~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]හමු වීම වෙන් වීම ලෝකේ හැටි
    හැම සතුට කෙළවරම දුකකුත් ඇති .:sorry:

    දේවාලේ පිරිසට ගායනා කරන්න මම සින්දුව දැම්ම ඔන්න :cool:
    [/FONT]
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

    සුබම සුබ පැතුම්..
    එන්නේ නැතුව ඉන්න එපා. එහෙත් internet තියෙනවා. ;)

    ඉතින් තව විස්තර ටිකක් කියන්න. කොහෙට යන්නේ? job එක?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

    මගෙනුත් උණුසුම් සුබපැතුම් සාරෝ.යන තැනක හොඳින් සතුටින් ඉන්න.අපිවත් අමතක නොකර මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........

    congratz akke,puluwan welawata apiwa balanna awith yanna
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්

    ඔන්න ගිය සදුදා රෑ 8ත විතර මම phone එකෙන් ඉන්ටෙර්නෙට් යනවා. මම කොහොමත් data balance එක බලල තමා යන්නේ 54 mb ගානක් තිබ්බා day time balance එක. ඒක ඉවරඋනාම data pack එකක් දාන්නම් කියලා හිතලා මමත් internet යුස් කළා. මෙන්න යකෝ ටික වෙලාවකින් ussd එකක් එනවා සල්ලි ඉවරයි කියලා.:shocked: මම බැලුව යකෝ මේ මොකද යකෝ ? data තියෙද්දී සල්ලි කැපිලද? නැත්නම් data ඉවරුනාම එන mag එක දැක්කේ නැද්ද? කියල බලපුවම මෙන්න බොලේ 2 mb ගානක් ඉතුරුයි.:confused: data ඉවලවෙලා කියලා msg එකක් ඇවිල්ලත් නෑ. මම ආයේ ආයේත් check කළා sure කර ගන්න. ඇත්තටම data ඉතුරුයි.

    ගත්තා call එකක් 1777ට. විනාඩියක් වගේ ඉදලා එකෙක් ඉස්සුවා. ඌ නම් අමුම අමු ගන්කබරයෙක්
    5.gif
    . මේකට විස්තරේ කිව්වම කියපි එහෙම තමා සර් අන්තිමට 2 mb allocate කරනවලු, phone එකේ app වලින් ඒක කරනවලු, smart phone වල එහෙමලු අරද මේකද මොනවදෝ කියාගෙන ගියා. මම අන්තිමේ කිව්වා මට ඒවා වැඩක් නෑ , මගේ data balance එක තියෙද්දී මගේ සල්ලි කපල තියෙන්නේ, අනික මේ අද ඊයේ මේවා පාවිචිකරන අය නෙවේනේ, වෙනද data ඉවරඋනාම msg එකක් එනවා එකවත් අවේ නෑ කිව්වම ඒ ගන්කබරයා කියපි data ඉවරවෙලම නෑනේ, අර 2 mb app වලින් අරගෙන නිසා system එකෙන් msg එක එන්නේ නෑ, එකත් ඉවර උනාම msg එක එයිලු. මට ඒ වෙලාවෙනන් මලම පැන්නා ඔයි:growl:. මම ඇමතුවා හොදට. smart phone තරම්වත් දියුණු නැද්ද dialog system කියල මට කියඋනා. මූ කියනවා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දාන්නද msg එක ආවේ නැති නිසා කියලා. මම කිව්වා msg එක ආවේ නැති නිසා විතරක් නෙවේ මගෙන් හොරට කපාගත්තු සල්ලිත් ආයේ දෙන විදිහට කොම්ප්ලේන් එකක් දන්න ඕනේ. මූත් හා කියලා තිබ්බා. වෙනදා කොම්ප්ලේන් එකක් දාපුවම උන් number එකක් දෙනවා ඒ වෙලාවේම, තව msg එකකුත් එවනවා ඒ number එක දාල. පැය කාලක් වගේ බැලුවා msg එකක්වත් නෑ.:frown:

    උන් හිතං ඉන්න ඇත්තේ අපි කොන්දේ බැදපු චීන්නු කියලා:dull:, මම අයෙත් ගත්තා call එකක්. ඒ පාර වෙන බුවෙක් ගත්තේ, ඌ කලින් එකාට වඩා හොදට කතා කළා හැබැයි. ඌටත් අර විස්තරේම කිව්වා. ඌ ඔක්කොම අහන ඉදල කිව්වා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දැන්නම්, msg එකකුත් එයි, කෝකටත් කොම්ප්ලේන් number එක ලියාගන්න කියලා number එකකුත් දුන්නා. මට තේරුණ විදිහට ඌ case එක කලින් දන්නා එකෙක්:yes:. කොහොමහරි අන්තිමේ msg එකත් අවා.

    දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ අද හවස ඔන්න call එකක් අවා. කොල්ලෙක් කතා කළා dialog එකෙන්. ඌ කිව්වා අර app එකේ සීන් එක ගැන. අපි data use කරගෙන යද්දී අන්තිම 2 mb සමහරවිට block කරනවලු, සමහරවිට එහෙම නෑලු. තව මොනවදෝ ගොඩා...ක් කියලා අන්තිමේ ඌ කිව්වා මේක customerගේ වැරද්දක් නෙවේ, dialog system අවුලක් දැන් මාස ගානක් තිස්සේ උන් ඒක හදන්න try කරනවලු, ලොකු case එකක් නිසා තව මාස 6ක් වගේ යයිලු.:eek:

    අන්තිමට කිව්වා මෙහෙම, පොඩ්ඩක් check කරන්නලු අන්තිම 10 mb වගේ ආපුවම. අන්තිම 10 mb තියෙද්දී අනික් data pack එකක් on කරගන්න කිව්වා. මට හිනහත් ගියා:P. යකෝ අපි බල බල පලයන්කෝ internet. sorry කිව්වා උන දේට. කැපුන සල්ලි refund කරන්නම් කිව්වා. කිව්වා වගේම සල්ලිත් අවා. :yes:

    ඔන්න ඕකයි ඉතින් උනේ මිත්‍රවරුනි... තත්වේ සෝචනීයයි. දැන් ඉතින් data ඉවරද..ඉවරද හිත හිතා හිටපල්ලකො ඉතින්....:(මහ ලොකු අනාගතේ අදයි .......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubata ugc eken letter eka awada?

    නෑ බන්, උන් එවන්නෙ නැද්ද මන්දා සමහරුන්ට් ඇවිල්ල අද හවස, , වෙන කෝස් වල අයනම් එජිස්ටර් වෙලත් එක්ක , උබලගේ ක්ලෝසින්ග් ඩේට් එක කවදද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්

    :lol::lol:මෙච්චර ගොඩක් ටයිප් කලේ කොහොමද :confused::confused:

    ඩයලොග් එකේනම් ඔය සීන් එක ගොඩක් අහෙනවා, මොබිටෙල්නම් තාම එහෙම වුලක් ආවෙ නෑ පිට, slt ත් eඑහෙම අවුලක් නැ මෙච්චර දුරට :)
     
    ඔක්කෝම නෙට්වර්ක් එකයි.හු##
     
    මොබිටෙල් කියලාත් වෙනසක් නෑ.කාළකන්නි නෙට්වර්ක් එකක්.

    ඒක නෙමෙයි.උඹ අර සිම් එක පෝස්ට්පේඩ් එකක් කරගත්තද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :lol::lol:මෙච්චර ගොඩක් ටයිප් කලේ කොහොමද :confused::confused:

    ඩයලොග් එකේනම් ඔය සීන් එක ගොඩක් අහෙනවා, මොබිටෙල්නම් තාම එහෙම වුලක් ආවෙ නෑ පිට, slt ත් eඑහෙම අවුලක් නැ මෙච්චර දුරට :)

    වෙනම නූලක් දැම්ම බන්. ඒකට type කලේ. :yes:
    dialog සීන් ගොඩයි. මම හෙන ගොඩක් අතඇරලා ඇති පන්න පන්න යන්න බරි නිසා අප්පා. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනම නූලක් දැම්ම බන්. ඒකට type කලේ. :yes:
    dialog සීන් ගොඩයි. මම හෙන ගොඩක් අතඇරලා ඇති පන්න පන්න යන්න බරි නිසා අප්පා. :(

    උන්ගේ කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් ගත්තම වරුවක් විතර ඉන්න එපැයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔක්කෝම නෙට්වර්ක් එකයි.හු##
    වෙන්න ඇති බන්. අපිව කන්නමයි බන ඉන්නේ. එක සැරයක් අර මොනවදෝ එකකට subscribe වෙලා මාසෙක 50ක් කපිල මම දන්නෙවත් නෑ. ඒවා එහෙම මම මෙච්චර පැන්නුවේ නෑ.TRC එකට කිව්වනම් දන්නා තිබ්බා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උන්ගේ කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් ගත්තම වරුවක් විතර ඉන්න එපැයි.
    මට නන් තාම ගොඩක් වෙලා ඉන්න වෙලා නෑ. මම ගොඩක් කරන්නේ උන්ගේ site එකේ online චැට් එකක් තියෙනවා, එකෙන් වැඩේ කරගන්නවා පට ගාල
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    නෑ බන්, උන් එවන්නෙ නැද්ද මන්දා සමහරුන්ට් ඇවිල්ල අද හවස, , වෙන කෝස් වල අයනම් එජිස්ටර් වෙලත් එක්ක , උබලගේ ක්ලෝසින්ග් ඩේට් එක කවදද

    23 bn.matath thawama awe na.heta awe nathnam ugc ekata call karanna wenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොබිටෙල් කියලාත් වෙනසක් නෑ.කාළකන්නි නෙට්වර්ක් එකක්.

    ඒක නෙමෙයි.උඹ අර සිම් එක පෝස්ට්පේඩ් එකක් කරගත්තද

    :sorry:අහන්ඩ බැරි වුනානෙ උන්ගෙන්, ඒකට කලිං අහන්ඩ ගිහිල්ල සල්ලි ඉවර උනානෙ , උන් ඒකටත් සල්ලි කපනවානෙ, :angry::angry:

    හෙටවත් දවල් අහනවා, අහල කියන්නම්කො :):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙනම නූලක් දැම්ම බන්. ඒකට type කලේ. :yes:
    dialog සීන් ගොඩයි. මම හෙන ගොඩක් අතඇරලා ඇති පන්න පන්න යන්න බරි නිසා අප්පා. :(

    ඔව්, උන් එක්ක කතාකරන්ඩ ගිහිල්ල කාලෙත් කාගෙන ලේත් පුච්චගන්න එපැයිනෙ

    ඉන්ටර්නෙට් යන්නෙ ෆෝන් එකෙන්ද, ඩොංගල්ද, රවුටර්ද