NOKIA Lumia 950 XL help..!!

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචංලා මට nokia lumia 950 XL dual sim phone එකක් ගන්න තැනක් කියනවද..... :yes::yes:

    දැන් ඒක කීයක් විතර වේවිද....? ඒක use කරන අය පොඩ්ඩක් හොද නරක කියනවද....??:yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචංලා මට nokia lumia 950 XL dual sim phone එකක් ගන්න තැනක් කියනවද..... :yes::yes:

    දැන් ඒක කීයක් විතර වේවිද....? ඒක use කරන අය පොඩ්ඩක් හොද නරක කියනවද....??:yes::yes:

    kiyanna deyak naa supiri.mage gaawa tiyenawa.mama gatthe 55000kata. liberty eke microsoft show room eken.. but dn tiyenwada danne naa.. gihin balanta

    http://www.elakiri.com/forum/showthread.php?t=1772808