මිනිහෝ මට දීපං නාමල් උඩුගමගේ ලොවම නිදන රාත්‍රියේ ගීතය..
ලොවම නිදියද්දී උබ පාරවල් කොන්ක්‍රීට් කරන්ඩද මිනිහෝ
මගේ ඉල්ලිම -ඇස් ආදරෙන් පුරෝනඅස්-කවීශ කවිරාජ්,
ඒත් එක්කම අලුත් ජීවිතේකට හැඩගැහෙන්න යන අපේ එලකිරි යාලුවාවත් මතක් කරනවා එයාගෙ ඉදිරි කාලය සාර්තක වෙන්න කියල![]()


මට දෙන්න...රූකාන්නත මහතාගේ "සද බැස ගිය තැන නෑ" සින්දුව. එළකිරි ඔක්කොමයි, විශේෂයෙන් එළකිරි මහා සංවාද මණ්ඩපයේ සහබාගිඋන හැමෝමයි, ජාත්‍යන්තරයට යන සාරා නංකිවයි එකතු කරගන්නවා.




උබත් එකතු වෙයන් ඒ සින්දුවට






ග්‍රීස් ගාගෙන ගෙවල් ගානේ යනවා මූසලයෝ
මට දෙන්න කරුනාරත්න දිවුල්ගනෙ මහත්මයගෙ "ඔබ මා හමුවුන මේ ඉර හද යට"සින්දුව.....

මෙහේ සින්දු යන නේද, මන් නිකන් මේකෙ චැට් කරනවා ගානක්වත් නැතිව
එදත් ගොඩක් ගිහිල්ල තමා මතක් වුනේ හෙඩ්සෙට් එක කනේ නෑනෙ කියල![]()