ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

    හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්

    ඔන්න ගිය සදුදා රෑ 8ත විතර මම phone එකෙන් ඉන්ටෙර්නෙට් යනවා. මම කොහොමත් data balance එක බලල තමා යන්නේ 54 mb ගානක් තිබ්බා day time balance එක. ඒක ඉවරඋනාම data pack එකක් දාන්නම් කියලා හිතලා මමත් internet යුස් කළා. මෙන්න යකෝ ටික වෙලාවකින් ussd එකක් එනවා සල්ලි ඉවරයි කියලා.:shocked: මම බැලුව යකෝ මේ මොකද යකෝ ? data තියෙද්දී සල්ලි කැපිලද? නැත්නම් data ඉවරුනාම එන mag එක දැක්කේ නැද්ද? කියල බලපුවම මෙන්න බොලේ 2 mb ගානක් ඉතුරුයි.:confused: data ඉවලවෙලා කියලා msg එකක් ඇවිල්ලත් නෑ. මම ආයේ ආයේත් check කළා sure කර ගන්න. ඇත්තටම data ඉතුරුයි.

    ගත්තා call එකක් 1777ට. විනාඩියක් වගේ ඉදලා එකෙක් ඉස්සුවා. ඌ නම් අමුම අමු ගන්කබරයෙක්
    5.gif
    . මේකට විස්තරේ කිව්වම කියපි එහෙම තමා සර් අන්තිමට 2 mb allocate කරනවලු, phone එකේ app වලින් ඒක කරනවලු, smart phone වල එහෙමලු අරද මේකද මොනවදෝ කියාගෙන ගියා. මම අන්තිමේ කිව්වා මට ඒවා වැඩක් නෑ , මගේ data balance එක තියෙද්දී මගේ සල්ලි කපල තියෙන්නේ, අනික මේ අද ඊයේ මේවා පාවිචිකරන අය නෙවේනේ, වෙනද data ඉවරඋනාම msg එකක් එනවා එකවත් අවේ නෑ කිව්වම ඒ ගන්කබරයා කියපි data ඉවරවෙලම නෑනේ, අර 2 mb app වලින් අරගෙන නිසා system එකෙන් msg එක එන්නේ නෑ, එකත් ඉවර උනාම msg එක එයිලු. මට ඒ වෙලාවෙනන් මලම පැන්නා ඔයි:growl:. මම ඇමතුවා හොදට. smart phone තරම්වත් දියුණු නැද්ද dialog system කියල මට කියඋනා. මූ කියනවා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දාන්නද msg එක ආවේ නැති නිසා කියලා. මම කිව්වා msg එක ආවේ නැති නිසා විතරක් නෙවේ මගෙන් හොරට කපාගත්තු සල්ලිත් ආයේ දෙන විදිහට කොම්ප්ලේන් එකක් දන්න ඕනේ. මූත් හා කියලා තිබ්බා. වෙනදා කොම්ප්ලේන් එකක් දාපුවම උන් number එකක් දෙනවා ඒ වෙලාවේම, තව msg එකකුත් එවනවා ඒ number එක දාල. පැය කාලක් වගේ බැලුවා msg එකක්වත් නෑ.:frown:

    උන් හිතං ඉන්න ඇත්තේ අපි කොන්දේ බැදපු චීන්නු කියලා:dull:, මම අයෙත් ගත්තා call එකක්. ඒ පාර වෙන බුවෙක් ගත්තේ, ඌ කලින් එකාට වඩා හොදට කතා කළා හැබැයි. ඌටත් අර විස්තරේම කිව්වා. ඌ ඔක්කොම අහන ඉදල කිව්වා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දැන්නම්, msg එකකුත් එයි, කෝකටත් කොම්ප්ලේන් number එක ලියාගන්න කියලා number එකකුත් දුන්නා. මට තේරුණ විදිහට ඌ case එක කලින් දන්නා එකෙක්:yes:. කොහොමහරි අන්තිමේ msg එකත් අවා.

    දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ අද හවස ඔන්න call එකක් අවා. කොල්ලෙක් කතා කළා dialog එකෙන්. ඌ කිව්වා අර app එකේ සීන් එක ගැන. අපි data use කරගෙන යද්දී අන්තිම 2 mb සමහරවිට block කරනවලු, සමහරවිට එහෙම නෑලු. තව මොනවදෝ ගොඩා...ක් කියලා අන්තිමේ ඌ කිව්වා මේක customerගේ වැරද්දක් නෙවේ, dialog system අවුලක් දැන් මාස ගානක් තිස්සේ උන් ඒක හදන්න try කරනවලු, ලොකු case එකක් නිසා තව මාස 6ක් වගේ යයිලු.:eek:

    අන්තිමට කිව්වා මෙහෙම, පොඩ්ඩක් check කරන්නලු අන්තිම 10 mb වගේ ආපුවම. අන්තිම 10 mb තියෙද්දී අනික් data pack එකක් on කරගන්න කිව්වා. මට හිනහත් ගියා:P. යකෝ අපි බල බල පලයන්කෝ internet. sorry කිව්වා උන දේට. කැපුන සල්ලි refund කරන්නම් කිව්වා. කිව්වා වගේම සල්ලිත් අවා. :yes:

    ඔන්න ඕකයි ඉතින් උනේ මිත්‍රවරුනි... තත්වේ සෝචනීයයි. දැන් ඉතින් data ඉවරද..ඉවරද හිත හිතා හිටපල්ලකො ඉතින්....:(මහ ලොකු අනාගතේ අදයි .......

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් ඔහොම සිද්ධියක් උනා.මම dialog 100 card එකක් ගේනවා.මට ඕක එහෙම්ම අමතක වෙලා අම්මා රෙදි හෝදන කොට අහුවෙලා හැබැයි ටිකක් තෙමිලා දැන් ඉතිං ඕක හිරුවා‍ෙත් වැඩේ වන වෙන නිසා මම customer care එකට call කරලා විස්තරය කිව්වා.එහා පැත්තෙන් කතා කරපු කෙල්ල කිව්වේ සේවා මද්‍යස්තානයකට card එක අරන් යන්න කිව්වා එතකොට එවෙලේම වෙන card එකක් ගන්න පුළුවන් කිව්වා.නැත්නම් card එකේ දෙපැත්තම scan කරලා email එක්ක දාන්න කියලා.ඉතිං ඕකත් උස්සගෙන ගාලු යන්න බැරි නිසා,මම ඉක්මනට email කරා,හැබැයි කියපු විදියට සල්ලි නම් හම්බ උන්‍ෙ නෑ.පස්සෙ මම සතියක් විතර ගියාම ආපහු call කරලා බැලුවා එතකොට කතා කරපු කොල්ලා අරමයි මෙහෙමයි.මම email එක එවලා නෑ,පුළුවන් නම් ගාලු ගිහිල්ලා card එකක් ගන්න වගේ කතා.මම කිව්වා ඕක මාරු කරන්න තව rs100 විතර වියදම් කරගෙන එන්න බෑ කියලා .සල්ලි ඔය අයම තියා ගන්න කියලා මම phone එක තිබ්බා.මෙන්න කතා කරලා විනාඩි පහළවකට පස්සෙ rs100 reload එක්ක උන් එවලා තිබුණා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඩයලොග් එකේ ප්‍රශ්න විසදන්න තියන ලේසිම විදිය ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාන එක
    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Ado thanx mchn reply kalaata
    Ado godak pin bn kiwwata
    Yako mage godak welaawata message eka enne nathuwa
    Rs.5 ta adu una kiyana message eka mata awilla tiyenawa mama danne na kochara sarayak da kiyala
    Yako mama thabekata ganan gatte na ne cene eka :(
    Mama hithuwema hari salli iwarai kiyala
    Thanks again bn kiwwata
     
    • Like
    Reactions: jasz

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඩයලොග් එකේ ප්‍රශ්න විසදන්න තියන ලේසිම විදිය ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාන එක
    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ස්තූතියි දැනුවත් කලාට මිත්‍රයා.
    11.gif

    thanks බං කිව්වට...

