~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා මම කුමාරයට කිව්වේ, තනිකඩ, වර්ජින් අනාත එකෙක් තමා ඔය වගේ ඒවා කරන්නේ කියලා. මම හිතුව හරි :yes:
    මොකද්ද කුමාරගේ සීන් එක ඇත්තට :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    meka hodada kiyanna ..add wenna ona ewa kiyanna.kadda puluwan ewun panditha wakkiyak dekak kiyanna mekata danna

    o9RJ8dA.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meka hodada kiyanna ..add wenna ona ewa kiyanna.kadda puluwan ewun panditha wakkiyak dekak kiyanna mekata danna

    AL ක්ලාස් එකකට උපාධි කාරයින්ගේ ෆොටෝ දාන එක හරි නෑ වගේ නෙ :oo:තව ටිකක් වර්ණවත් කරා නං හරි කළු පාට වැඩියි වගේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mulinma ara ronio da koheda kiyala kola wagayak tiyenne ban hand bill gahana chep kola ewata gahana nisa kalu sudu walin hadagatte :baffled:

    ara vising card ekatanam colorfull design 1k hadaganna ona :(

    ejay ද කවුද කෙනෙක් කමියුනිකේශන් දාන ත්‍රේඩ් සීරිස් එකක් දැම්ම නේද, එයාලත් ප්‍රින්ටින්ග් කරනවා ඇතිනේ ඕව සමහර විට, එයාගෙන් එහෙම අහල බලන්ඩකෝ ඕවෙ සාම්පල් එහෙම නැද්ද කියල :nerd::nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ejay ද කවුද කෙනෙක් කමියුනිකේශන් දාන ත්‍රේඩ් සීරිස් එකක් දැම්ම නේද, එයාලත් ප්‍රින්ටින්ග් කරනවා ඇතිනේ ඕව සමහර විට, එයාගෙන් එහෙම අහල බලන්ඩකෝ ඕවෙ සාම්පල් එහෙම නැද්ද කියල :nerd::nerd:
    ehemada dan na ban?man ahala balannamko :baffled: