Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්.. Traction Control system එක දිගට වැඩ කරන්නේ නැති හින්ද ගොඩක් වෙලාවට ඒ වෙලාවට ලයිට් එක ගැහෙනවා වේගෙන්....
ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු...![]()
ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...
නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු...![]()
ඔබතුමා දැකල නැතුව ඇති ත්රීවීල් කාරයෝ එහෙම හයි කරල තියෙන ගැස්සෙන බ්රේක් ලයිට්. පාරෙ යනකොට ඒවා මොන තරම් වදයක්ද කියල ඔබතුමාට අත්දැකීමක් නැතුව ඇති. සීටී100 වලට අඟල් හතරෙ විතර යකඩ බට ගහලා පුපුරන්න සද්දෙ දාන් යන හුජ්ජ කොල්ලන්ව්ත් ඔබතුමා දැකල නැතුව ඇති
ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්