    11.gif

    mekada yahapalane
    ඒකනේ ??:baffled:

    FUTURE TODAY BRO

    POWERED BY DIALOG
    රෙද්දේ අනාගතේ :rofl:

    මටත් ඔහොම සිද්ධියක් උනා.මම dialog 100 card එකක් ගේනවා.මට ඕක එහෙම්ම අමතක වෙලා අම්මා රෙදි හෝදන කොට අහුවෙලා හැබැයි ටිකක් තෙමිලා දැන් ඉතිං ඕක හිරුවා‍ෙත් වැඩේ වන වෙන නිසා මම customer care එකට call කරලා විස්තරය කිව්වා.එහා පැත්තෙන් කතා කරපු කෙල්ල කිව්වේ සේවා මද්‍යස්තානයකට card එක අරන් යන්න කිව්වා එතකොට එවෙලේම වෙන card එකක් ගන්න පුළුවන් කිව්වා.නැත්නම් card එකේ දෙපැත්තම scan කරලා email එක්ක දාන්න කියලා.ඉතිං ඕකත් උස්සගෙන ගාලු යන්න බැරි නිසා,මම ඉක්මනට email කරා,හැබැයි කියපු විදියට සල්ලි නම් හම්බ උන්‍ෙ නෑ.පස්සෙ මම සතියක් විතර ගියාම ආපහු call කරලා බැලුවා එතකොට කතා කරපු කොල්ලා අරමයි මෙහෙමයි.මම email එක එවලා නෑ,පුළුවන් නම් ගාලු ගිහිල්ලා card එකක් ගන්න වගේ කතා.මම කිව්වා ඕක මාරු කරන්න තව rs100 විතර වියදම් කරගෙන එන්න බෑ කියලා .සල්ලි ඔය අයම තියා ගන්න කියලා මම phone එක තිබ්බා.මෙන්න කතා කරලා විනාඩි පහළවකට පස්සෙ rs100 reload එක්ක උන් එවලා තිබුණා.
    ඔව් බන්..උන් ඔහොම්මමයි .....

    ඩයලොග් එකේ ප්‍රශ්න විසදන්න තියන ලේසිම විදිය ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාන එක
    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි
    ඔව් ඔව්, තව උන්ගේ site එකේ චැට් එකක් තියෙන්නේ, අන්න ඒකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් පට ගාලා.

    උඹට කෝල්ස් වලට කීයක් කැපුනද
    දෙපාරයි නිසා කැපුනේ නෑ. 3වෙනි පාර ඉදලා 3/= ක්ද කොහෙද කැපෙනවා රෙද්ද :oo:

    Ado thanx mchn reply kalaata
    Ado godak pin bn kiwwata
    Yako mage godak welaawata message eka enne nathuwa
    Rs.5 ta adu una kiyana message eka mata awilla tiyenawa mama danne na kochara sarayak da kiyala
    Yako mama thabekata ganan gatte na ne cene eka :(
    Mama hithuwema hari salli iwarai kiyala
    Thanks again bn kiwwata
    මමත් එහෙමයි බන්, එක්කෝ ad වලට click කරලා කියලා කපාගන්නවා. එකපාරක් රෑ use කරපු data වලට සල්ලිත් කැපිලා ඉවරුනට පස්සේ තමා data ඉවරයි කියලා msg එක ආවේ. මමත් හෙන ගොඩක් අතඇරලා ඇති පන්නන්න බැරි නිසා :sorry:

    Good thread machan.. Tfs!
    11.gif

    thanks machan.
    11.gif
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hora yakku ban mun..
    mama giyamase gevapu bill eka aduvela ne..
    mama hemadama mase bila ganata gevagena yanava..
    Bump.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43

    හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්

    ඔන්න ගිය සදුදා රෑ 8ත විතර මම phone එකෙන් ඉන්ටෙර්නෙට් යනවා. මම කොහොමත් data balance එක බලල තමා යන්නේ 54 mb ගානක් තිබ්බා day time balance එක. ඒක ඉවරඋනාම data pack එකක් දාන්නම් කියලා හිතලා මමත් internet යුස් කළා. මෙන්න යකෝ ටික වෙලාවකින් ussd එකක් එනවා සල්ලි ඉවරයි කියලා.:shocked: මම බැලුව යකෝ මේ මොකද යකෝ ? data තියෙද්දී සල්ලි කැපිලද? නැත්නම් data ඉවරුනාම එන mag එක දැක්කේ නැද්ද? කියල බලපුවම මෙන්න බොලේ 2 mb ගානක් ඉතුරුයි.:confused: data ඉවලවෙලා කියලා msg එකක් ඇවිල්ලත් නෑ. මම ආයේ ආයේත් check කළා sure කර ගන්න. ඇත්තටම data ඉතුරුයි.

    ගත්තා call එකක් 1777ට. විනාඩියක් වගේ ඉදලා එකෙක් ඉස්සුවා. ඌ නම් අමුම අමු ගන්කබරයෙක්
    5.gif
    . මේකට විස්තරේ කිව්වම කියපි එහෙම තමා සර් අන්තිමට 2 mb allocate කරනවලු, phone එකේ app වලින් ඒක කරනවලු, smart phone වල එහෙමලු අරද මේකද මොනවදෝ කියාගෙන ගියා. මම අන්තිමේ කිව්වා මට ඒවා වැඩක් නෑ , මගේ data balance එක තියෙද්දී මගේ සල්ලි කපල තියෙන්නේ, අනික මේ අද ඊයේ මේවා පාවිචිකරන අය නෙවේනේ, වෙනද data ඉවරඋනාම msg එකක් එනවා එකවත් අවේ නෑ කිව්වම ඒ ගන්කබරයා කියපි data ඉවරවෙලම නෑනේ, අර 2 mb app වලින් අරගෙන නිසා system එකෙන් msg එක එන්නේ නෑ, එකත් ඉවර උනාම msg එක එයිලු. මට ඒ වෙලාවෙනන් මලම පැන්නා ඔයි:growl:. මම ඇමතුවා හොදට. smart phone තරම්වත් දියුණු නැද්ද dialog system කියල මට කියඋනා. මූ කියනවා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දාන්නද msg එක ආවේ නැති නිසා කියලා. මම කිව්වා msg එක ආවේ නැති නිසා විතරක් නෙවේ මගෙන් හොරට කපාගත්තු සල්ලිත් ආයේ දෙන විදිහට කොම්ප්ලේන් එකක් දන්න ඕනේ. මූත් හා කියලා තිබ්බා. වෙනදා කොම්ප්ලේන් එකක් දාපුවම උන් number එකක් දෙනවා ඒ වෙලාවේම, තව msg එකකුත් එවනවා ඒ number එක දාල. පැය කාලක් වගේ බැලුවා msg එකක්වත් නෑ.:frown:

    උන් හිතං ඉන්න ඇත්තේ අපි කොන්දේ බැදපු චීන්නු කියලා:dull:, මම අයෙත් ගත්තා call එකක්. ඒ පාර වෙන බුවෙක් ගත්තේ, ඌ කලින් එකාට වඩා හොදට කතා කළා හැබැයි. ඌටත් අර විස්තරේම කිව්වා. ඌ ඔක්කොම අහන ඉදල කිව්වා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දැන්නම්, msg එකකුත් එයි, කෝකටත් කොම්ප්ලේන් number එක ලියාගන්න කියලා number එකකුත් දුන්නා. මට තේරුණ විදිහට ඌ case එක කලින් දන්නා එකෙක්:yes:. කොහොමහරි අන්තිමේ msg එකත් අවා.

    දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ අද හවස ඔන්න call එකක් අවා. කොල්ලෙක් කතා කළා dialog එකෙන්. ඌ කිව්වා අර app එකේ සීන් එක ගැන. අපි data use කරගෙන යද්දී අන්තිම 2 mb සමහරවිට block කරනවලු, සමහරවිට එහෙම නෑලු. තව මොනවදෝ ගොඩා...ක් කියලා අන්තිමේ ඌ කිව්වා මේක customerගේ වැරද්දක් නෙවේ, dialog system අවුලක් දැන් මාස ගානක් තිස්සේ උන් ඒක හදන්න try කරනවලු, ලොකු case එකක් නිසා තව මාස 6ක් වගේ යයිලු.:eek:

    අන්තිමට කිව්වා මෙහෙම, පොඩ්ඩක් check කරන්නලු අන්තිම 10 mb වගේ ආපුවම. අන්තිම 10 mb තියෙද්දී අනික් data pack එකක් on කරගන්න කිව්වා. මට හිනහත් ගියා:P. යකෝ අපි බල බල පලයන්කෝ internet. sorry කිව්වා උන දේට. කැපුන සල්ලි refund කරන්නම් කිව්වා. කිව්වා වගේම සල්ලිත් අවා. :yes:

    ඔන්න ඕකයි ඉතින් උනේ මිත්‍රවරුනි... තත්වේ සෝචනීයයි. දැන් ඉතින් data ඉවරද..ඉවරද හිත හිතා හිටපල්ලකො ඉතින්....:(මහ ලොකු අනාගතේ අදයි .......

    තැංකු දැනුවත් කලාට. අාණ්ඩුවත් ෙකලින්ෙන අපටමයි.. ෙකාම්පැනි කාරෙයාත් අපිටමයි ෙකලින්ෙන