරියට අඳින්නේ නැතිව චාටර් විදියට ඉන්නැතිව අනෙත් අය වගේ සාමාන්‍ය විදියට ඉන්න.

    ඒත් මම අදහස් කරන්නේ ඇවරේජ් කොස්ට් එක. කෑම වලට, ඇඳුම් පැලදුම්වලට, පොත්පත් වලට සහ අවශ්‍ය උපකරන සහ විශේෂ ඇඳුම් වලට වගේ?

    මම දන්නවා එළකිරියේ ගොඩක් කැම්පස් යාළුවෝ ඉන්නවා. එයාල මට උදව්වක් විදයිට මේගැන කියනවද? ඇතම ගාන කියන්න ඕකේ!!! ;)

    bus eke yaddi ibba dala yanna, adu bedagena kanna.
    eth amathaka karanna epa, dan rata ubalata thamai bara. desapalane (JVP) karala, national hero kenek wenna uthsaha ganna.
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    campus

    Mata nam 20000-25000 withara yanawa. Mama final year medicine. This is my cost list.
    Room rent 5000/- Single room. Thawa kipadenek eka room ekae inna aulak nathnam 3000 ta withara inna puluwan.
    Canteme kama nathuwa pitin kanna dawasata 400-500k withara yai.
    PHOTOCOPY gahanna yanawa 1000-2000 withara maseta.
    ONE MORE THING,
    MEDICINE last year batch ekatath thama ugannala thiyennae masa 2k withara.
    Ubalata ugannanna kawada patan ganida danna. PANTHIWARJANE nisa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවල උන් අවුරුදු 18න් පස්සෙ තනියම හම්බකරගෙන ජීවත් වෙන්නෙ. ඒ රටවල කොල්ලො කෙල්ලො දෙගොල්ලොම එහෙමයි. ඉගනගන්නෙත් කොහෙ හරි රස්සාවක් කර කර. ඒත් ලංකාවෙ උන්ට එහෙම කරන්න බැරි අපේ උන්ගෙ නොහැකියාව නෙමේද? ලංකාවෙ කොල්ලෙක් ටියුෂන් කරල කීයක් හරි හොයාගත්තත් කෙල්ලෙක්ටනම් තනියම හොයාගෙන ජීවත් වෙන්නම බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පොඩ්ඩක් ෆිට් උනාම, ගෙවල් වලින් එන කෙල්ලො බත් මුල් බැදගෙන ඒවි එකට කන්න පුලුවං ;)
    දියුණු රටවල මිනිස්සු තමන්ගෙ අතින්වත් කෑම කන්නෙ නෑ නියපොතුවල තියන විෂබීජ බඩට යන හින්ද. ඒත් ඔය වගේ එක බත්මුල ලෙහාගෙන එකට කන එක මම දකින්නෙ ලංකාවෙ කැම්පස් එවුන්ගෙ තියන ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණයක් විදිහට. ඕක හම්බයන්ගෙන් කොපි කරගෙන අපේ උනුත් කරනව.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ඒ දියුණු රටවලනේ, අපි දියුණු නෑ නේ , ඒ නිසා උඹ කොහෙවත් යන ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා . උඹට බැරිනම් නොකා හිටපන් . කන එකා කයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම මාසේ 7500 න් ශේප් උනා .

    බෝඩිමට 2500 යි . තුන් වේලම කෑවේ කැන්ටිමෙන් (දවසටම රු.100 ක් වගේ ගියේ)

    ගෙදර යන එක වියදම් , ෆෝන් එකට කාඩ් දාන ඒවා , අනිත් පොඩි පොඩි වියදම් ඔක්කොමත් ඔය ගානට ඇතුලත්
     
    Mata nam 20000-25000 withara yanawa. Mama final year medicine. This is my cost list.
    Room rent 5000/- Single room. Thawa kipadenek eka room ekae inna aulak nathnam 3000 ta withara inna puluwan.
    Canteme kama nathuwa pitin kanna dawasata 400-500k withara yai.
    PHOTOCOPY gahanna yanawa 1000-2000 withara maseta.
    ONE MORE THING,
    MEDICINE last year batch ekatath thama ugannala thiyennae masa 2k withara.
    Ubalata ugannanna kawada patan ganida danna. PANTHIWARJANE nisa.

    කොහෙද බන් කොලබ 5000 ට room එක ගත්තේ
     
    මම මාසේ 7500 න් ශේප් උනා .

    බෝඩිමට 2500 යි . තුන් වේලම කෑවේ කැන්ටිමෙන් (දවසටම රු.100 ක් වගේ ගියේ)

    ගෙදර යන එක වියදම් , ෆෝන් එකට කාඩ් දාන ඒවා , අනිත් පොඩි පොඩි වියදම් ඔක්කොමත් ඔය ගානට ඇතුලත්

    නෙදකින් යකෝ අර ජරාව කනවට වැඩිය හොදයි නොකා හිටපන් :lol::rofl: