2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මිනිහෝ මට දීපං නාමල් උඩුගමගේ ලොවම නිදන රාත්‍රියේ ගීතය..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිනිහෝ මට දීපං නාමල් උඩුගමගේ ලොවම නිදන රාත්‍රියේ ගීතය..

    ලොවම නිදියද්දී උබ පාරවල් කොන්ක්‍රීට් කරන්ඩද මිනිහෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ඉල්ලිම -ඇස් ආදරෙන් පුරෝනඅස්-කවීශ කවිරාජ්,:D:D

    ඒත් එක්කම අලුත් ජීවිතේකට හැඩගැහෙන්න යන අපේ එලකිරි යාලුවාවත් මතක් කරනවා එයාගෙ ඉදිරි කාලය සාර්තක වෙන්න කියල :yes::):yes::)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මට දෙන්න...රූකාන්නත මහතාගේ "සද බැස ගිය තැන නෑ" සින්දුව. එළකිරි ඔක්කොමයි, විශේෂයෙන් එළකිරි මහා සංවාද මණ්ඩපයේ සහබාගිඋන හැමෝමයි, ජාත්‍යන්තරයට යන සාරා නංකිවයි එකතු කරගන්නවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොවම නිදියද්දී උබ පාරවල් කොන්ක්‍රීට් කරන්ඩද මිනිහෝ

    ග්‍රීස් ගාගෙන ගෙවල් ගානේ යනවා මූසලයෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ඉල්ලිම -ඇස් ආදරෙන් පුරෝනඅස්-කවීශ කවිරාජ්,:D:D

    ඒත් එක්කම අලුත් ජීවිතේකට හැඩගැහෙන්න යන අපේ එලකිරි යාලුවාවත් මතක් කරනවා එයාගෙ ඉදිරි කාලය සාර්තක වෙන්න කියල :yes::):yes::)

    :nerd::nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට දෙන්න...රූකාන්නත මහතාගේ "සද බැස ගිය තැන නෑ" සින්දුව. එළකිරි ඔක්කොමයි, විශේෂයෙන් එළකිරි මහා සංවාද මණ්ඩපයේ සහබාගිඋන හැමෝමයි, ජාත්‍යන්තරයට යන සාරා නංකිවයි එකතු කරගන්නවා.

    :lol::lol::lol::lol:
    ජාත්‍යන්තර සාරා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබත් එකතු වෙයන් ඒ සින්දුවට

    මෙහේ සින්දු යන නේද, මන් නිකන් මේකෙ චැට් කරනවා ගානක්වත් නැතිව :lol::lol:

    එදත් ගොඩක් ගිහිල්ල තමා මතක් වුනේ හෙඩ්සෙට් එක කනේ නෑනෙ කියල :lol::lol::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහේ සින්දු යන නේද, මන් නිකන් මේකෙ චැට් කරනවා ගානක්වත් නැතිව :lol::lol:

    එදත් ගොඩක් ගිහිල්ල තමා මතක් වුනේ හෙඩ්සෙට් එක කනේ නෑනෙ කියල :lol::lol::yes::yes:

    මටත් දවසක් උනා
    මොකක්හරි අඩුවක් තේරෙනවා. මොකක්ද කියල හිතාගන්ඩ බෑ