~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් බන් මේ නූල නිසා බැනලා රෙප් කපලා තියෙන්නේ මගෙත්. මම ගණන් ගන්නේ නෑ. එකෙක් කපල තිබ්බ උබේ කලින් කපන්න බැරි උනා කියලා :P. පව් ඔයි අනාථ කුකුලු

    reputation_neg.gif

    ~~(5)~~එළකිරි මහා සංවාද... 06-19-2017 11:09 AM ade matath umbe kalekin kapanna beri una.mekenuth kepenne rep 7/8k wage thama.meket scrin shot 1g gaha dala nethi unu rep tika illa ganin

    sonna asawal ne ban tiyenne:D:D:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    nethnam api kapamu uge...:P:P:P

    රෙප් කැපීම නෙමෙයි බන්.. මට ඒ කෙනාගෙ හිතේ තියෙන ඒ කුණූ සිතුවිල්ල අයින් කරන්න පුලුවන්නන් තමයි වටින්නෙ.. මොකද ඒ කෙනාගෙ හිතේ තියෙන්නෙ වැරදි විකාර සිතුවිල්ලක්නෙ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    රෙප් කැපීම නෙමෙයි බන්.. මට ඒ කෙනාගෙ හිතේ තියෙන ඒ කුණූ සිතුවිල්ල අයින් කරන්න පුලුවන්නන් තමයි වටින්නෙ.. මොකද ඒ කෙනාගෙ හිතේ තියෙන්නෙ වැරදි විකාර සිතුවිල්ලක්නෙ...

    එච්චරට විස්තර ඇතුව රෙප් කපලා තිබ්බද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් කැපීම නෙමෙයි බන්.. මට ඒ කෙනාගෙ හිතේ තියෙන ඒ කුණූ සිතුවිල්ල අයින් කරන්න පුලුවන්නන් තමයි වටින්නෙ.. මොකද ඒ කෙනාගෙ හිතේ තියෙන්නෙ වැරදි විකාර සිතුවිල්ලක්නෙ...
    මම එච්චර වැරදි දෙයක් ලියලා කපලා තිබ්බෙ නෑනේ:baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    yaluwane. oyalage rep kapuwe mama. aye mama kawadawath oyalage rep kapanne na. mata sama wenna :sorry:

    samawa ganinma wenuwen haki pamana ma hata rep laba di sahayogata pala karanna :yes:
    අඩුනා ...
    2.gif
    . සුළු වරදට සමාව දීල බර ගන්නම් උයාව

    මම එච්චර වැරදි දෙයක් ලියලා කපලා තිබ්බෙ නෑනේ:baffled:
    :rofl:

    අපි විතරද වල් හැත්ත...
    ඔව් ඔව් තොපි තමා