~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඕන ආයෙත් පටන් ගත්ත, අපිට අහන්ඩ ඕන දේ කියන්ඩ, මන් හිතුවේ එහෙම කියන එක නැවත්තුවා කියල :(:(

කුකු මේක ඇත්ත..මෙ නිසයි මන් පහු ගිය දවස් වල වැඩිය නාවේ......
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකු මේක ඇත්ත..මෙ නිසයි මන් පහු ගිය දවස් වල වැඩිය නාවේ......

    :sorry::sorry:මෙච්චර ඉක්මනට තීරනේ වුනේ කොහොමද සති දෙකක්වත් නෑනෙ :sorry::sorry:

    මොනවද කරන්න යන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :sorry::sorry:මෙච්චර ඉක්මනට තීරනේ වුනේ කොහොමද සති දෙකක්වත් නෑනෙ :sorry::sorry:

    මොනවද කරන්න යන්නෙ

    ලගකදි උන වැඩක් නෙමෙ..ටිකක් කල්..exam කිපයක් එහෙම ලියන්න වුනා......
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා, :(:(:(

    පිංවන්ත වූ ඔයා අමනාප වී එදා......
    අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ
    ඇයයි මෙමා......
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදිහද මේ.......
    පූජා කරන්නම් මලක් ඔයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...
    :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලගකදි උන වැඩක් නෙමෙ..ටිකක් කල්..exam කිපයක් එහෙම ලියන්න වුනා......

    :oo:නිකම්නටවත් කීවෙ නෑ ,

    මොන වගේ එකක්ද කියල කියන්න බැරිද ,

    කොහේද ඉන්නෙ , :confused:බර්ලින් හැම්බර්ග්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිංවන්ත වූ ඔයා අමනාප වී එදා......
    අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ
    ඇයයි මෙමා......
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදිහද මේ.......
    පූජා කරන්නම් මලක් ඔයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...
    :(

    මා තනිවුන බව දැකලා
    කදුලක් නැද්ද ඉනුවේ නෙතේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

    Ela ela saroo... best of luck...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

    ane oya yanawada..wish you all the best your feather ..ane sudu menika oya yanawada dukai ale:(:(:(:(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    පූජා කරන්නම් මලක් සරා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...:love::love::love::love:

    හදවත කිං ගාල මොකද්දෝ උනා...:(:(දුකයි අපිව දාල යන එකට..සතුටුයි ඔයාට යහපතක් වෙන එකට:love::love::love::love: