වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි ඒක වෙන විදිහකට හදල තියෙන්නේ?

    ඩීසල් ටෝක් එක වැඩි හින්ද වෙන්න ඇති.:yes: ගියර්බොක්ස් එක පැත්ත CV එකත් ලොකුයි වගේ පෙනුමෙන්නම්. ක්ලච් එකෙත් පොඩි ඩිලේ වෑල් එකක් එනව ඩොක් ගාල රිලීස් වෙන්නෙ නැතිවෙන්න. මේකෙ බන් ගියර් එකක් පහලට දාල ඇක්සලරේට් නොකර ක්ලච් එක ගත්තම එන්ජිම රේස් වෙනවට වඩා වෙන්නෙ වාහනේ ස්ලෝ වෙන එක. :dull:පෙට්‍රල් එකක් එක්ක ඒ වෙනස තේරෙනව. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම එන්ජින් බ්‍රේකින් :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම එන්ජින් බ්‍රේකින් :love:

    ඔව් බන් එන්ජින් බ්‍රේකින් එක වැඩි කියල තේරෙනව.:yes: ඒ නිසා සෙකන්ඩ් එකේ වගේ හිතේ හැටියට පාගහ අතාරින්න ගියොත් අස්සය පිටේ ගියා වගේ වෙනව.:rofl: ඇක්සලරේටර් එක ටිකක් බබා වගේ දෙන්න ඕනෙ. වෑන් වල බර වැඩි නිසා පොඩ්ඩක් ෂේප්.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් එන්ජින් බ්‍රේකින් එක වැඩි කියල තේරෙනව.:yes: ඒ නිසා සෙකන්ඩ් එකේ වගේ හිතේ හැටියට පාගහ අතාරින්න ගියොත් අස්සය පිටේ ගියා වගේ වෙනව.:rofl: ඇක්සලරේටර් එක ටිකක් බබා වගේ දෙන්න ඕනෙ. වෑන් වල බර වැඩි නිසා පොඩ්ඩක් ෂේප්.:yes:

    පෙට්‍රල් වල කම්ප්‍රෙෂන් අඩු හින්දා ඇක්සලරේටර් එක අතඇරියට එච්චර ස්ලෝ වෙන්නෙ නෑ. ඩීසල් පෙට්‍රල් වාහන වල ඔය වෙනස පැහැදිලිව දැනෙනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම අන්තිමට බයික් එකක් පැද්දේ 2010 දි.... ඊට පස්සෙ එක පාරකට දෙපාරකට වඩා බයික් එකක පිටිපස්සෙ යන්නවත් නැගලා නෑ... මෙහෙම සීන් එකක් තියෙනවා... ඔය ඇක්සිඩන්ට් වෙන බහුතරයක් කෙල කරගන්නේ උන්ගේ නොසැලකිල්ල නිසා.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං අපිම උදේ හවස යනකොට බයික් පදින උන් දෙන්නෙක් තුන්දෙනෙක්වත් බේරනවනේ බ්‍රේක් පාරවල් ගහලා එහෙට මෙහෙට කරලා... නිකමට හිතපං අපිටත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔය අපි බේරන උන්ගෙන් එකෙක් දෙන්නෙක්වත් අතක් පයක් කඩාගන්නේ නැද්ද..?
    බොහොම ටික දෙනෙක් තමයි තමන් හොදට ගිහිල්ලා අනුන්ගෙ වැරදි නිසා හැප්පෙන්නේ...

