~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලපන්කෝ ඒ බට දැම්මට පස්සෙ කපපු කාපට් එක වහන්නෙ නෑනෙ කාපට් දාලම ,
    හැමතැනම ඉවරයි ගල් කුඩු :angry::angry:
    යහපාලනේ බං....මුකුත් කියන්න එපා සහජීවනේ නැතිවෙයි
    2.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොයි කාලේද?
    2008 දන්න අය ඉන්නවද සේල් කරන
    මන් දන්න යාලුවෙකුත් ඔකට යනව මේ දවස් වල :yes:
    :confused:දන්න අයට කියපන් දැන් නැව් කෝස් කරන්න එපා කියලා...චාන්ස් පට්ටම අඩුයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2008 දන්න අය ඉන්නවද සේල් කරන

    :confused:දන්න අයට කියපන් දැන් නැව් කෝස් කරන්න එපා කියලා...චාන්ස් පට්ටම අඩුයි

    නැව් කෝස් එකක්ද දන්නෑ කරන්නෙ එයා,

    මොකෝ අවුල , දැන් කට්ටිය වැඩිද ෆීල්ඩ් එකේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