එක ඔයාගෙ කැමැත්තක්...
ඕන ආයෙත් පටන් ගත්ත, අපිට අහන්ඩ ඕන දේ කියන්ඩ, මන් හිතුවේ එහෙම කියන එක නැවත්තුවා කියල

එක ඔයාගෙ කැමැත්තක්...

ඕන ආයෙත් පටන් ගත්ත, අපිට අහන්ඩ ඕන දේ කියන්ඩ, මන් හිතුවේ එහෙම කියන එක නැවත්තුවා කියල![]()
අඩන්ට එපා යාලුව![]()

කුකු මේක ඇත්ත..මෙ නිසයි මන් පහු ගිය දවස් වල වැඩිය නාවේ......

මෙච්චර ඉක්මනට තීරනේ වුනේ කොහොමද සති දෙකක්වත් නෑනෙ 
ow yaluwa. adala therumak na.
aya yanna giya makila...![]()

මෙච්චර ඉක්මනට තීරනේ වුනේ කොහොමද සති දෙකක්වත් නෑනෙ
![]()
මොනවද කරන්න යන්නෙ
ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා,

ලගකදි උන වැඩක් නෙමෙ..ටිකක් කල්..exam කිපයක් එහෙම ලියන්න වුනා......
නිකම්නටවත් කීවෙ නෑ ,
බර්ලින් හැම්බර්ග් පිංවන්ත වූ ඔයා අමනාප වී එදා......
අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ
ඇයයි මෙමා......
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ.......
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...![]()
මොකො මෙහෙ වෙන්නෙ
පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

දුකයි අපිව දාල යන එකට..සතුටුයි ඔයාට යහපතක් වෙන එකට

අනේ ඇත්තටම අපි මෙච්චර ලං උනාද.අව්ලක් නැ..ඔන්ලයින් එන්න.දැනුත් එහෙම නේඅනේ කුකු......