    ඔව් ඒක ඇත්ත. ඒත් මගේ යාලුවෙක් ඉන්නවා බොහෝම පරිස්සමෙන් යන්නේ. උගේ බයික් එකේ හැන්ඩ්ල් එක යන්තං ත්‍රීවිල් එකක වැදිලා පොරගේ අත කැඩුනා. මාස ගානක් කට්ට කෑවා. වැරැද්ද තනිකර ත්‍රීවිල් කාරයගේ. අනිත් එක ඇක්සිඩන්ට් එක උනේ ගමේ උන්ගේ ගෙවල් ගාව. එතනින් පස්සේ ඌත් බයික් පැදිල්ල නතර කරා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපොයි ඔව්. වැඩිය ඕනේ නෑ ඕවර්ටේක් කරන ඕවර්ටේක් කිරිල්ලි බලහන්කෝ. දකිණෙන් එකෙක් ඕවර්ටේක් කරද්දි වමෙන් තව දෙන්නෙක් ඕවර්ටේක් කරනවා. වාහනේ එහෙම මෙහෙට කොහෙටවත් කරන්න බෑ කරන්න පුලුවන් එකම දේ ස්ලෝව් ඩවුන් කරන එක. :growl:

    ඇයි සමහරුන්ට පස්ස කහන්න, සපත්තු දිලිසෙනවද බලන්න, මේස් එක උඩට අදින්න ඔක්කොම මතක් වෙන්නේ බයික් එකේ යන්න ගත්තම :angry: ඒ මදිවට සයිඩ් කන්නාඩි තියද්දි පස්ස හැරි හැරි බලනවා. :growl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි සමහරුන්ට පස්ස කහන්න, සපත්තු දිලිසෙනවද බලන්න, මේස් එක උඩට අදින්න ඔක්කොම මතක් වෙන්නේ බයික් එකේ යන්න ගත්තම :angry: ඒ මදිවට සයිඩ් කන්නාඩි තියද්දි පස්ස හැරි හැරි බලනවා. :growl:

    අර දෙකේ කාසි වගේ පොඩි සයිඩ් කණ්නාඩි, ගැස්සෙන බ්‍රේක් ලයිට්, විකාර හෝන්, බීට් සයිලන්සර් තහනම් කරන්න ඕන බයික් වලට :angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21838350 said:
    බයික් ඇක්සිඩන්ට් වෙලා මාර විදිහට කොල්ලෝ මැරෙනවනේ බං. මේ දවස් දෙක ඇතුලේ කොල්ලෝ 5ක් මැරිලා තියෙනවා දැක්කා. මටත් බයික් එකේ ගමන් යන්න බයයි බයයි වගේ දැන් කවදාවත් මීටර් එක 60 න් උඩ පැනලා පැද්දේ නැති උනත්. :(

    ඉස්සර නම් මාත් පැද්දා නොර්මල් පාරෙත් 80 පැනල.ට්‍රැෆික් එක පේමන්ට් උඩින් දදා පැද්දේ මෝටර් ක්‍රොස් වගේ.ඉතින් එක දවසක් ඔය ස්පීඩ් එකෙන් යද්දි කොහෙදෝ ඉදලා 3වීල් එකක් දැම්මා පාර මැද්ද්ට.බයික් එක වැදුන පාර 3වීල් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක සෙට්වෙන කැල්ල නට් වලින් කඩාගෙන ගියේ.බයික් එක පෙරලිලා මාව රෝල් වෙලා ගියා.රෝල් වෙලා යනකොට තමයි දැක්කේ වෑන් එකක් ඉස්සරහට එනවා.වෙලාවට් වෑන් එක නවත්තන්.මගේ අත් කෙටුනා.බයික් එකට මුකුට් නෑ.සයිලන්සර් එක හීරුනා.එදා ඉදලා හයියෙන් යන්නේ ලොකු අව්ශ්ය තාවයකට විතරයි.නැත්නම් 50-60තමයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21838398 said:
    මමත් බයික් වල යන්නේ නෑ බං.... ඒ කාලෙ ඉදන්ම බයයි.... දැන නම් තවත් බයයි....

    ඒ උනාට හදිස්සියට පත්තරේ ගේන්න හෝ කඩේ ගිහින් මොනා හරි පොඩි දෙයක් ගේන්න හෝ ලඟට යන්න ලේසිම වාහනේ බයික් එක බං.

    ඇයි ට්‍රැෆික් එකේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සර නම් මාත් පැද්දා නොර්මල් පාරෙත් 80 පැනල.ට්‍රැෆික් එක පේමන්ට් උඩින් දදා පැද්දේ මෝටර් ක්‍රොස් වගේ.ඉතින් එක දවසක් ඔය ස්පීඩ් එකෙන් යද්දි කොහෙදෝ ඉදලා 3වීල් එකක් දැම්මා පාර මැද්ද්ට.බයික් එක වැදුන පාර 3වීල් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක සෙට්වෙන කැල්ල නට් වලින් කඩාගෙන ගියේ.බයික් එක පෙරලිලා මාව රෝල් වෙලා ගියා.රෝල් වෙලා යනකොට තමයි දැක්කේ වෑන් එකක් ඉස්සරහට එනවා.වෙලාවට් වෑන් එක නවත්තන්.මගේ අත් කෙටුනා.බයික් එකට මුකුට් නෑ.සයිලන්සර් එක හීරුනා.එදා ඉදලා හයියෙන් යන්නේ ලොකු අව්ශ්ය තාවයකට විතරයි.නැත්නම් 50-60තමයි

    තාම ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ එක පාරයි. ඒකත් මගෙ වරදකින් නෙමෙයි.

    හොඳට පාර පේන, ඉඩ තියෙන හිස් පාරක මිසක් 50 පන්නල යන්නෙ නෑ මමනම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි සමහරුන්ට පස්ස කහන්න, සපත්තු දිලිසෙනවද බලන්න, මේස් එක උඩට අදින්න ඔක්කොම මතක් වෙන්නේ බයික් එකේ යන්න ගත්තම :angry: ඒ මදිවට සයිඩ් කන්නාඩි තියද්දි පස්ස හැරි හැරි බලනවා. :growl:

    Sirawata car eke yaddi samahara un ekka mala paninawa gihin aninna hitenne roll wela yannama
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර නම් මාත් පැද්දා නොර්මල් පාරෙත් 80 පැනල.ට්‍රැෆික් එක පේමන්ට් උඩින් දදා පැද්දේ මෝටර් ක්‍රොස් වගේ.ඉතින් එක දවසක් ඔය ස්පීඩ් එකෙන් යද්දි කොහෙදෝ ඉදලා 3වීල් එකක් දැම්මා පාර මැද්ද්ට.බයික් එක වැදුන පාර 3වීල් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක සෙට්වෙන කැල්ල නට් වලින් කඩාගෙන ගියේ.බයික් එක පෙරලිලා මාව රෝල් වෙලා ගියා.රෝල් වෙලා යනකොට තමයි දැක්කේ වෑන් එකක් ඉස්සරහට එනවා.වෙලාවට් වෑන් එක නවත්තන්.මගේ අත් කෙටුනා.බයික් එකට මුකුට් නෑ.සයිලන්සර් එක හීරුනා.එදා ඉදලා හයියෙන් යන්නේ ලොකු අව්ශ්ය තාවයකට විතරයි.නැත්නම් 50-60තමයි

    Mama 40 ta gihillath by road ekaka three wheel karayek tawa parakin hos gala dala 2015 July mawa lessala giya bn break karala. 40 ta giya nisa nawaththa gaththa happenne natuwa
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අර දෙකේ කාසි වගේ පොඩි සයිඩ් කණ්නාඩි, ගැස්සෙන බ්‍රේක් ලයිට්, විකාර හෝන්, බීට් සයිලන්සර් තහනම් කරන්න ඕන බයික් වලට :angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්‍රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්‍රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්.. Traction Control system එක දිගට වැඩ කරන්නේ නැති හින්ද ගොඩක් වෙලාවට ඒ වෙලාවට ලයිට් එක ගැහෙනවා වේගෙන්....

    ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...

    නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු... :lol: :lol:

    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අනේ ඇත්තට මහේශයෝ... මේ උඹමද..? :lol: ඇයි බං අර ත්‍රී වීල් වල තියෙන කිසි එලියක් නැති ගැස්සෙන ලයිට් ගැන කියන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්‍රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්‍රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්..

    ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...

    නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ගැස්සෙන බ්‍රේක් ලයිට් කියන්නෙ අර තොරන්වල වගේ ඇහැට අමාරු LED සෙට් එකක් බ්‍රේක් කරන කරන වතාවට ගැස්සි ගැස්සී පත්තුවෙන්න හදල තියෙන ඒවනේ. පිටිපස්සෙන් එන එකාට හරි අමාරුයි එහෙම එකක් පස්සෙන් යන්න වුනාම. ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වල එහෙම වෙන්නෙ නෑනෙ.

    70 ට යනකොට Nissan GTRs, BMW M series, Merc AMG වගේ ඒවල බයික්වල බීට් කෑන් වගේ සද්දේ එන්නේ නෑනේ, ඒක හින්ද ඒවා තහනං කරන්න ඕන නෑ

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි ඔව්. වැඩිය ඕනේ නෑ ඕවර්ටේක් කරන ඕවර්ටේක් කිරිල්ලි බලහන්කෝ. දකිණෙන් එකෙක් ඕවර්ටේක් කරද්දි වමෙන් තව දෙන්නෙක් ඕවර්ටේක් කරනවා. වාහනේ එහෙම මෙහෙට කොහෙටවත් කරන්න බෑ කරන්න පුලුවන් එකම දේ ස්ලෝව් ඩවුන් කරන එක. :growl:

    අපෝ ඒවා නම් අනන්තයි... දැන් ඒවා පුරුදු වෙලා නිකන්ම... මට නම් මල පනින්නේ දකුනෙන් ඉස්සර කරලා එකපාරට වමට දානකොට... කරකියාගන්න දෙයක් නැති වෙනවා එතකොට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒක ඇත්ත. ඒත් මගේ යාලුවෙක් ඉන්නවා බොහෝම පරිස්සමෙන් යන්නේ. උගේ බයික් එකේ හැන්ඩ්ල් එක යන්තං ත්‍රීවිල් එකක වැදිලා පොරගේ අත කැඩුනා. මාස ගානක් කට්ට කෑවා. වැරැද්ද තනිකර ත්‍රීවිල් කාරයගේ. අනිත් එක ඇක්සිඩන්ට් එක උනේ ගමේ උන්ගේ ගෙවල් ගාව. එතනින් පස්සේ ඌත් බයික් පැදිල්ල නතර කරා.

    ඒක ඇත්ත බං.. බයික් එක තනිකරම අනාරක්ශිත වාහනයක්... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: :lol: :lol: :lol: :lol:

    Koenigsegg Regera
    Engine 1100hp & 1280 Nm Engine
    870 Nm & 700hp Electric Motor

    Bugatti Chiron
    1,479hp & 1,600 Nm Engine

    Ferrari FXX-K (Most insane Ferrari ever, Not Road legal)
    860 hp & 750 Nm Engine
    187 hp Electric Motor

    Arash AF10 Hybrid
    2080hp & 1,682lbft Hybrid drivetrain

    Lamborghini Aventador LP1600-4 Mansory Carbonado GT
    1600hp & 885 lbft Engine

    Hennessey Venom GT

    1,451 hp & 1566 Nm Engine

    8500hp-10000hp in action
    ලංකාවේ දුප්පත් අපිට මෙව්වා හින තමා ඉතින් රට ගිහින් පැදලා එනවා ඇරෙන්න
    අපේ අයියලා 1500 කාර් පැදලා යන්නේ හෙන අයියලා වගේ මේ වගේ එකක් දුන්නොත් එහේම පිස්සු හැදෙයි :sorry: