ඇයි ඒක වෙන විදිහකට හදල තියෙන්නේ?
ඩීසල් ටෝක් එක වැඩි හින්ද වෙන්න ඇති.
ගියර්බොක්ස් එක පැත්ත CV එකත් ලොකුයි වගේ පෙනුමෙන්නම්. ක්ලච් එකෙත් පොඩි ඩිලේ වෑල් එකක් එනව ඩොක් ගාල රිලීස් වෙන්නෙ නැතිවෙන්න. මේකෙ බන් ගියර් එකක් පහලට දාල ඇක්සලරේට් නොකර ක්ලච් එක ගත්තම එන්ජිම රේස් වෙනවට වඩා වෙන්නෙ වාහනේ ස්ලෝ වෙන එක.
පෙට්‍රල් එකක් එක්ක ඒ වෙනස තේරෙනව. 

ඇක්සලරේටර් එක ටිකක් බබා වගේ දෙන්න ඕනෙ. වෑන් වල බර වැඩි නිසා පොඩ්ඩක් ෂේප්.
ඒ මදිවට සයිඩ් කන්නාඩි තියද්දි පස්ස හැරි හැරි බලනවා.

